මංකොල්ල කාල හරි යනව නම් මෙන්න හිරේ.

ZULFAAN

Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle
    ගිහිල්ලම තමා බලන්න ඕන ඇත්ත තත්වේ............
    ඇත්තටම මෙහෙමනං ඔය රටට ගිහිල්ලා හිරේ ඉන්න එක එලකිරිනේ............

    ලෝකෙ සුඛෝපභෝගීම හිරේ තමයි ඕක..
    අනිත් ඒව ඒ තරම් නැති උනාට හොද තත්වෙක ඇති. ලොකූවට මානව හිමිකම් ගැන කියන කස්ටිය නොවැ
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඇයි ඉතින් ලංකාවේ දේශපාලුවෝ, ලොකු ලොකු බිස්නස්කාරයෝ හිරේ ගියහමත් ඉතින් ඉන්නේ ඔහොම තමයි
     
    • Like
    Reactions: ZULFAAN

    Nohim Ys

    Well-known member
  • avatar313349_4.gif
     
    Last edited:

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,114
    113
    th_Hatchet.gif
    හිරේ පනිමු...
    th_Hatchet.gif


    රෙප්
    දෙන්න බැලු බන්