භූමිවාල සූත්‍රය තුළින් බුදුරදුන් කල්පයක&

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    http://www.scienceagogo.com/news/20140212193824.shtml

    http://guardianlv.com/2014/03/massive-quantity-of-water-found-beneath-earths-surface-from-diamond/

    http://www.smh.com.au/technology/sc...r-of-water-scientists-say-20140312-34nel.html

    මේ මාසයේදී සිදු වුන නවතම හෙළිදරව්ව නිසා ඔබතුමාට මේ අවස්ථාවේදී සිද්ධ වෙනව ලිඳට පනින්න :lol::lol::lol:

    වැඩක් නෑ මූට ඕවා කියලා.. මැදහත් සිතින් යමක් ඉගෙන ගන්න එලකිරි කොල්ලන්ට නම් ගොඩක් වටිනවා..මූ අයින්ස්ටයින්ට වඩා විද්‍යාව හදාරපු රහතන් වහන්සේ නමකට වඩා ධර්මය දන්න.. කල්ලතුරකින් මේ මිහිතලයේ උපදින එකෙක්..
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,103
    1
    58,454
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    මාර සීන් එක. දැන් මට ලිඳට පනින්න වෙන්නෙ ඈ!

    මේ මහ පොළොව දියෙහි පිහිටා තිබේ. වතුර පිහිටා ඇත්තේ වාතයෙහි ය.
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මාර සීන් එක. දැන් මට ලිඳට පනින්න වෙන්නෙ ඈ!

    මේ මහ පොළොව දියෙහි පිහිටා තිබේ. වතුර පිහිටා ඇත්තේ වාතයෙහි ය.
    ජල චක්‍රයේ ජල වාෂ්ප කියල ජාතියක් තියන නිසා පනින්න වෙනවම තමයි :lol::lol::rofl::rofl:
     
    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121
    0
    TFS රාලේ.. :)
    You must spread some Reputation around before giving it to නැකැත් රාල again. :rolleyes:
     
    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    නැකැත් රාල;16703515 said:
    වැඩක් නෑ මූට ඕවා කියලා.. මැදහත් සිතින් යමක් ඉගෙන ගන්න එලකිරි කොල්ලන්ට නම් ගොඩක් වටිනවා..මූ අයින්ස්ටයින්ට වඩා විද්‍යාව හදාරපු රහතන් වහන්සේ නමකට වඩා ධර්මය දන්න.. කල්ලතුරකින් මේ මිහිතලයේ උපදින එකෙක්..

    Nakath rala muge kendare balala kiyanna bari weida mu mona taram darshanika hambayek da kiyala :p
     
    redcafe

    Well-known member
  • Jun 3, 2009
    1,907
    100
    63
    mamath sinhala baudhdha. hebey oya baila nam wishwasa karanne ne.budu kenekta newe,katawath kalpayak jeewath wenna be bolaw. budu dahamata anuwa kalpayak kiyanne ilkkamen liyanna puluwan number ekak newe. echchara kalayak minihek jeewath wenne kohomada?

    oya kiyana kallpa newei oya kiyanne, aayu kallpa kiyala wenama deyak thiyenawa kiyala ahala thiyenwa, hariyatama mathka ne,
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    mamath sinhala baudhdha. hebey oya baila nam wishwasa karanne ne.budu kenekta newe,katawath kalpayak jeewath wenna be bolaw. budu dahamata anuwa kalpayak kiyanne ilkkamen liyanna puluwan number ekak newe. echchara kalayak minihek jeewath wenne kohomada?

    oya kiyana kallpa newei oya kiyanne, aayu kallpa kiyala wenama deyak thiyenawa kiyala ahala thiyenwa, hariyatama mathka ne,

