භූමිතෙල් ලිප්

sara7

Junior member
  • Jan 12, 2016
    142
    14
    18
    භූමිතෙල් ලිපක් ගෙනාවා..pump කරන එකක්..දවසයි වැඩ කරේ ඒකත් පොඩි දැල්ලක් ආවේ..burner එකේ nipple එක චූටි කම්බි කෑල්ලක් දාලා සුද්ද කලා..දැන් චූ කරනවා වගේ භූමිතෙල් එනවා..spray එකක් නෑ..burner එකක් දාන්න වෙයි..කොලබ කොහෙද ගන්න තියෙන්නේ
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,422
    1
    32,093
    113
    - උඩරට -
    භූමිතෙල් ලිපක් ගෙනාවා..pump කරන එකක්..දවසයි වැඩ කරේ ඒකත් පොඩි දැල්ලක් ආවේ..burner එකේ nipple එක චූටි කම්බි කෑල්ලක් දාලා සුද්ද කලා..දැන් චූ කරනවා වගේ භූමිතෙල් එනවා..spray එකක් නෑ..burner එකක් දාන්න වෙයි..කොලබ කොහෙද ගන්න තියෙන්නේ
    බූමිතෙල් වෙනුවට ප්‍රෙටල් දාන්න බෑද 😁
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    බූමිතෙල් වෙනුවට ප්‍රෙටල් දාන්න බෑද 😁
    Scared On Fire GIF by SpongeBob SquarePants
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    ඇයි ඒ
    සමහර වෙලාවට ඔව පම්ප් කරන ලිපේ බූමිතෙල් ටැන්කියේ ප්‍රෙසර් එක වැඩිවෙලා පුපුරන වෙලාවල් තියෙනව මචන්.

    හරියට පැට්ට්‍රල් මැක්ස් එක වගේ
     
    Sansaare

    Active member
  • Feb 12, 2015
    494
    244
    43
    ඔය රෙද්දවල් වල health issues තියනවනේ බන්. දර ලිපක් බලපන්.
     
    • Wow
    Reactions: NRTG