Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මංගලගේ පෝය සිරිත්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මංගලගේ පෝය සිරිත්

මංගල සමරවීර කියන කතාව ඇත්ත. මිනිසුන් යම් පිරිසක් පෝයදාට කලින් ද මත්පැන් මිළ දී ගන්නවා. ඒ පෝයදාට බොන්න කියන එකත් කවුරුත් දන්නවා. ඒත් මංගල එන්නෙ මොකාට ද කියලා කාටත් පාහේ තේරෙනවා. ගොනා හැරෙන්නෙ පොල් පැලය කන්න විත්තිය අමුතුවෙන් කියන්න ඕන නැහැ. මංගලගෙ ගෙදර මත්පැන් තියෙනව ද කියලා මා දන්නෙ නැහැ. බොහෝ මන්ත්රීවරු මත්පැන් පානය කරනවා. සමහරුන්ගෙ ගෙවල්වල චූල අවන්හල් තියෙනවා. ඒවාට මිනි බාර් කියලා ආඩම්බරෙන් කියනවා. ඔවුන් පෝයදාට බොනව ද නැද්ද කියන්න මා දන්නෙ නැහැ. සමහරවිට විදග්ධයන් වගේ මධුවිත තොල ගානවා ඇති.

මංගලට හා වෙනත් එවැනි අයට තියෙන ප්රශ්නය මෙරට සිංහල බෞද්ධ රටක් වීම. එය වෙනස් කරන්න මංගල විතරක් නොවෙයි රනිල් ජයම්පති සුමන්තිරන් ආදීන් උත්සාහ ගන්නවා. ව්යවස්ථාව මගින් එය කරන්න බටහිරයන් ද ඉන්දියාව ද ආණ්ඩුවට ආධාර කරනවා. සුමන්තිරන් ඊයෙ පෙරේදාත් කියලා තිබුණ මේ ආණ්ඩුව පත් කර ගත්තෙ ෆෙඩරල් ව්යවස්ථාවක් සම්පාදනය කරන්න බවත් ආණ්ඩුව ඒ සඳහා කටයුතු කරන බවත්. අප මුල සිට ම කී දේ තාමත් බොහෝ අයට තේරෙන්නෙ නැහැ. සුමන්තිරන් කියන දේවත් තේරුම් ගන්න බලන්න.

මෙරට සිංහල බෞද්ධයන්ගෙන් අති විශාල බහුතරය දැන් පන්සිල් රකින්නෙ නැති බව ඇත්ත. අද රටේ ආධ්යාත්මික ශක්තිය හොඳට ම පිරිහිලා. ආධ්යාත්මික ශක්තිය ගැන කිව්වත් අද හිනහ වෙනවා. ඒ පඬි පෝතකයන් පමණක් නො වෙයි. අපේ දේ රැක ගන්නවා කියන ඊනියා ප්රබුද්ධ ජනමාධ්යවේදියොත් ආධ්යාත්මික ශක්තියට හිනහ වෙනවා. ඔවුන් දැන් නිදහස් අධ්යාපනය රැක ගැනීමට ආණ්ඩුව පෙරළීම සඳහා කටයුතු කරන උදර පුරුෂයන් වෙලා. ඒ කොහොම වෙතත් මෙරට තවමත් සිංහල බෞද්ධ රටක් වීම බුදු පිළිම වහන්සේලා බෙල්ලෙන් අල්ලපු මංගලට ප්රශ්නයක් වෙලා. ඒත් බටහිර රටවල් ක්රිස්තියානි වීම මේ කාටවත් ප්රශ්නයක් නො වෙයි.

එක්සත් රාජ්ය ඇංග්ලිකන් ක්රිස්තියානි රටක්. පහුගිය අවුරුදුවල ධවල මන්දිරයේ රාමලාන් උත්සව පවත්වා තිබෙනවා. ඒත් මෙවර ට්රම්ප් එය නැවැත්තුවා. ලංකාවේ එක්සත් රාජ්ය තානාපති කාර්යාලයත් මෙවර රාමලාන් උත්සවය පැවැත්තුවේ නැහැ. මේ සම්බන්ධයෙන් ඊනියා මානව අයිතිවාසිකම් අයිතිකරුවන් කතා කෙළේ නැහැ. මුස්ලිම් භක්තියන්වත් කතා කෙළේ නැහැ. හකීම් හා අනෙක් මුස්ලිම් ඇමතිවරුන් මුනිවරුන් නොවුවත් මුනිවත රැක්කා. බැරි වෙලාවත් ලංකාවෙ අගමැති හිටපු ජනාධිපති ආදීන් රාමලාන් උත්සවය පැවැත්තුවෙ නැත්තන් මොනව වෙන්න තිබුණ ද? ආගමික සහජීවනය, සිංහල බෞද්ධ ආධිපත්යය (ඊනියා ස්වොත්තමවාදය) ආදිය ගැන සකලවිධ පඬියන් තොරතෝංචියක් නැතිව කතා කරන්න තිබුණා.