    ඔව් මචන් ඔතන කියන්නේ ආයු කල්පයක් ගැන.. ලේඛක හාමුදුරුවෝ ඔය ගැන තව ටිකක් ලිපියේ පැහැදිලි කරලා තිබ්බනම් වටිනවා.. මමත් ඒ ක අමුතුවෙන් පැහැදිලි නොකලේ ඒක හැමෝම වගේ දන්න දෙයක් නිසා.. සමාවෙන්න ඕන කාගේ හරි ශ්‍රද්ධාවට ඒකෙන් බාධාවක් වුනානම්..:(
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,608
    100,840
    113
    මෙහෙම කතාවලටත් තොපි විද්‍යාත්මකයි කියනවනෙ බොලව්! මීහරක්!
    ඒක තමා බන් මාර සීන් එක නේද? මෙන්න මේක කියවල බලලම හිටපන්

    http://www.budurashmiya.net/2011/01/blog-post_27.html

    භූමි කමිපාවන් සිදුවන ආකාරය බුදු පියාණන් දෙසුයුරැ.

    ප්‍රිය මිතුරනේ, මින් පෙර පළවු ලිපි‍ පෙළේ තව එක් කොටසක් ඉතිරිව තිබිය දී අද මේ සුදානමි වන්නේ, වෙනත් සංසිද්ධියක් ගැන සාකචිඡා කරන්නයි. ඒ භූමි කමිපා ඇති වන්නේ කෙසේද යන්න පිළිබඳව සොයා බලන්නයි මේ සුදානම. මේ පිළිබඳව ලිපියක් සකස් කිරිමට සිත්වුයේ භූවිද්‍යා හා පතල් කැනීමි කාර්‍යංශය හා යුනිසේෆ් ආයතනය මඟින් සුනාමි හා භුචලන පිලිබඳව ජනයා දැනුවත් කිරිමට පළ කල අත්පත්‍රිකාවක් දක්නට ලැබිම හේතුවෙන්.

    භුමිකමිපා හා බුදුදහම අතර සමිබන්ධය කුමක්ද යන්න අයෙකුට එක් වරම සිතා ගැනිමට නොහැකි වනු ඇත. ඒ කරැණු පසකට තබා මුලින්ම පහත කරැණු පිළිබඳව අවධානය යොමු කිරිම වැදගත් යැයි සිතමි.

    ලෝකය ඝොලාකාර යැයි ප්‍රකාශ කල ආදිතම ශාක්ෂි මොනවාද?
    බුදු රජුන්ට සමකාලින වු පයිතගරස් විසින් මේ මතර දරා ඇත. මේ ක්‍රි.පු 06 වන සියවසේ දීය. ඉන්පසු නාලන්දා විශ්වවිද්‍යාලයේ ප්‍රධානියෙකු හා ගණිතඥයකු වන Āryabhaṭa මේ මතය දරා ඇත.

    නමුත් පසුව යමි යමි ආගමික සංවිධාන ලොව ප්‍රබල වීම නිසා හා ඔවුන්ගේ ලියවිලි වල ලොකය තැටියක් ආකාර යැයි එසේත් නැත්නමි පැතලි යැයි සඳහන් වි තිබු නිසා ලොකය ඝොලාකාර යැයි පිළිගැනිමට මිනිසුන් මැලිවිය. කෙසේ වුවද 1492 කොලොමිබස් විසින් ලොකය වටා චාරිකාව නිමා කරන තුරැම මිනිසුන් ලොව ඝෝලා කාර යැයි පිළි ගැනිමට දැක්වුයේ මහත් බියකි. මා මේ කරැණු සඳහන් කලේ ලොකය පිළිබඳ මිනිසාගේ නුතන විද්‍යාත්මක දැනුම දියුණු වුයේ බොහෝමත්ම මෑත යුගයකදී බව පෙන්වා දීම සඳහායි. ඒයත් නුතන විද්‍යාවට පින් සිදුවන්නටය,

    තත්වය මෙසේ තිබිය දී භූ ගර්භ විද්‍යාව ආදි විද්‍යාවන් හා ඒවා මඟින් වර්තමානයේ පිලිගන්නා කරැණු එතරමි පුරාතන නොවන බව ඔබට පැහැදිලි වනවා ඇත.

