මංගලරාමයේ හාමුදුරුවන්ගේ

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මංගලරාමයේ හාමුදුරුවන්ගේ


මෙයාගේ බුද්ද මන්දිරය විවෘත කරන්න ජනාදිපතිට එන්න කියලා ගිහින් නෑ. මේ සාදුගේ උත්සව වලට ජනාදිපති කෙනෙක්ට යන්න පුලුවන්ද? මෙයා බුද්ද චීවරය දාගෙන ප්‍රසිද්දියේ කුනු හරුප කියනවා. රාජ්‍ය නිලදාරින්ට බනිනවා, ගහනවා.පොලිස් නිල්දාරින්ට පහර දෙනවා.කාන්තා පොලිස් නිල්දාරිනියකට පහර දීලා කුනුහරුප කියනවා.ඉතින් මේ වගේ හිමි නමක්ගේ උත්වයකට රජයේ ප්‍රදානියාට කොහොමවත්ම යන්න බෑ.ඉස්සෙල්ලම බුදු බන ඉගෙන ගන්නවා.සිවුරට ඔබින විදිහට හැසිරෙනවා.එහෙම නැත්නම් ඕක ගලවලා සරමක් ඇදගන්න