Dont do disgusting stuff
Uba Dan Gayda?වීඩියෝ එක නම් බැලුවෙ නෑ ඒත් මමත් ඉස්සර ඒ මිනිස්සුන්ට හිනා උනා. ඒවට මම දැන් ලැජ්ජ වෙනවා.
Dont do disgusting stuff
Private life of a person shouldn't be your concern
ඒ වගේම මාතරට සෑහෙන්න වැඩක් කරපු මනුස්සයෙක්. මාතර මිනිස්සු සෑහෙන්න ගුණ වයනවා, මම unp නොවේ, දේශපාලනයට කඩේ නොයයි, මෙතුමාගේ වර්තමාන දේශපාලනය පිලිබදව මමද සැහීමකට පත් නොවේGenuine පොරක් මොනවා උනත් කියන්න ඕන එක බය නැතුව කෙලින් කියනවා. දේශපාලනේ මොනවා උනත් චරිතයක් විදියට සුපිරි. (මන් gay නෙමේ)
Genuine පොරක් මොනවා උනත් කියන්න ඕන එක බය නැතුව කෙලින් කියනවා. දේශපාලනේ මොනවා උනත් චරිතයක් විදියට සුපිරි. (මන් gay නෙමේ)
චරිතයයි දේශපාලනේ වෙන් කරලා ආදුරගන්න බැරි ultra බයියෙක්චරිතයක් විදිහට මූ වගේ කාලකන්නි ඌරෙක් තවත් නෑ. ngo හිවලා. රට පාවල දීපු සහ පාවා දෙන්න දඟලන නරියා.
චරිතයයි දේශපාලනේ වෙන් කරලා ආදුරගන්න බැරි ultra බයියෙක්
චරිතයයි දේශපාලනේ වෙන් කරලා ආදුරගන්න බැරි ultra බයියෙක්
ඒ වගේම මාතරට සෑහෙන්න වැඩක් කරපු මනුස්සයෙක්. මාතර මිනිස්සු සෑහෙන්න ගුණ වයනවා, මම unp නොවේ, දේශපාලනයට කඩේ නොයයි, මෙතුමාගේ වර්තමාන දේශපාලනය පිලිබදව මමද සැහීමකට පත් නොවේ
හමුදාව සම්බන්ධයෙන් වෙච්ච සිද්ධිය ගැන මන් කතා කරන්නේ නෑ. බුදු දහම සම්බන්ධයෙන් කරපු ප්රකාශ 100% ක් ඇත්ත. තිත්ත උනත් ඒක තමයි දැන් ඇත්ත වෙලා තියෙන්නේමම මොකෙක්ටවත් කඩේ යන එකෙක් නෙවෙයි. කරුණු දන්න නිසා කියන්නේ. පහුගිය යහපාලනය කාලේ හමුදාවට විරුද්ධව බොරු සාක්කි හදන්න මිනිහෙක් හීනෙකින්වත් නොහිතන දේවල් කරපු එකෙක් මූ. බුදු දහමට විරුද්ධව මඩ ගහමින් කාලාන්තරයක් තිස්සේ මූ කරන වැඩ ගැන කියල දෙන්න එන්න එපා මහත්තයෝ. මුගේ චරිතේ තමයි ඒක. බටහිර agenda අපේ රටේ ක්රියාත්මක කරන්න අපේ සංස්කෘතියට පහර ගහපු මුගේ චරිතේ හොඳයි කියනවනං උඹත් අනිවාර්යෙන් පාහරයෙක්.