ඉස්සර මේ රටේ හතර පෝය තිබුණා. දැනුත් තියෙනවා. ඒත් දැන් අප හතර පෝය තබා පසළොස්වක පෝයවත් දන්නෙ නැහැ. ආණ්ඩුව පෝයට නිවාඩු දෙන නිසා පෝය ගැන දන්නවා. පෝය නිවාඩුව ඊනියා සංහිඳියාවට බාධාවක්. බෞද්ධයනට වැඩියෙන් නිවාඩු දීම ප්රජාතන්ත්රවාදයට හරි නැහැ. ඒක වෙනස් කරන්න මංගලයි ආණ්ඩුවයි උත්සාහ කරනවා. පෙරහැරේ අලි ඇතුන් ගෙන යෑමට විරුද්ධව සත්ව කරුණාවක් පහළ වුණෙ නිකමට ද? ඒ පඬියන් සත්වොද්යාන නමින් සතුන් කොටු කරන්. ඒවා සත්ව කරුණාවට අහුවෙන්නෙ නැත්තෙ ඇයි? සත්වොද්යාන නැති කිරීමට බෞද්ධයන් එකඟ වෙයි ද? එහෙම කළොත් ළමයින්ට සතුන් පෙන්නන්නෙ කොහෙ දි ද? අනේ මෙහෙම කරුණාවක්! අද අප සතුන් බලන්න එහෙ මෙහ යනවා. අප ලබන ආත්මෙදි සතුන් වුණොත් අපවත් බලන්න ඒවි. ඒකත් එකක්.

සාමාන්යයෙන් පන්සිල් රකින බෞද්ධයන් හතර පෝයට එයටත් වඩා සිල්වත් විය යුතු ය කියා මතයක් රටේ තිබුණා. මංගලට සිල්වත්කම වදයක් වෙන්න පුළුවන්. ඒත් සිංහල බෞද්ධයන් දාන සීල භාවනා ගැන හා සීල සමාධි ප්රඥාව ගැන කතා කරපු අය. සීලය බෞද්ධයන්ට වැදගත්. සීලයක් නැතිව ප්රඥාවක් නැහැ. ඒ බටහිරයන් කතාකරන ප්රඥාව නො වෙයි. අද බටහිර විද්යාඥයකු වීමට (එවැන්නන් සිංහල බෞද්ධයන් අතර නැහැ) සීලය අවශ්ය නැහැ. මා දන්නා ඇතැම් බෞද්ධ පඬියන් නිවන ගැන කතා කරන්නෙ මත්පැන් පානයෙන් පස්සෙ. අප බටහිර අධ්යාපනයෙන් වල්මත් වෙලා.

පෝයට ගොවියන් වැඩ නොකෙරුවෙ වැරදීමකින්වත් උදලු පාරකින් ගැඩවිලකුවත් මිය යාවිය කියා. උදලු පාර ගැහීමෙහිි ප්රාණඝාත චේතනාවක් නැති වුවත් සිංහල බෞද්ධයන් එපමණට පෝයදාට පරෙස්සම් වෙලා තවත් සිල්වත් වෙන්න හැදුව. සිංහල බෞද්ධ සංස්කෘතිය ගොඩ නැගිලා තිබුණෙ නිවනට සාපේක්ෂව. නිවන් අවබෝධයට සුදුසු ම පළමු මග සිල්වත් වීම. ඒත් අද මාත් නිවන ගැන තර්ක කරනවා. මට නිවන බොහෝ දුර බව මා දන්නවා. මා පන්සිල් රැක්කත් අවශ්ය තරමට සිල්වත් නැහැ. පඬියන්ගෙ කතා ඇහුව ම මට ද්වේෂයක් ඇති වෙනවා. පෝයදාට මා පඬි කතා ඇසීමෙන් වළකිනවා.

