මංගල කිංකිණි

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    AL වලට පාඩම් කරල ස්ට්රෙස් එක යන්න වල් ත්රේඩ් දාල රිප්ලයි බලල අතේ ගහනව නේද උබ
     
    • Haha
    Reactions: wpril5

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    Bump

    පරන වාහන ගන්න එක ඇඟට ගුණ නෑ මේ කාලෙ. ඉස්සර නම් 30ක් 40ක් දුන්නම ඕවයෙ එන්ජිමක් උනත් ගන්න පුළුවන්. දැන් ලක්ෂ 3කට වත් බඩු හොයන්න නෑ. ස්පෙයා පාට් ගිනි ගනන්. බාස්ල මරන් කන්න හදනවා. මරාලයක් සෙට් උනොත් ගෙවල් දොරවල් උගස් තියන්න වෙනව හදන්න. අනික විකුණගන්නත් අමාරුයි වාහන.

    ප්‍රශ්නෙ අහපු විදියට උඹට වාහන ගැන ලොකු දැනුමක් නෑ වගේ. පරණ වාහනයක් පදිනව නම් වාහන අත්දැකීම් තියෙන එක ගොඩක් වටිනවා. එන්ජිමේ සද්දෙ එහෙම අවුල් නම් ටක් ගාල තේරෙනව පුරුදු එකාට. පරන වාහන වල ඩෑෂ් බෝඩ් එක ගැනම විශ්වාස කරගෙනම දුවන්න බෑ අලුත් ඒවයෙ වගේ.

    හොඳම දේ ඉක්මනට දෙන්න පුළුවන් තෙල් වැඩ කරන ඇල්ට වගේ කොමන් මොඩ්ල් එකක් බලන එක. වැගන් ආර්, මිරා, පිකැන්ටෝ, විගෝ වගේ අළුත් හැච්බැක් එකක් බලන්නත් පුළුවන්.
     
    • Sad
    Reactions: Kolama

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,430
    36,351
    113
    මැදමහනුවර
    "පානදුර බොදු ගොවි 5'2 ප්‍රධාන පාසලක ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙනුම ලබා Bsc Batch Top. MSc සඳහා ශිෂ්‍යත්වක් ලබා 2022 ජනවාරි සිට විදෙස්ගතවී දැන් උසස් රැකියාවක් කරයි. නොවැම්බර් නිවාඩුවට පැමිණේ. පැහැපත් සිහින් රූමත් චරිතවත් ආගම දහමට ලැදි වැදගත් පවුල් පසුබිමක් සහිත දියණියට උගත් චරිතවත් යහපත් විදේශගතවීමට කැමති පුතෙක් උසස් නිලයක් දරණ පියා සොයයි"

    මගේ ෆොටෝ හිටන් යවලා. මොකද බං දැන් කරන්නෙ?
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,841
    1
    60,698
    113
    Mother Earth
    බදින්න කොච්චර කාලෙකට කලින්ද ✊🍆💦 නැවැත්තුවේ 😁
    මොකද්ද බන් මේ අහල තියෙන්නෙ ? වම්බටු කන එක නැවැත්තුවේ කියලද ? වම්බටු කාපන් බඳින්න යනව කියල අවුලක් නෑ. :-) ඇයි ගෑනි වම්බටු කන අයට ආස නෑලුද ?
     
    • Haha
    Reactions: VimangaLK

    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    AL වලට පාඩම් කරල ස්ට්රෙස් එක යන්න වල් ත්රේඩ් දාල රිප්ලයි බලල අතේ ගහනව නේද උබ


    2017 A/L
    👆

    ඒකිත් එක්කම යන්නනෙ තියෙන්නේ 🤷‍♂️
    ------ Post added on Oct 20, 2024 at 11:36 AM

    මොකද්ද බන් මේ අහල තියෙන්නෙ ? වම්බටු කන එක නැවැත්තුවේ කියලද ? වම්බටු කාපන් බඳින්න යනව කියල අවුලක් නෑ. :-) ඇයි ගෑනි වම්බටු කන අයට ආස නෑලුද ?
    ow beheth gahanawane panuwonta
    ------ Post added on Oct 20, 2024 at 11:37 AM