[FONT=Malithi_Web]ප්‍රියන්ති මංගලිකාගේ කොස් අයිස්ක්‍රීම් කොරියාවේ සෝල් නුවරින් 3වැනි තැන
[/FONT]
[FONT=Malithi_Web]fShare
දෙහිඕවිට අටුළුගම පදිංචි ඩී.කේ.ප්‍රියන්ති මල්ලිකා මහත්මිය කොරියාවේ සෝල් නුවර පැවැති ලෝක කාන්තා නව නිපැයුම් තරගාවලියට ඉදිරිපත් කළ කොස්වලින් සෑදූ අයිස්ක්‍රීම් නිර්මාණය සඳහා තෙවන ස්ථානය ලබා ලෝකඩ පදක්කමක් හිමිකර ගෙන ඇත.![]()
ශ්‍රී ලංකා නව නිපැයුම් කොමිෂන් සභාව මගින් 2017 වර්ෂයේ පැවැත්වූ සහසක් නිමැයුම් නව නිෂ්පාදන තරගාවලියේදීද කොස්වලින් සෑදූ අයිස්ක්‍රීම් නිර්මාණය සඳහා දෙවන ස්ථානය ලබා ගැනීමට ඇය සමත්වූවාය. ඒ අනුව ඇගේ මෙම නිර්මාණය ලෝක තරගාවලියට ද ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබිණි.
මෙහිදී සිය ජයග්‍රහණය පිළිබඳව අදහස් දැක්වූ ඇය, මේ රටේ වසරකට කිලෝ 48 කෝටියක කොස් අස්වැන්නක් ලැබෙනවා. එයින් පරිභෝජනයට ගන්නේ 11 කෝටියක් බව සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා. එනිසා රසවත් ගුණවත් හා ස්වාභාවික ආහාර කොස්වලින් නිපදවන්න මා සිතුවා. අයිස්ක්‍රීම් එහි ප්‍රතිඵලයක්. ඒ හැර කේක් බිස්කට් බයිට් කැවුම් කොකිස් ආදි ආහාර වර්ග 600ක් පමණ කොස්වලින් නිපදවිය හැකියි. එනිසා එය වැඩි දියුණු කරගතහොත් රටපුරා ව්‍යාප්ත කර විශාල පිරිසකට රැකියා දෙන්නත් පුළුවන්. එහෙත් මා මෙහිදි අභියෝග කීපයකට මුහුණදී සිටිනවා.
අමුද්‍රව්‍ය සපයා ගැනීමට ශ්‍රම බළකායක් නොසිටීම කල් තබා ගැනීමේ උපකරණ නොමැතිවීම, හා ඒවා මිලදී ගැනීමේ හැකියාවක් නැතිවීම, ප්‍රවාහන හා ගොඩනැඟිලි පහසුකම් නොතිබීම වගේම මේ සියල්ල ඉටුකර ගැනීම සඳහා ආර්ථිකමය හැකියාවක් නොතිබීම මෙහිදී මට බලපා තිබෙනවා. වෙනත් රටවල නම් මෙවැනි නිර්මාණ බිහිවූ විට එය වැඩිදියුණු කිරීමට අතහිත දෙනවා. එහෙත් අවාසනාවකට අපේ රටේ එහෙම නැහැ. නව නිපයුම් හඳුන්වා දෙනවා පමණයි. ඉන්පසු යටපත් වෙනවා. වගකිවයුතු අය මේ පිළිබඳව අවධානය යොමු කළ යුතුයි.
රුවන්වැල්ල - විමලරත්න සමරක්කොඩි
[/FONT]
වෙනත් රටවල නම් මෙවැනි නිර්මාණ බිහිවූ විට එය වැඩිදියුණු කිරීමට අතහිත දෙනවා. එහෙත් අවාසනාවකට අපේ රටේ එහෙම නැහැ. නව නිපයුම් හඳුන්වා දෙනවා පමණයි. ඉන්පසු යටපත් වෙනවා. (Meyatath wenne oya tikama thamai...)
මේක තේරුම් ගන්න එකෙක් හරි ඉන්න එක වටිනවා.. මිනිස්සු හිතන් ඉන්නේ ආණ්ඩුව බීජ ඇටත් දීලා, පොහොරත් දීලා, අස්ස්වන්නත් ආණ්ඩුවම ගන්න ඕනා කියලා ගොවියාගෙන්. එතකොට තමා කෘෂිකර්මේ රැකෙන්නේ.. හුකන පොයින්ට් තමා මේවා,වෙනත් රටවලත් එහෙම අතහිත දෙනවා කියලා මහාලොකු මගුලක් කරන්නෙ නැහැ
හැබැයි ඒ රටවල එවුන් දන්නවා තමන්ගෙ අයිඩියා එක වටිනවා නම් ෆන්ඩ් රේස් කරගෙන ඉන්වෙස්ටර්ස්ලා හොයාගෙන බිස්නස් එකක් පටන් ගන්න
ලංකාවෙත් නවනිපැයුම් වලින් බිස්නස් කරන්න පටන් ගන්න අයට ඉන්වෙස්ට් කරන කම්පැනි හොයලා දෙනවා සහ රාජ්‍ය බැංකු වලින් විශේශ ණය එහෙම දෙනවා
එවා ඉතින් ගෙදරට වෙලා හිටියට දෙන්නෙ නැහැ හොයල බලලා මහන්සි වෙලා ගන්න ඕන
අන්න ඒක නිසා තමයි පිට රටවල එවුන්ගෙ ස්ටාටප් වර්ඩ් ක්ලාස් වෙද්දි ලංකාවෙ එවුන්ට ලංකාවෙ ඇතුලෙවත් ස්ටාටප් එකක් ගොඩදාගන්න බැරි
Microsoft/Apple/Facebook/Whatsapp/Uber එකී නොකී මේ සේරම ස්ටාටප් කාලෙ උන්ම ෆන්ඩ් රේස් කරලා කම්පැනි හැදුවෙ නැතුව ඒ රටවල වෙන කවුරුහරි උදවු කරලා නෙමයි
අපි උබලට රටක් හදනව බය වෙන්ඩ එපා...අනාගතය හිතන තරම් කටුක නැ..
අපි උබලට රටක් හදනව බය වෙන්ඩ එපා...අනාගතය හිතන තරම් කටුක නැ..





tfs, ඔන්න කරනව නම් වැඩ, මෙයා කොස් වලින්ම products ගොඩක් හදලා තිබ්බ නේ![]()



Salute for the REPs Given to TargetHoona……………………REPs added to You