    පහත දැක්වෙන කරැණු භූගර්භ හා සමීක්ෂන කාර්යංශය මඟින් නිකුත් කල අත්පත්‍රිකාවේ සඳහන් කරැණු වේ.

    පෘථිවිය තුළ ව්‍යුහය
    පෘථිවි කබොල බිදෙන සුළු භාහිර තටිටුව කි.මී.5-40 පමණ ඝනකමි තටිටුවකි. මෙහි ගොඩබිම-කි.මී 30-40 දක්වා ඝනකම වේ. මුහුදේ කි.මී 5 ක් පමණ ඝනකම වේ.

    මැන්ටලය
    කබොලට ඇතුලින් ඇති කොටස වේ. මෙය කොටස් දෙකකි. මෙහි ඝනකම කි.මී. 2885 ක් පමණ‍ය. පෘථිවි මදය එනමි ද්‍රව සහිත ඇතුළු කොටස හා ඝන ද්‍රව්‍ය සහිත පිට කොටස වශයෙන්

    භුමි කමිපාවක් ඇතිවන්නේ කෙසේද?
    භූතල එකට ගැටීමෙන්, ඈත්වීමෙන් හෝ එකක් මත ලිස්සා යාමෙන්.

    භූතල යනු මොනවාද? මෙසේ ලිස්සායෑමි ගැටීමි වන්නේ කෙසේද?
    ඝන දෘඩ ද්‍රව්‍යන්ගෙන් සෑදුන පෘථිවියේ පිට පොත්ත ශිලා ගෝලය නමි වේ. මෙම ශිලා ගෝලය තල වශයෙන් කොටස් කිහිපයකින් යුක්තය.මෙම තල ඊට යටින් ඇති අර්ධ ද්‍රවමය ස්වභාවයක් සහිත අධෝගොලය මත ඉපිලෙමින් පවතියි. ඉහත කී අර්ධ ද්‍රව මාද්‍යයේ ඇතිවන සංවහන ධාරා මඟින් මෙම තල එකි නෙකට සාපෙක්ෂව චලනය වේ.මෙම චලනය නිසා තල මායිමෙහි ගොඩනැගෙන ආතතිය (ශක්තිය) ක්ෂනිකව මුදාහැරීම නිසා භූ කමිපන හටගනියි.
    erath

    ඉහත දැක්වුයේ නුතන විද්‍යාව මඟින් භූකමිපන ඇතිවන ආකාරය ප්‍රකාශ කර ඇති ආකාරයයි.දැන් භූ කමිපන ගැන දැනීමක් ඇති නිසා සුදානමි වන්නේ ධර්මය දෙසට යොමු වීමටයි.

    දීග්සඟියේ 16 වන මහා පරිණිබිබාන සුත්‍රයේ භූමි කමිපා ඇතිවිමට හේතු වන කරැණු 08 ක් අපගේ තාථාගත සමිමා සමිබුදු රජානන්වහන්සේ විසින් දේශිතයි. දැන් ඒ ගැන සලකා බලමු.

    "ආනන්ද මහා භුමිචලනයක් ඇතිවිමට හේතු 08 ක් පවතියි ඒ අට කවරක්ද?

    01)ආනන්ද මේ පොළව ජලයේ පිහිටා තිබේ. ජලය වාතයේ පිහිටා තිබේ.වාතය අවකාශයේ පිහිටා ඇත. මහාවාතය හමා යන අවස්ථා ඇත. මහා වාතය හමා යන විට ජලය කමිපා කරයි. ජලය කමිපා කෙරෑ විට පොළව කමිපා වෙයි. භූ චලනයක් විමට මේ පළමු වන ‍හේතුවයි.

    ඉහත දේශනය කොටසින් කොටස ගෙන මෙහිදි සලකා බැලීම වැදගත් වනු ඇත.

