මංකොල්ලය & technology

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මචන්ලා බුකියෙ තිබිල මේ වීඩියෝ එක දැක්කේ දෙන්නෙක් ඇවිත් මහ දවාලේ මන්කොල්ල කනව. පව් ඒ කොල්ල මම අහන්නෙ බලපන් මේ සී.සී.ට්ව් එක සෙට් කරල තියෙන ව්දිය. ඔලුව උඩ තියෙන නිසා ආපු උන් පෙන්නෙ නෑ . ඉතින් මේ වගේ කේස් වලින් බෙරෙන්න අපිට පාවිච්ච් කරන්න පුලුවන් ටෙක්නොලොජි මොනාද තියෙන්නෙ. නැත්නම් නීතියෙන් තහනම් නැති ආයුද මොනවද? ලයිසන් තුවක්කුවක් ගන්න ලන්කාවේ නීතිය අනුව පුලුවන්ද? අඩුම කඩුවක්වත්?


    https://m.facebook.com/story.php?story_fbid=1363784897015098&id=119154468144820
     

    DJ_HarDWelL

    Well-known member
  • Jul 31, 2016
    871
    155
    63
    127.0.0.1
    පව් බන් අර කඩේ ඉන්න කොල්ලා.වටේ ඉන්න හැත්තත් කරබගෙන ඉන්නවනේ...
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    පව් බන් අර කඩේ ඉන්න කොල්ලා.වටේ ඉන්න හැත්තත් කරබගෙන ඉන්නවනේ...
    minissu kamathi na ban, case walata atha danna. anthimata hoda karanna gihin un thamai policiyan arrest karanne:rofl::dull:
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    හංගල තිබ්බ ගිනි අවියෙන් පොලිසියට වෙඩි තියන හැදුව කියන එක පාවිච්චි කරලා මේ වගේ උන්ව වලට යවන එක නම් හරි
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    අපෝ පවු වැඩේ අරු හොදටම බය වෙලා.. :sorry:
    අරුන්ගේ කීපදෙනෙක් හිටියා නේද. දෙන්නෙක් වගේනම් කොල්ලට අනිත් පැත්තට ගහන්න තිබ්බා. :oo:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Paw vade, oya hariye podi kadavala inne , eda velata vada karana duppath kollo. E kiwwe kade vada nathnam, badaginne.
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    තුවක්කුවක් ගන්න පුලුවන් දෛනික ආදායම ලක්ෂ 3ක් නම්...එතකොට මාසික ආදායම ලශ්ෂ 90ක් වෙනවා.