භූමි කම්පාවකට මූනදීල තියෙනවද?

sudnish

Well-known member
  • Jan 22, 2008
    5,687
    624
    113
    Sundara Venisiya!!!!!!
    භූමි කම්පාවකට මූනදීල තියෙනවද?

    Frds la iye patta Bhoomi kampawak set una kollane...ra nida gena iddi pandara 4 withara kawruhari ekek holonawa wage danuna...ahrila baladdi okkoma hellenawa..kana palenawa kawada kapu takaranda!baya una ambanekata..api inne 5 tattuwe..eka nisa wadiyen danila..Bologna,Verona,Modana,Ferro... wage city walata godak damage lu...
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    building,under ground thama maara danger.
    take care bro...also we heard about a bomb blast in Rome.

    2012 මැයි මස 20 11:04:22 | චමින්ද මඩවල , ඉතාලියේ සිට
    ඉතාලි භූමිකම්පාවෙන් මරණ තුනයි.....
    ඉතාලියේ අද අලුයම ඇතිවූ භූමි කම්පාවෙන් ඉතාලියේ එමිළියා රොමාඤ්ඤා මෝදනා දිස්ත්‍රික්කයේ කම්කරුවන් තිදෙනෙක් මරුමුවට පත් වූහ.
    ඔවුහු කම්හල් සේවකයෝ ය. රිච්ටර් මාපකයේ 5.9ක අගයක් මේ භූමි කම්පාවේ ප්‍රභලත්වය අනුව ගොඩනැගිලිවලට හානි සිදුවිය හැකි බව භූ විද්‍යාඥයෝ කියති.
    භූමිකම්පා අනතුරු ඇඟවීමත් සමග බොහෝ දෙනා අද අළුයම් කාලයේ ගත කර ඇත්තේ මහ පාරේය.
    lankadeepa...
     
    Last edited:

    AMMATA ME TARAM WISTARAYAK DANNE NANE!..tHANKS KOLLA...IT WAS HORRIBLE EXPERIENCE!