ඩිවෝස් වෙච්ච එකියක් මට රික්වෙස්ට් එකක් එව්වා. පොටෝ බලන්න බෑනේ මම ඇප්රුව් කරනකන්. අනික් විස්තර සේරම උන්ටයි මටයි බලතහකිනේ. එව්වා බලල තමා එව්වේ. පස්සේ මම ඇප්රුව් කළා. අන්තිමේ මගේ පොටෝ බලල අන්මැච් කළා මාව. ඩිවෝස් උන් වුනත් උන්ගේත් කැරි රෙස්පෙක්ට්.
අනික ඕකේ ගොඩක්ම අකවුන්ට් රන් කරන්නේ කෙල්ලන්ගේ අම්මලා තාත්තලානේ.
සාරුක් කාන් මට්ටමටවත් පෙනුම තියෙන්න ඕන ඔව්වයින් මගුලක් කරගන්න.![]()
පිරිමියෙක් ගේ පෙනුම හදන්න පුළුවන් මචං
confidence කියන එකෙන් සෑහෙන්න පෙනුමක් එනවා.. උදාහරණයක් කිව්වොත්