    ආනන්ද මේ පොළව ජලයේ පිහිටා තිබේ. - මේහිදි පොළව යනු ඉහතින් අප විස්තර කර ඇති භූතල හෙවත් පෘථිවි කබොල බව ඔබට පැහැදිලි ඇති. එසේනමි ජලය යනු කුමක්ද? බුදු දහමේ බොහො තැන් වල ආපෝ ධාතුව හැදින් විමට ජලය යන්න යෙදීම දැකිය හැකියි. ඒ ආපෝ ධාතුව ප්‍රකටවම හා පහසුවෙන්ම ප්‍රකාශිත වන මාධ්‍ය ජලය බැවිනි. මෙම ආපෝ ධාතුවට ජලය ත් අයත් වේ, බටර් වැනි මෘදු ඝන ද්‍රවයන් ද අයත් වේ. පැනි වැනි උකු ද්‍රවයන්ද අයත් වේ. තෙල් වැනි ලිහිසි ද්‍රවයන්ද අයත් වේ. තාර වැනි ද්‍රව්‍යද අයත් වෙයි. ඒ අනුව මේ තථාගතයානන්වහන්සේ දේශනා කර ඇත්තේ පොළව එසේත් නැත්නමි මෙම භූ තල ඊට යටින් ඇති අර්ධ ද්‍රවමය සවභාවයක් සහිත අධෝගොලය මත ඉපිලෙමින් පැවතීමයි.

    ජලය වාතයේ පිහිටා තිබේ.-මෙයින් කියවෙන්නේ කුමක්ද? වාතය යනු, වායෝ ධාතුවයි මෙයට ජල වාශ්පද අයත්ය, (හුමාලය) වායුඝෝලයේ අන් වායුන්ද අයත්ය. සංවහන ධාරාවන්ද අයත්ය. වායෝ ධාතුව යනු සැලෙන බව චලනය වන බව ලක්ෂනය කර ඇතියකටයි. ඒ අනුව නුතන විද්‍යාවෙන් ප්‍රකාශිත ඉහත කී අර්ධ ද්‍රව මාද්‍යයේ ඇතිවන සංවහන ධාරා මඟින් මෙම තල එකි නෙකට සාපෙක්ෂව චලනය වේ. මෙසේ සංවහන ධාරා පැවතිය හැකි වන්නේ අවකාශ ධාතුව හෙවත් මෙම ද්‍රවමය පදාර්ථය අසංතතික බැවිනි. එනමි මෙම සංවහන ධාරා අර්ධ ද්‍රවමය මාධ්‍යයේ ඇතිවෙයි. මෙසේ තථාගතයානන්වහන්සේ මෙය විස්තර කරමින් ජලය වාතයේ පිහිටා තිබේ. වාතය අවකාශයේ පිහිටා ඇත. යනුවෙන් දක්වා ඇත.

    මහාවාතය හමා යන අවස්ථා ඇත- සංවහන ධාරා මින් එක් වරම ක්ෂනික ශක්තිය මුදා හැරීම මෙසේ මහා වාතය හමායන අවස්ථා ඇත යනුවෙන් දක්වා ඇත.

    මෙසේ මෙම ශක්තිය මුදා හැරීම නිසා මෙම අර්ධ ද්‍රවමය මාධ්‍යයේ ඇතිවන කමිපන හේතුවෙන් භූ තල එකට ගැටෙයි. සමහර විට භූ තල අතරින් මෙම අර්ධ ද්‍රවමය ද්‍රව්‍ය පොළව මතුපිටට ගලා ඒම සිදුවෙයි. ගිනි කදු විධාරණය විම යනුවෙන් හදුන්වන්නේ මෙවැනි තත්වයක්. මේ නිසා පො‍ළෝ පෘෂ්ඨය කමිපනයට ලක්වේ-ජලය කමිපා කෙරෑ විට පොළව කමිපා වෙයි යනුවෙන් දැක්වුයේ මෙයයි.