සිංහල බෞද්ධයන් සාමාන්යයෙන් සිල්වත් විය යුතු අතර පෝයදාට වඩාත් සිල්වත් වෙන්න බලනවා. එදාට ගිහි විනය තරමක් දුරටවත් යති විනයට සමීප කිරීමට උත්සාහ කරනවා. එහෙත් සතර අපාය නැතැයි කියන බෞද්ධ උගතුන්ට යති විනය තබා ගිහි විනයවත් අවශ්ය නැහැ. ඔවුන්ට අනුව සියල්ල මරණයෙන් කෙළවර වෙනවා. අප කල්පනා නොකළාට තිරිසන් සතුන් අපායක ඉන්නා අපේ සසර ගමනේ සගයන්. අප පෝයදාට ඒ සතුන් බලා විනෝද වන්නේ කොහොම ද? ඒ සඳහා ඊනියා ට්රිප් යන්නේ කොහොම ද? අප කළ යුත්තේ තිරිසන් සතුන්ට මෛත්රි කිරීමයි. පෙරහැරේ අලින්ටත් අප මෛත්රි කරනවා.

මංගලට ඔය කියන කිසි දෙයක් තේරෙන්නෙ නැහැ. ඔහුට අවශ්ය සිංහල බෞද්ධ සංස්කෘතියට මෙරට හිමි විශේෂත්වය නැති කිරීමට. රනිල්ට මලික්ට රවිට ආදී ඇමතිවරුන්ටත් සුමන්තිරන්ලාටත් අවශ්ය ඒක. මෛත්රිපාලටත් එය අවශ්ය ද?

මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.

