භූමි කම්පා නෙවේ "පොළව කම්පා" වුනේ

rawatenna nam epa

Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    මේ නිකං භූමි කම්පා නෙවේ. මේකට කියන්නේ "පොළව කම්පා" වෙනවා කියලා. දැනට මේ පෘථිවියේ ජීවත් වෙන මතු අනාගත බුදු කෙනෙක් පාරමී දම් පුරන්න පටන් අරගෙන.
     
    • Haha
    Reactions: c2r

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,894
    1
    51,893
    113
    ප*යාගල
    sorry.com
    මතු අනාගත බුදු Be like -

    ah-shit-here-we-go-again-ah-shit.gif
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    දැනට මේ පෘථිවියේ ජීවත් වෙන මතු අනාගත බුදු කෙනෙක් පාරමී දම් පුරන්න පටන් අරගෙන.
    laksha ganan maragenada bn paramee puranna patan ganne :lol:
     

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    මතු අනාගත බුදු Be like -

    ah-shit-here-we-go-again-ah-shit.gif
    තව මාස දෙකක් විතර පොළව කම්පා වෙනවා.

    laksha ganan maragenada bn paramee puranna patan ganne :lol:
    පොළව කම්පා වෙන එකට පාරමී පුරණ කෙනා පලි නෑ. ලක්ෂ නෙවේ මිලියන ගානක් මැරෙනවා. ඇසට නොපෙනෙන ජීවීන් අමතක කරන්න එපා.
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    තව මාස දෙකක් විතර පොළව කම්පා වෙනවා.


    පොළව කම්පා වෙන එකට පාරමී පුරණ කෙනා පලි නෑ. ලක්ෂ නෙවේ මිලියන ගානක් මැරෙනවා. ඇසට නොපෙනෙන ජීවීන් අමතක කරන්න එපා.
    mn hithan hitiye turkey wala ewunta pare ballo marapu pawa padisan dunna kiyala