    මේ තථාගතයානන් වහන්සේ විසින් භූ කමිපනයක් ඇති වන්නේ කෙසේද යන්න, ඉතාමත් නිරවද්‍ය ලෙස දැනට වසර 2600 කට මත්තෙන් මිනිස් ඇස ඉක්මවු සර්වඥතා ඥානයෙන් දේශනා කර ඇති ආකාරයයි.

    නුතන විද්‍යාව බුදුරජානන්වහන්සේගේ ප්‍රඥාව හා සසඳන විට තාමත් ප්‍රමාණකල නොහැකි සුලු මටිටමක පැවතියද, එම විද්‍යාවෙන් සඳහන් නූතන කරැණු අපගේ තථාගතායානන් වහන්සේ විසින් දැනට වසර 2600 කට පෙර ද දැන සිටි බව දුටු විට ස්‍රාවකයන් වශයෙන් අපට ඇතිවන්නේ මහත්වු චිත්ත ප්‍රසාදමය කුසල කර්මයක්. මේ ලිපිය සකස් කලේ එම චේතනාවෙන්.

    අගුත්තර නිකායේ, තික නිපාතයේ, භරණ්ඩු වග්ගයේ 09 වන සුත්‍රයේ බුදුරජානන්වහන්සේ "මහණෙනි, තථාගතයානන්වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය හා විනය විවෘතවුයේම බබලයි. වැසුනේ නොම බබලයි"
    යැයි දේශනා කලේ එබැවිනි.

    එසේ නමි භූ කමිපනයක් ඇතිවන අනිත් කරැණු සත කුමක්ද?

    02) ආනන්ද, චිත්ත වශිතාව ලත් ශ්‍රමණයෙක් හෝ භ්‍රාහ්මණයෙක් හෝ සිටියි. මහත් සෘධි මහත් අනුභාව ඇති දෙවියෙක් හෝ සිටියි. ඔහු පඨවි සංඥාව අඩුවෙන් වඩන ලද්දේය. ආපෝ සංඥාව වැඩියෙන් වඩන ලද්දේය. ඔහු මේ පොළව කමිපා කරවයි. සංකමිපනය කරවයි. සමිපකමිපනය කරවයි. වෙවිලවයි. මහා භූමි චලනයකට මේ දෙවෙනි හේතුවයි.

    03)ආනන්ද, බෝසත් තෙමේ සිහිනුවන ඇතිව මහා නුවන ඇතිව තුසිත දෙවියන් අතරින් චුතව,මවිකුස පිළිසිඳගන්නා අවස්ථාවේ දී මේ පොළව කමිපා වෙයි.මේ තෙවන හේතුවයි.

    04)ආනන්ද, මහා බෝසතුන් සිහි ඇතිව මනා නුවනින් යුතුව මවි කුසින් බිහිවන අවස්ථාවේ දී, මේ පොළව කමිපා වෙයි.මේ සිවි වන හේතුවයි.

    05)තථාගතයානන් වහන්සේ අනුත්තර සමිමා සමිබෝධිය අවබෝධ කරන අවස්ථාවේ මේ පොළව කමිපා වෙයි. මේ පස්වන හේතුවයි.

    06)තථාගතයානන් වහන්සේ අනුත්තර ධර්මචක්‍රරය පවත්වන අවස්ථාවේ මේ පොළව කමිපා වෙයි.මේ සවෙනි හේතුවයි.

    07) තථාගතයානන්වහන්සේ ආයු සංස්කාරය අතහරින අවස්ථාවේ මේ පොළව කමිපා වෙයි.මේ සත් වන හේතුවයි

    08)ආනන්දය, තථාගතයානන් වහන්සේ අනුපාදිසේස නිර්වාණයෙන් පිරිනිවෙනා අවස්ථාවේ දී මේ පොළව කමිපා වෙයි. මේ අට වන හේතුවයි.

    භූමි කමිපා ඇතිවීමට ආනන්ද හේතු 08 මේවායි.

