මංගලගේ ආදර කථාව.❤❤❤👬

M a d d i e

Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    0oZ47Nh.gif
     
    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    Genuine පොරක් මොනවා උනත් කියන්න ඕන එක බය නැතුව කෙලින් කියනවා. දේශපාලනේ මොනවා උනත් චරිතයක් විදියට සුපිරි. (මන් gay නෙමේ)
    ඒ වගේම මාතරට සෑහෙන්න වැඩක් කරපු මනුස්සයෙක්. මාතර මිනිස්සු සෑහෙන්න ගුණ වයනවා, මම unp නොවේ, දේශපාලනයට කඩේ නොයයි, මෙතුමාගේ වර්තමාන දේශපාලනය පිලිබදව මමද සැහීමකට පත් නොවේ
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    Genuine පොරක් මොනවා උනත් කියන්න ඕන එක බය නැතුව කෙලින් කියනවා. දේශපාලනේ මොනවා උනත් චරිතයක් විදියට සුපිරි. (මන් gay නෙමේ)

    චරිතයක් විදිහට මූ වගේ කාලකන්නි ඌරෙක් තවත් නෑ. ngo හිවලා. රට පාවල දීපු සහ පාවා දෙන්න දඟලන නරියා.
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    චරිතයක් විදිහට මූ වගේ කාලකන්නි ඌරෙක් තවත් නෑ. ngo හිවලා. රට පාවල දීපු සහ පාවා දෙන්න දඟලන නරියා.
    චරිතයයි දේශපාලනේ වෙන් කරලා ආදුරගන්න බැරි ultra බයියෙක්
     
    • Like
    Reactions: D_Mad

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    චරිතයයි දේශපාලනේ වෙන් කරලා ආදුරගන්න බැරි ultra බයියෙක්

    mokadda oi eke bai kama? mu geneva council ekata kelinma Lankan Army eka pawala denawa. Ethanadi kohomada kiyapan charithei deshapalanei sambhandha nowenne? minihekge character eka hodatama eliyata ena thanak thamai politics kiyanne
    Anika bariwelawath mahinda, gota wage kenek lgbt kiwwoth ehema ubalage reaction eka meka nemei.
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    චරිතයයි දේශපාලනේ වෙන් කරලා ආදුරගන්න බැරි ultra බයියෙක්

    මම මොකෙක්ටවත් කඩේ යන එකෙක් නෙවෙයි. කරුණු දන්න නිසා කියන්නේ. පහුගිය යහපාලනය කාලේ හමුදාවට විරුද්ධව බොරු සාක්කි හදන්න මිනිහෙක් හීනෙකින්වත් නොහිතන දේවල් කරපු එකෙක් මූ. බුදු දහමට විරුද්ධව මඩ ගහමින් කාලාන්තරයක් තිස්සේ මූ කරන වැඩ ගැන කියල දෙන්න එන්න එපා මහත්තයෝ. මුගේ චරිතේ තමයි ඒක. බටහිර agenda අපේ රටේ ක්‍රියාත්මක කරන්න අපේ සංස්කෘතියට පහර ගහපු මුගේ චරිතේ හොඳයි කියනවනං උඹත් අනිවාර්යෙන් පාහරයෙක්.
     
    • Like
    Reactions: D_Mad

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ඒ වගේම මාතරට සෑහෙන්න වැඩක් කරපු මනුස්සයෙක්. මාතර මිනිස්සු සෑහෙන්න ගුණ වයනවා, මම unp නොවේ, දේශපාලනයට කඩේ නොයයි, මෙතුමාගේ වර්තමාන දේශපාලනය පිලිබදව මමද සැහීමකට පත් නොවේ

    මිනිහෙක් තමන්ගේ ආසන්ට වැඩ කලා කියලා ජන්ද දෙන එක වැරදියි. සලකලා බලපන් ඇමැතිකම අරන් රටට මොනාද කලේ කියලා. හිටං ඔහොම තමයි පාර්ලිමේන්තු ආවේ. රටට සත පහක වැඩක් නෑ. පොළොන්නරුවට වැඩ කලා. ඔහොම හිතන හින්දා තමයි බං පස් පඩංගු නාකි ඔක්කොම පාර්ලිමේන්තු එන්නේ. පාර්ලිමේන්තුව සුද්ද කරන්න කතාව. හැබැයි ජන්දයක් දෙද්දී තමන්ගෙ ආසනයෙන් පිට හිතන්න බෑ.
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    මම මොකෙක්ටවත් කඩේ යන එකෙක් නෙවෙයි. කරුණු දන්න නිසා කියන්නේ. පහුගිය යහපාලනය කාලේ හමුදාවට විරුද්ධව බොරු සාක්කි හදන්න මිනිහෙක් හීනෙකින්වත් නොහිතන දේවල් කරපු එකෙක් මූ. බුදු දහමට විරුද්ධව මඩ ගහමින් කාලාන්තරයක් තිස්සේ මූ කරන වැඩ ගැන කියල දෙන්න එන්න එපා මහත්තයෝ. මුගේ චරිතේ තමයි ඒක. බටහිර agenda අපේ රටේ ක්‍රියාත්මක කරන්න අපේ සංස්කෘතියට පහර ගහපු මුගේ චරිතේ හොඳයි කියනවනං උඹත් අනිවාර්යෙන් පාහරයෙක්.
    හමුදාව සම්බන්ධයෙන් වෙච්ච සිද්ධිය ගැන මන් කතා කරන්නේ නෑ. බුදු දහම සම්බන්ධයෙන් කරපු ප්‍රකාශ 100% ක් ඇත්ත. තිත්ත උනත් ඒක තමයි දැන් ඇත්ත වෙලා තියෙන්නේ