http://www1.kalaya.org

නලින් ද සිල්වා

2017 ජූලි 02

[QUOTE="WhiteWalker, post: 21889574, member: 548558"] [b]මංගලගේ පෝය සිරිත්[/b] [CENTER][SIZE="4"]මංගල සමරවීර කියන කතාව ඇත්ත. මිනිසුන් [COLOR="Red"]යම් පිරිසක් පෝයදාට කලින් ද මත්පැන් මිළ දී ගන්නවා. ඒ පෝයදාට බොන්න කියන එකත් කවුරුත් දන්නවා. ඒත් මංගල එන්නෙ මොකාට ද කියලා කාටත් පාහේ තේරෙනවා. ගොනා හැරෙන්නෙ පොල් පැලය කන්න විත්තිය අමුතුවෙන් කියන්න ඕන නැහැ.[/COLOR] මංගලගෙ ගෙදර මත්පැන් තියෙනව ද කියලා මා දන්නෙ නැහැ. බොහෝ මන්ත්රීවරු මත්පැන් පානය කරනවා. සමහරුන්ගෙ ගෙවල්වල චූල අවන්හල් තියෙනවා. ඒවාට මිනි බාර් කියලා ආඩම්බරෙන් කියනවා. ඔවුන් පෝයදාට බොනව ද නැද්ද කියන්න මා දන්නෙ නැහැ. සමහරවිට විදග්ධයන් වගේ මධුවිත තොල ගානවා ඇති. මංගලට හා වෙනත් එවැනි අයට තියෙන ප්රශ්නය මෙරට සිංහල බෞද්ධ රටක් වීම. එය වෙනස් කරන්න මංගල විතරක් නොවෙයි රනිල් ජයම්පති සුමන්තිරන් ආදීන් උත්සාහ ගන්නවා. ව්යවස්ථාව මගින් එය කරන්න බටහිරයන් ද ඉන්දියාව ද ආණ්ඩුවට ආධාර කරනවා. සුමන්තිරන් ඊයෙ පෙරේදාත් කියලා තිබුණ මේ ආණ්ඩුව පත් කර ගත්තෙ ෆෙඩරල් ව්යවස්ථාවක් සම්පාදනය කරන්න බවත් ආණ්ඩුව ඒ සඳහා කටයුතු කරන බවත්. අප මුල සිට ම කී දේ තාමත් බොහෝ අයට තේරෙන්නෙ නැහැ. සුමන්තිරන් කියන දේවත් තේරුම් ගන්න බලන්න. [COLOR="red"]මෙරට සිංහල බෞද්ධයන්ගෙන් අති විශාල බහුතරය දැන් පන්සිල් රකින්නෙ නැති බව ඇත්ත.[/COLOR] අද රටේ ආධ්යාත්මික ශක්තිය හොඳට ම පිරිහිලා. [COLOR="red"]ආධ්යාත්මික ශක්තිය ගැන කිව්වත් අද හිනහ වෙනවා. ඒ පඬි පෝතකයන් පමණක් නො වෙයි. අපේ දේ රැක ගන්නවා කියන ඊනියා ප්රබුද්ධ ජනමාධ්යවේදියොත් ආධ්යාත්මික ශක්තියට හිනහ වෙනවා[/COLOR]. ඔවුන් දැන් නිදහස් අධ්යාපනය රැක ගැනීමට ආණ්ඩුව පෙරළීම සඳහා කටයුතු කරන උදර පුරුෂයන් වෙලා. ඒ කොහොම වෙතත් මෙරට තවමත් සිංහල බෞද්ධ රටක් වීම බුදු පිළිම වහන්සේලා බෙල්ලෙන් අල්ලපු මංගලට ප්රශ්නයක් වෙලා. ඒත් බටහිර රටවල් ක්රිස්තියානි වීම මේ කාටවත් ප්රශ්නයක් නො වෙයි. එක්සත් රාජ්ය ඇංග්ලිකන් ක්රිස්තියානි රටක්. [COLOR="red"]පහුගිය අවුරුදුවල ධවල මන්දිරයේ රාමලාන් උත්සව පවත්වා තිබෙනවා. ඒත් මෙවර ට්රම්ප් එය නැවැත්තුවා. ලංකාවේ එක්සත් රාජ්ය තානාපති කාර්යාලයත් මෙවර රාමලාන් උත්සවය පැවැත්තුවේ නැහැ. මේ සම්බන්ධයෙන් ඊනියා මානව අයිතිවාසිකම් අයිතිකරුවන් කතා කෙළේ නැහැ. මුස්ලිම් භක්තියන්වත් කතා කෙළේ නැහැ. හකීම් හා අනෙක් මුස්ලිම් ඇමතිවරුන් මුනිවරුන් නොවුවත් මුනිවත රැක්කා.[/COLOR] බැරි වෙලාවත් ලංකාවෙ අගමැති හිටපු ජනාධිපති ආදීන් රාමලාන් උත්සවය පැවැත්තුවෙ නැත්තන් මොනව වෙන්න තිබුණ ද? ආගමික සහජීවනය, සිංහල බෞද්ධ ආධිපත්යය (ඊනියා ස්වොත්තමවාදය) ආදිය ගැන සකලවිධ පඬියන් තොරතෝංචියක් නැතිව කතා කරන්න තිබුණා. [COLOR="red"]ඉස්සර මේ රටේ හතර පෝය තිබුණා. දැනුත් තියෙනවා. ඒත් දැන් අප හතර පෝය තබා පසළොස්වක පෝයවත් දන්නෙ නැහැ.