    මෙසේ තථාගතායානන් වහන්සේ භූකමිපන ඇතිවිමට හේතු 08 දේශනා කර වදාල සේක. මින් පළමු වැන්න නිවැරදි විමටත් අන්වා බොරැ විමටත් හේතු නැති බව පැහැදිලිය. එබැවින් නුවනැත්තෝ විමසත්වා.
    බුදුසරණයි!

    Last edited:

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    නැකැත් රාල;16704799 said:
    ඔව් මචන් ඔතන කියන්නේ ආයු කල්පයක් ගැන.. ලේඛක හාමුදුරුවෝ ඔය ගැන තව ටිකක් ලිපියේ පැහැදිලි කරලා තිබ්බනම් වටිනවා.. මමත් ඒ ක අමුතුවෙන් පැහැදිලි නොකලේ ඒක හැමෝම වගේ දන්න දෙයක් නිසා.. සමාවෙන්න ඕන කාගේ හරි ශ්‍රද්ධාවට ඒකෙන් බාධාවක් වුනානම්..:(
    දැනන් හිටියෙ නෑ බං කලින් :)

    එතැනදී කල්පය කියා හඳුන්වන්නේ ආයු කල්පය යි. ආයු කල්පය කියන්නේ ඒ ඒ යුග වලදී මිනිසුන්ට තිබෙන පරමායුෂ. බුදුරජාණන් වහන්සේගේ කාලේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු සියක් එකසිය විස්සක් වගේ ප්‍රමාණයක්.
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    හෙළයෙක්;16704804 said:

    ආනන්ද මේ පොළව ජලයේ පිහිටා තිබේ. - මේහිදි පොළව යනු ඉහතින් අප විස්තර කර ඇති භූතල හෙවත් පෘථිවි කබොල බව ඔබට පැහැදිලි ඇති. එසේනමි ජලය යනු කුමක්ද? බුදු දහමේ බොහො තැන් වල ආපෝ ධාතුව හැදින් විමට ජලය යන්න යෙදීම දැකිය හැකියි. ඒ ආපෝ ධාතුව ප්‍රකටවම හා පහසුවෙන්ම ප්‍රකාශිත වන මාධ්‍ය ජලය බැවිනි. මෙම ආපෝ ධාතුවට ජලය ත් අයත් වේ, බටර් වැනි මෘදු ඝන ද්‍රවයන් ද අයත් වේ. පැනි වැනි උකු ද්‍රවයන්ද අයත් වේ. තෙල් වැනි ලිහිසි ද්‍රවයන්ද අයත් වේ. තාර වැනි ද්‍රව්‍යද අයත් වෙයි.
    :):)
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,103
    1
    58,454
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හෙළයෙක්;16704804 said:
    ඒක තමා බන් මාර සීන් එක නේද? මෙන්න මේක කියවල බලලම හිටපන්
    01)ආනන්ද මේ පොළව ජලයේ පිහිටා තිබේ. ජලය වාතයේ පිහිටා තිබේ.වාතය අවකාශයේ පිහිටා ඇත. මහාවාතය හමා යන අවස්ථා ඇත. මහා වාතය හමා යන විට ජලය කමිපා කරයි. ජලය කමිපා කෙරෑ විට පොළව කමිපා වෙයි. භූ චලනයක් විමට මේ පළමු වන ‍හේතුවයි.

    bhumiwaala sutta.gif

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට

    යමක් කියවා තේරුම් ගැනීමට තරම් බුද්ධියක් නැති බව විටින් විට පුන පුනා ප්‍රදර්ෂනය කිරීම අවශ්‍ය නොවේ. පැහැදිලි කරන්න කරන්න ඒකම වචන ටිකක් අල්ලන් මෝඩ ආතල් ගන්න ඔබ වැනි අමන මන්ද බුද්ධිකයන් සමාජය තුල ඇති බව දනිමු. එලකිරියේද සිටින්නේ සමාජයේම සිටිනා අයවලුන් බැවින් ඔබ වැනි යමක් තේරුම් ගත නොහැකි මන්ද බුද්දිකයන් ගැන ඇති වන්නේ අනුකම්පාවකි. ධර්මය තේරුම් ගැනීමට නොහැකිවීම ඔබේ කරුමයකි. අපි ඔබට අනුකම්පා කරමු.
    හැකි නම් නැවතත් ලබා දී ඇත් ලින්කු වලට ගොස් යමක් ඉගෙන ගන්න උත්සහ කරන්න.
    බුදු සරනයි.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,103
    1
    58,454
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නැකැත් රාල;16704933 said:

    කවුද මනුස්සයො පෘථිවිය මධ්‍යයේ ද්‍රව තත්වයේ පවතින හරයට වතුර කියන්නෙ? ජලය / වතුර කියල ලෝදියට කියනවද? තමන්ගෙ වාසියට වචනවල තේරුම වෙනස් කරන්න එපා. :lol::lol::lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,608
    100,840
    113
    කවුද මනුස්සයො පෘථිවිය මධ්‍යයේ ද්‍රව තත්වයේ පවතින හරයට වතුර කියන්නෙ? ජලය / වතුර කියල ලෝදියට කියනවද? තමන්ගෙ වාසියට වචනවල තේරුම වෙනස් කරන්න එපා. :lol::lol::lol:
    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(

    ආනන්ද මේ පොළව ජලයේ පිහිටා තිබේ. - මේහිදි පොළව යනු ඉහතින් අප විස්තර කර ඇති භූතල හෙවත් පෘථිවි කබොල බව ඔබට පැහැදිලි ඇති. එසේනමි ජලය යනු කුමක්ද? බුදු දහමේ බොහො තැන් වල ආපෝ ධාතුව හැදින් විමට ජලය යන්න යෙදීම දැකිය හැකියි. ඒ ආපෝ ධාතුව ප්‍රකටවම හා පහසුවෙන්ම ප්‍රකාශිත වන මාධ්‍ය ජලය බැවිනි. මෙම ආපෝ ධාතුවට ජලය ත් අයත් වේ, බටර් වැනි මෘදු ඝන ද්‍රවයන් ද අයත් වේ. පැනි වැනි උකු ද්‍රවයන්ද අයත් වේ. තෙල් වැනි ලිහිසි ද්‍රවයන්ද අයත් වේ. තාර වැනි ද්‍රව්‍යද අයත් වෙයි.

    කඩ කීපයකම බැලුව මචන් බෙහෙතක් හොයා ගන්න බැරි උනා මෝඩ කමට ලැබිච්ච ගමන් ලැබෙන්න සලස්වන්නන් හොදේ එතකන් පිනි බාන් නැතුව ඉන්න.:(:(

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,103
    1
    58,454
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හෙළයෙක්;16705368 said:

    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(

    එසේනමි ජලය යනු කුමක්ද? බුදු දහමේ බොහො තැන් වල ආපෝ ධාතුව හැදින් විමට ජලය යන්න යෙදීම දැකිය හැකියි. ඒ ආපෝ ධාතුව ප්‍රකටවම හා පහසුවෙන්ම ප්‍රකාශිත වන මාධ්‍ය ජලය බැවිනි. මෙම ආපෝ ධාතුවට ජලය ත් අයත් වේ, බටර් වැනි මෘදු ඝන ද්‍රවයන් ද අයත් වේ. පැනි වැනි උකු ද්‍රවයන්ද අයත් වේ. තෙල් වැනි ලිහිසි ද්‍රවයන්ද අයත් වේ. තාර වැනි ද්‍රව්‍යද අයත් වෙයි.

    ඉස්ලාමිකයන් කුරානය විද්‍යාත්මකයි කියන්නෙත් ඔය වගේ. වචනවලට තමන් කැමති විදිහේ අර්ථදැක්විම් දානවා. :P:P:P

    අපෝ ධාතුවට අපෝ ධාතුව කියන්නේ නැතුව වතුර කියන්නේ මොකටද? මෝඩයන්ට තේරුම්ගන්න ලේසි වෙන්නද?