මංගල කිංකිණි ඇඩ් ඒකක් දැම්මා

deepwater

Well-known member
  • Aug 14, 2015
    861
    504
    93
    මටත් පත්තරේ ප්‍රොපෝසල් ඇඩ් එකක් දාන්ඩ ඕනේ බන්. කරන්නෙ කොහොමද කියල විස්තරේ කියපන්කො. බහුතරයක් ලංකාවේ වැඩිහියො තාමත් පත්තරෙන් තමා හොයන්නෙ.
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,154
    12,067
    113
    මටත් පත්තරේ ප්‍රොපෝසල් ඇඩ් එකක් දාන්ඩ ඕනේ බන්. කරන්නෙ කොහොමද කියල විස්තරේ කියපන්කො. බහුතරයක් ලංකාවේ වැඩිහියො තාමත් පත්තරෙන් තමා හොයන්නෙ.
    paththara agency wenama tiyanawa. un ta kiwwaa un galapala danawa
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,434
    20,903
    113
    Panadura
    මටත් පත්තරේ ප්‍රොපෝසල් ඇඩ් එකක් දාන්ඩ ඕනේ බන්. කරන්නෙ කොහොමද කියල විස්තරේ කියපන්කො. බහුතරයක් ලංකාවේ වැඩිහියො තාමත් පත්තරෙන් තමා හොයන්නෙ.
    545097.jpg

    උබට ඉතින් අමුතුවන් හොයන්න ඕනේ නෑනේ බන් ලොවම හදුනනවනේ​
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    මේ පොසිෂන් එකට phd අවශ්‍ය නෑ Bsc තියෙන female candidate කෙනෙක් ඇති කියපං තව ඕනනං fresher නම් හොඳයි කියපං😕
     
    • Haha
    Reactions: Neofly and Cypress

    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    699
    899
    93
    Kaduwela
    සිරාවටම රට දාල යන්න හිතෙනව මේ පංකාවෙ මිනිස්සුන්ගෙ ආකල්ප තේරෙන්න ගත්තම .මටත් ඕක තේරුනෙ මගුල් හොයන්න ගිහින්ම තමා . ඔය වගේ හිතන හුචක්කු කරගහනවට වඩා හොදයි සදා තනිකඩ ඉන්නව.ජීවිත කාලෙම phd පම්පෝරි බලන්න තමා වෙන්නෙ.හැම දේකම වගේ මේකෙත් මධ්‍යම ප්‍රතිපදාවෙන් බලපන් .වැඩියම ඉගෙනගෙනත් නැති ,අඩුත් නැති ,සුදුත් නැති ,කලුත් නැති, බර සල්ලි පොහොසත්කම් දෑවැදි බලන්නත් එපා. පත්තරේ ඉන්නෙම status හුචක්කුම තමා. ගෞරී ලංකා වගේ බලපන් හොද නෝමල් කෙල්ලො ඉන්නව මොනව නැතත් ජීවිතකාලෙ ජොලියෙ ආතල් එකේ ඉන්නනෙ බං කෙල්ලෙක් ඕනෙ .මල්ලිටත් status මේන්ටෙන් කරන්න ඕනෙනම් හුචක්කුවක්ම කරගස්සපන් සැප සැප සැප... :D
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,154
    12,067
    113
    ඔහොම ගිහින් මැසිමක් කර ගහන්න ගිය දාට කලින් දෙගොල්ලෝ phf / bsc / etc compare කොරලා ඒවා ඇත්තද කියලා බලනෝද ? 😵‍💫😵‍💫😵‍💫
    good question !
     
