උඹ මෙතන වෙන මොකක් හරි ආතල් එකක් ගන්නව![]()
![]()
දෙවියෝ - ආගමික දේවල් සියල්ල අයිති වෙන්නේ විඥානවාදයට කියලා දන්නවාද

උඹ මෙතන වෙන මොකක් හරි ආතල් එකක් ගන්නව![]()
![]()

සොහොන;19756686 said:දෙවියෝ - ආගමික දේවල් සියල්ල අයිති වෙන්නේ විඥානවාදයට කියලා දන්නවාද![]()

මේක රෝහණ විජේවීර කිව්වනං වැරදියි![]()
බුද්ධාගමේ විඥානවාදයක් නෑ![]()
විඥානවාදයෙ විඥානයක් ඇතැයි ගන්නව බුද්ධාගමේ විඥානයවත් ඇතැයි ගන්නෙ නෑ![]()
![]()


විඥාණය පැහැදිලි කිරීම යනු , විඥානවාදය තමයි නේද![]()


ඉතින් ? ඕක තමා මෙතනත් කියල තියෙන්නේ ?![]()
මෙතන බුදු දහමට විවේචනයක් කරලා නෑ ...
විශ්වාසයයි , දැනුමයි අතර අතරමං වෙන්නේ නැතුව මේ ලිපිය පොඩ්ඩක් හෙමින් සීරුවේ කියවල බලන්න ..![]()
ඉස්සෙල්ල කියහං එක තැනක විඥානෙ නයන්න ණ වෙලා අනික් එකේ න වුනේ කොහොමද කියල ?![]()
උඹ නලියට එහෙම ඕක කිව්වනං උස්සල පොලේ ගහනව නයන්න පැටලුව ඒ නිසා වචන දෙකක් විඥානෙ != විඥාණෙ කියල![]()
![]()

මචන් මේ ලිපියේ අනාගාමී කෙනෙකුට වත් නිවරදිව විස්තර කරන්න බැරි ගොඩාක් ගැඹුරු තැන් ටච් කරලා තියෙනවා. ඔය ගැටේ ලිහා ගත්තු උතුමෙක් ඉන්නවා නම් ඒ රහතන් වහන්සේ නමක්.
පස් පවේම ගැලි ගැලි පංච කාමය නැමති මස් කට්ට සුප්පු කර කර ඉන්න ගිහියන්ට විඤ්ඤාණ නූල් බෝලය ලිහා නොගෙන වෙනත් දේවල් සමග සංසන්දනය කරලා අදහස් ප්‍රකාශ කරන එක එච්චර බුද්ධි ගෝචර නෑ නේද.
මචන් එදා රෑ මට කියවන්න අමතක උනා. ඊට පස්සෙ දැන් තමයි දැක්කේ.





මේ ගූගල් ඉන්පුට් ටූල්ස් එක බොල
ඒ ලිපියේ උඩම තියෙන එක දැක්කද ? බුදු දහම පිළිබඳව මාක්ස්වාදියෙකුගේ ඇසින්
මං නං මාක්ස්වාදියෙක් නෙවෙයි
එත් ඒ කියල තියෙන ගොඩක් දේවල් හරියි කියල මට හිතෙනවා .
එක එක්කෙනාට පේන විදිහ තමයි![]()


දැක්කා දැක්කා
මාක්ස්වාදියෝ නරක නෑ හොඳයි. ඒ වගේම බුද්ධිමත්. තර්කානූකූලයි.
ඒත් මයික් එක තහනම් කරොත් අතට ගන්නෙ කැත්තනේ.
අධ්‍යාත්මික දියුණුව පිලිබඳ ප්‍රශ්නයක් තියෙනවා.

ඒක නං ලංකාවේ අයට ජේවීපී එකත් එක්ක තියෙන අත්දැකීම් නිසා තියෙන වැරදි අදහසක් විතරයි![]()

වැරදි වෙන්නේ කොහොමද බන්.
එහෙනම් අපිට හිතන්න වෙනවා විජේවීර සහොදරයගේ වත් ජවිපෙ වත් සමාජවාදය නෑ කියලා.
ජවිපෙ හරි නම්, සමාජවාදය කියන්න මයික් එක නැති උනොත් කැත්ත පොරව අතට ගන්න එක කියන්න වෙනවා.
මගේ මතය නම් සමාජවාදයෙන් මිනිසගේ ඔළුව හදන්නේ එක පැත්තකින් විතරයි![]()


මයික් නැත්තන් මොන දේශපාලන තියරිය උනත් අතට ගන්නේ කැත්ත පොල්ල තමයි
කොහොමහරි සමාජවාදය තරං මානවවාදී තියරියක් තාම මේ ලෝකේ බිහි වෙලා නෑනෙ![]()


අඩෝ බලපන් අකුරක් මිස් උනාම තේරුම වෙනස් වෙන හැටි.
මම ලියන්න හිටියේ ධනවාදය"ට" කියලා.




දැක්කා දැක්කා
මාක්ස්වාදියෝ නරක නෑ හොඳයි. ඒ වගේම බුද්ධිමත්. තර්කානූකූලයි.
ඒත් මයික් එක තහනම් කරොත් අතට ගන්නෙ කැත්තනේ.
අධ්‍යාත්මික දියුණුව පිලිබඳ ප්‍රශ්නයක් තියෙනවා.
දෙයක් කියන්න ලෑස්ති වුනේ එක්කෝ ඕනේ නැ දේශපාලනය ඕනේ නැ අර වයිට් වෝකර් කාරයාට බලන්න එක්කල භෞතිකවාදය හා විඥානවාදය මොකක්ද වෙනස කියලා හෙට මගේ මතේ දාන්නම් දැන් අදහස් එකතු කර ගන්න ගමන් ඉන්නේ සොහොන;19632235 said:
බලමු අපි සිද්දියක් අරන් මට තේරෙන විදිහට
ගහකින් කොස් ගෙඩියක් වැටෙනවා
විඥනවාදියෝ කියන්නේ අදෘශ්‍ය මාන බලවේගයක්(කරුමය,දෙවියන් ගේ කැමැත්ත ,අල්ලා ) මගින් මේ වැඩේ කරා කියලා මිනිස්සුන්ගෙන් ඇත්ත දේ මනෝ විකාරවල හංගනවා
භෞතිකවදියෝ කියන්නේ කොස් ගෙඩිය වැටුනේ කොස් ගෙඩිය ඉදිලා එකේ නැට්ට ට තිබුන ශක්තිය ක්ෂය වෙලා ගිහින් කොස් ගෙඩියේ ගුරුත්වය දරාගන්න බැරුව වැටුනා කියලා
මේක හරිද අඩුපාඩු තියනවාද![]()


