මංකොල්ලයක්.

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,060
    3
    118,684
    113
    Gampaha
    වඩාගෙන ගැහුවෙ.

    කවද හරි @PHBhagya ටත් ඔය ටිකම වෙයි කියල බයේ ඉන්නෙ මේ බාණ්ඩාගාරික වැඩ කරන්න ගිහින්.
    නෑ..නෑ...
    මම ඉතාම විනිවිද භාවයකින් යුතුව සහ වගකීම් සහගතව වැඩ කරන කෙනෙක්... ඒ නිසා මම භාණ්ඩාගාරික ලෙසින් කටයුතු කරන කිසිඳු ස්ථානයක මෙවැනි සිදුවීමක් සිදුවිය නොහැකියි...
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,261
    100,040
    113
    නෑ..නෑ...
    මම ඉතාම විනිවිද භාවයකින් යුතුව සහ වගකීම් සහගතව වැඩ කරන කෙනෙක්... ඒ නිසා මම භාණ්ඩාගාරික ලෙසින් කටයුතු කරන කිසිඳු ස්ථානයක මෙවැනි සිදුවීමක් සිදුවිය නොහැකියි...
    @NRTG @Solo Rider @Walter White අද හවස හෝ හෙට උදෑසන වරුවේ දරුණු බූමිකම්පාවක් වෙලා පොලව පැලෙන්න ලොකු ඉඩක් තියෙනව. පරිස්සන් වෙලා හිටපන්.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,899
    54,440
    113
    Colombo
    වඩාගෙන ගැහුවෙ.

    කවද හරි @PHBhagya ටත් ඔය ටිකම වෙයි කියල බයේ ඉන්නෙ මේ බාණ්ඩාගාරික වැඩ කරන්න ගිහින්.

    වඩාගෙන ගහන්න තෝ හිතුවද මේ ඉන්නෙ @2osama කියල :angry:
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,764
    113
    දෙහිවල
    නෑ..නෑ...
    මම ඉතාම විනිවිද භාවයකින් යුතුව සහ වගකීම් සහගතව වැඩ කරන කෙනෙක්... ඒ නිසා මම භාණ්ඩාගාරික ලෙසින් කටයුතු කරන කිසිඳු ස්ථානයක මෙවැනි සිදුවීමක් සිදුවිය නොහැකියි...

    @NRTG @Solo Rider @Walter White අද හවස හෝ හෙට උදෑසන වරුවේ දරුණු බූමිකම්පාවක් වෙලා පොලව පැලෙන්න ලොකු ඉඩක් තියෙනව. පරිස්සන් වෙලා හිටපන්.

    විශේශයෙන් කියන්ට ඕන.. අප ගරු භාණ්ඩාගාරික බාග්‍ය මැතිනිය ඉතාමත් විනිවිදව මෙම කටයුතු සිදුකරන බව...

    නමුත්, නමුත් ගරාජය අසල ගාල් කර ඇති නවීන පන්නයෙ Honda Grace මාදිලියේ සුදු පැහැති මෝටර් රතය සහ එහි පසුපස ආසනයේ වැටි තිබූ ලේ පැල්ලම් අදටත් අබිරහසකි..
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    @NRTG @Solo Rider @Walter White අද හවස හෝ හෙට උදෑසන වරුවේ දරුණු බූමිකම්පාවක් වෙලා පොලව පැලෙන්න ලොකු ඉඩක් තියෙනව. පරිස්සන් වෙලා හිටපන්.

    නිකමට අහපන් ටොයොට විට්ස් එකක් බ්‍රෑන්ඩ් නිව් ගෙනාවෙ කොහොමද කියල
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,261
    100,040
    113
    නිකමට අහපන් ටොයොට විට්ස් එකක් බ්‍රෑන්ඩ් නිව් ගෙනාවෙ කොහොමද කියල
    @PHBhagya මරණාධාර සමිතියේද නැත්තං පිපෙන කැකුළු ළමා සමාජයේ ඉන්න කාලේද
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,763
    21,060
    113
    adala nene
    වඩාගෙන ගැහුවෙ.

    කවද හරි @PHBhagya ටත් ඔය ටිකම වෙයි කියල බයේ ඉන්නෙ මේ බාණ්ඩාගාරික වැඩ කරන්න ගිහින්.
    2fbyuw.jpg
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,060
    3
    118,684
    113
    Gampaha
    නිකමට අහපන් ටොයොට විට්ස් එකක් බ්‍රෑන්ඩ් නිව් ගෙනාවෙ කොහොමද කියල
    මේව මගේ දේපළ කියල ඔප්පු කරල පෙන්නන්න පුලුවන්නං...
    මම අභියෝගකරනව ඔබතුමාට... මගේ නමට තියෙන කිසිම දේපළක් මම වංචා කරල ගත්ත කියල ඔප්පු කරොත් මම ගෝල්ෆේස් එකට ගිහින් වෙඩිතියාගන්නව...
    @PHBhagya මරණාධාර සමිතියේද නැත්තං පිපෙන කැකුළු ළමා සමාජයේ ඉන්න කාලේද
    ඒ කාලෙ තමයි මගෙ ටොයෝට කෝරෝන එක ගත්තෙ... පොඩ් පොඩි සමිතිනෙ...
    මම කිවුවෙ මම උපයාගත්තු මුදලෙන්...

    අඩු වයසින් පත්වෙච්ච ඇමතිවරියක්ද... බොඩි ගාඩ්ල වටකරගෙන ඉන්නෙ...
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,841
    1
    60,698
    113
    Mother Earth
    මංකොල්ලකාරයෙක් කිව්වම හෙන අවුල් නේද බන්? වෙන දෙයක් හිතෙන්නේ. 😣