    • Like
    Reactions: HKavinda

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,382
    49,761
    113
    සේදවත්ත
    අපේ තාත්තා ඉස්සර ගෑනු බලන්න ගිහින් හොදට කාල එනවලු . අම්මා අප්පා ලෙස යන්නේ බෝඩිමේ අංකල් ඇන්ටි එක්කලු . එයාලට කියන්නේ ඇත්තටම කෙල්ලෙක් බලන්න යනව කියලලු දෙමව්පියන් මේවට එන් නෑ සලකන් නෑ කියලා ඉතින් එයාල එනවලු රගපානවලු මාම නැන්දා වගේ . ඕම 6-7 කරලා .
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    සිරාවටම රට දාල යන්න හිතෙනව මේ පංකාවෙ මිනිස්සුන්ගෙ ආකල්ප තේරෙන්න ගත්තම .මටත් ඕක තේරුනෙ මගුල් හොයන්න ගිහින්ම තමා . ඔය වගේ හිතන හුචක්කු කරගහනවට වඩා හොදයි සදා තනිකඩ ඉන්නව.ජීවිත කාලෙම phd පම්පෝරි බලන්න තමා වෙන්නෙ.හැම දේකම වගේ මේකෙත් මධ්‍යම ප්‍රතිපදාවෙන් බලපන් .වැඩියම ඉගෙනගෙනත් නැති ,අඩුත් නැති ,සුදුත් නැති ,කලුත් නැති, බර සල්ලි පොහොසත්කම් දෑවැදි බලන්නත් එපා. පත්තරේ ඉන්නෙම status හුචක්කුම තමා. ගෞරී ලංකා වගේ බලපන් හොද නෝමල් කෙල්ලො ඉන්නව මොනව නැතත් ජීවිතකාලෙ ජොලියෙ ආතල් එකේ ඉන්නනෙ බං කෙල්ලෙක් ඕනෙ .මල්ලිටත් status මේන්ටෙන් කරන්න ඕනෙනම් හුචක්කුවක්ම කරගස්සපන් සැප සැප සැප... :D
    මමත් හුචක්කුවක් කරගහගන්න තමා ඉන්නේ. මොඩ්ල් කෙනෙක් සෙට් කරගත්තොත් කොහොමද? :D:D
     
    • Like
    Reactions: Shamal3001

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,395
    113
    කෑගල්ල
    මචං ඕකෙන් දාලා හරිගිය උන් ඉන්නවා මා ද ඇතුලට දන්නා උන්. හැබැයි ක්‍රමේ ඕක නෙමේ. කොහොම හරි කෙල්ලගේ number එකක් අරන් කෙල්ලට ටෝක් කරන්න ඕනේ. අම්මලා කතාකරලා නම් ඕකේ කවදාවත් කෙරුණු කසාදයක් නම් නෑ. :lol: :lol:
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    මචං ඕකෙන් දාලා හරිගිය උන් ඉන්නවා මා ද ඇතුලට දන්නා උන්. හැබැයි ක්‍රමේ ඕක නෙමේ. කොහොම හරි කෙල්ලගේ number එකක් අරන් කෙල්ලට ටෝක් කරන්න ඕනේ. අම්මලා කතාකරලා නම් ඕකේ කවදාවත් කෙරුණු කසාදයක් නම් නෑ. :lol: :lol:
    කොහොමද යකෝ numbers ඉල්ලන්නේ..?🤔
     
    • Like
    Reactions: kasunkaru

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,395
    113
    කෑගල්ල
    කොහොමද යකෝ numbers ඉල්ලන්නේ..?🤔
    මුලින්ම fb එක හරි ඉල්ලා ගනින්. හරියනවා නම් හරියනවා. හුත්තියො වැනි වැනි ඉන්නවා කියන්නේ ගෙවල් වලින් හෙවුවට මොකෙක් හරි ඉන්නවා
     
    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,126
    1,464
    113
    මචං ඕකෙන් දාලා හරිගිය උන් ඉන්නවා මා ද ඇතුලට දන්නා උන්. හැබැයි ක්‍රමේ ඕක නෙමේ. කොහොම හරි කෙල්ලගේ number එකක් අරන් කෙල්ලට ටෝක් කරන්න ඕනේ. අම්මලා කතාකරලා නම් ඕකේ කවදාවත් කෙරුණු කසාදයක් නම් නෑ. :lol: :lol:
    Mn danna ekekta harigiya mehema. Kellat lassanai. Kellata 1.5 lak withara salary.
     
    • Like
    Reactions: Shamal3001