[/COLOR] ආණ්ඩුව පෝයට නිවාඩු දෙන නිසා පෝය ගැන දන්නවා. පෝය නිවාඩුව ඊනියා සංහිඳියාවට බාධාවක්. බෞද්ධයනට වැඩියෙන් නිවාඩු දීම ප්රජාතන්ත්රවාදයට හරි නැහැ. ඒක වෙනස් කරන්න මංගලයි ආණ්ඩුවයි උත්සාහ කරනවා. පෙරහැරේ අලි ඇතුන් ගෙන යෑමට විරුද්ධව සත්ව කරුණාවක් පහළ වුණෙ නිකමට ද? ඒ පඬියන් [COLOR="red"]සත්වොද්යාන නමින් සතුන් කොටු කරන්. ඒවා සත්ව කරුණාවට අහුවෙන්නෙ නැත්තෙ ඇයි? සත්වොද්යාන නැති කිරීමට බෞද්ධයන් එකඟ වෙයි ද?[/COLOR] එහෙම කළොත් ළමයින්ට සතුන් පෙන්නන්නෙ කොහෙ දි ද? අනේ මෙහෙම කරුණාවක්! අද අප සතුන් බලන්න එහෙ මෙහ යනවා. අප ලබන ආත්මෙදි සතුන් වුණොත් අපවත් බලන්න ඒවි. ඒකත් එකක්. සාමාන්යයෙන් [COLOR="red"]පන්සිල් රකින බෞද්ධයන් හතර පෝයට එයටත් වඩා සිල්වත් විය යුතු ය කියා මතයක් රටේ තිබුණා.[/COLOR] මංගලට සිල්වත්කම වදයක් වෙන්න පුළුවන්. ඒත් සිංහල බෞද්ධයන් දාන සීල භාවනා ගැන හා සීල සමාධි ප්රඥාව ගැන කතා කරපු අය. සීලය බෞද්ධයන්ට වැදගත්. [COLOR="red"]සීලයක් නැතිව ප්රඥාවක් නැහැ. ඒ බටහිරයන් කතාකරන ප්රඥාව නො වෙයි. අද බටහිර විද්යාඥයකු වීමට (එවැන්නන් සිංහල බෞද්ධයන් අතර නැහැ) සීලය අවශ්ය නැහැ.[/COLOR] මා දන්නා ඇතැම් බෞද්ධ පඬියන් නිවන ගැන කතා කරන්නෙ මත්පැන් පානයෙන් පස්සෙ. [COLOR="red"]අප බටහිර අධ්යාපනයෙන් වල්මත් වෙලා.[/COLOR] පෝයට ගොවියන් වැඩ නොකෙරුවෙ වැරදීමකින්වත් උදලු පාරකින් ගැඩවිලකුවත් මිය යාවිය කියා. උදලු පාර ගැහීමෙහිි ප්රාණඝාත චේතනාවක් නැති වුවත් සිංහල බෞද්ධයන් එපමණට පෝයදාට පරෙස්සම් වෙලා තවත් සිල්වත් වෙන්න හැදුව. සිංහල බෞද්ධ සංස්කෘතිය ගොඩ නැගිලා තිබුණෙ නිවනට සාපේක්ෂව. නිවන් අවබෝධයට සුදුසු ම පළමු මග සිල්වත් වීම. ඒත් [COLOR="red"]අද මාත් නිවන ගැන තර්ක කරනවා. මට නිවන බොහෝ දුර බව මා දන්නවා. මා පන්සිල් රැක්කත් අවශ්ය තරමට සිල්වත් නැහැ. පඬියන්ගෙ කතා ඇහුව ම මට ද්වේෂයක් ඇති වෙනවා. පෝයදාට මා පඬි කතා ඇසීමෙන් වළකිනවා.[/COLOR] සිංහල බෞද්ධයන් සාමාන්යයෙන් සිල්වත් විය යුතු අතර පෝයදාට වඩාත් සිල්වත් වෙන්න බලනවා. එදාට ගිහි විනය තරමක් දුරටවත් යති විනයට සමීප කිරීමට උත්සාහ කරනවා. එහෙත් [COLOR="red"]සතර අපාය නැතැයි කියන බෞද්ධ උගතුන්ට යති විනය තබා ගිහි විනයවත් අවශ්ය නැහැ. ඔවුන්ට අනුව සියල්ල මරණයෙන් කෙළවර වෙනවා.[/COLOR] අප කල්පනා නොකළාට තිරිසන් [COLOR="red"]සතුන් අපායක ඉන්නා අපේ සසර ගමනේ සගයන්. අප පෝයදාට ඒ සතුන් බලා විනෝද වන්නේ කොහොම ද? ඒ සඳහා ඊනියා ට්රිප් යන්නේ කොහොම ද? අප කළ යුත්තේ තිරිසන් සතුන්ට මෛත්රි කිරීමයි. පෙරහැරේ අලින්ටත් අප මෛත්රි කරනවා.[/COLOR] මංගලට ඔය කියන කිසි දෙයක් තේරෙන්නෙ නැහැ. ඔහුට අවශ්ය සිංහල බෞද්ධ සංස්කෘතියට මෙරට හිමි විශේෂත්වය නැති කිරීමට. රනිල්ට මලික්ට රවිට ආදී ඇමතිවරුන්ටත් සුමන්තිරන්ලාටත් අවශ්ය ඒක. මෛත්රිපාලටත් එය අවශ්ය ද? මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය. [url]http://www1.kalaya.org[/url] නලින් ද සිල්වා 2017 ජූලි 02[/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom