මංගල කියපු කතාව ගැන සතුටු වෙනවලු

Opinion

Member
May 20, 2018
2,904
185
0
Hats off to mangala! seems like he had a clear vision about how citizenships work, he didnt confuse race and religion with citizenship

He Said "There are also people belonging to Christian, Catholic, Hindu, Islamic and other religions in that country. All of them have the same rights which the Sinhala Buddhists have"

He said simply because Sinhala Buddhists were in the majority, they can't impose their opinion on others

He siad “We should remember this. Most of us have gone abroad or had relatives abroad. If you go to Italy or the UK and if you become a citizen of one of these countries, there are no second-class citizens. The one who became a citizen today and the one became a citizen even thousands of years ago have the same rights,”
 
Last edited:
  • Like
Reactions: yakshaya

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අවුලක් නෑ...
    තව ටික කාලයයි නෙහ්...
    ඊට පස්සේ ගෙදරට වෙලා කොල්ලෝ කෙල කෙල ඉදි නෙහ්....ඇප රාජසන්තක උනාම.....
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අවුලක් නෑ...
    තව ටික කාලයයි නෙහ්...
    ඊට පස්සේ ගෙදරට වෙලා කොල්ලෝ කෙල කෙල ඉදි නෙහ්....ඇප රාජසන්තක උනාම.....

    ඕකා list එකෙන් එන්න බලන් ඉන්නේ..එකයි ඔය සද්දේ
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Hats off for mangala! seems like he had a clear vision about how citizenships work, he didnt confuse race and religion with citizenship

    He Said "There are also people belonging to Christian, Catholic, Hindu, Islamic and other religions in that country. All of them have the same rights which the Sinhala Buddhists have"

    He said simply because Sinhala Buddhists were in the majority, they can't impose their opinion on others

    He siad “We should remember this. Most of us have gone abroad or had relatives abroad. If you go to Italy or the UK and if you become a citizen of one of these countries, there are no second-class citizens. The one who became a citizen today and the one became a citizen even thousands of years ago have the same rights,”

    exactly. in aus i never felt any difference. i was treated well. i was given equal freedom to practice my Buddhism.
     
    • Like
    Reactions: Opinion

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,554
    25,898
    113
    රටේ ලොකු ප්‍රශ්නයක් තියෙද්දි මංගලය මේ වගේ දෙයක් කිය කියා යන්නෙ මොනවහරි වෙන අරමුණක් හිතේ තියාගෙන වෙන්න ඕනි..

    මෙයා ගැන මාතර ඈයන්ගෙන් විස්තර ඇන්න බලන්නෙයි ඕනේ.....
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,554
    25,898
    113
    මාතර මිතුරනි, ඛේමා ට ඇන්නේ මණි බඩු මට්ටයෙක් ද?
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ආගමක් දහමක් නැති නපුංසකයෝ පාර්ලිමේන්තු යවල උබල බලාපොරොත්තු වෙන්නේ මොනාද වෙන?
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මංගල කියපු කතාව ගැන... 05-15-2019 06:51 PM saadu kenekge paiyakin ube ammata hukaddi kohomada? ammata saadu hukaddi... saaaaadu kiyawenawa athi neda ban ammata? amme saadulage paiyawal lokuilu ban.... as nadda saadu kenekta kiyala ammata hukawaganna?

    මංගලගේ පුක ලොවන හම්බයෙක්ට රිදිලා. අම්මව සිරිකොතේ ආප්ප ගහන්න යවපු එකෙක් :lol:
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ඔක්කොම එක සමානනම් හැමෝවම එකම නීතියක් යටතට ගන්න.. :D අඩුම තරමේ ළමා විවාහවත් කොන්ද පන තියන් තහනම් කරන්න...
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    අපි මහ ලොකු සිංහලයො කියල පුරාජේරු කියවනව, සිංහල අපිම මරා ගත්ත 72, 88. උඹලට මතකද දන්නෑ මම ඇස් දෙකෙන් දැකල තියනව ටයර් වල පිච්චිච්ච තරුණ ජීවිත. ඒ මිනී මැරුවෙ මුස්ලිම් අයද? උඹල කියන අපේම සිංහල බෞද්ධයො. ජේවීපී එකෙන් කීදෙනෙක් මැරුවද? ඒ දෙමළ මුස්ලිම් අයද? එකම රටේ අහිංසක මිනිස්සු කී දාහක් මැරුවද අපේම අය? තිරිමාවිතානල විජේදාසල, ප්‍රේමකීර්තිල, විජයල, කදිරගාමර්ල, ලසන්තල, කී දෙනෙක් මැරුවද? එල්ටීටී එකත් එක්ක සාමාන්‍ය අහිංසක දෙමළ අය කී දෙනෙක් මැරුනද? හමුදාවෙ කොල්ලො කී දෙනෙක් මැරුනද? තව කීදෙනෙක් මැරෙන්න ඕනද සිංහල ජාතිය කියල. ඔහොම මිනිස්සු මරල මොකටද බං ජාතියක් තිබිල.
    බයි ටොයි කියල මරා ගන්නෙ මුස්ලිම් අයද? රනිල්ට බනිනව මහින්දට බනිනව අනුරට බනිනව. උන් මුස්ලිම්ද? මංගල මුස්ලිම්ද? බැලුවම එකාට එකෙක් නෑ. ෆිට් එකේ ඉඳපල්ල, ඉන්නෙ ටික කාලයයි. ජාතිය රැකෙන්නෙ හොඳ මනසකින් ඉන්න මිනිස්සුන්ගෙන්. කේන්තියෙන් වලියෙන් ඒක වෙන්නෙ නෑ. අනිත් එකාට වෛර කරන වෙලේ ගිහින් අර බෝම්බ වලින් අනාත වෙච්ච මිනිස්සුන්ට උදව් කරපන්.
    පන්සල් ගියාට, සිංහල බෞද්ධ කියල බෙරිහන් දුන්නට වැඩක් නෑ, ඉඳල හිටල හරි මයිත්‍රී භාවනාව වඩපන්. බුද්ධාගම ප්‍රායෝගිකව කරපන්. සිංහල ජාතියෙ ගෞරවය තියපන්. ලෝකෙටම ආදර්ශයක් වෙයන්. අන්න එහෙමයි ජාතිය රැක ගන්නෙ.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඔක්කොම එක සමානනම් හැමෝවම එකම නීතියක් යටතට ගන්න.. :D අඩුම තරමේ ළමා විවාහවත් කොන්ද පන තියන් තහනම් කරන්න...

    ළමා විවාහ වෙනවද ලංකාවෙ?
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    අපි මහ ලොකු සිංහලයො කියල පුරාජේරු කියවනව, සිංහල අපිම මරා ගත්ත 72, 88. උඹලට මතකද දන්නෑ මම ඇස් දෙකෙන් දැකල තියනව ටයර් වල පිච්චිච්ච තරුණ ජීවිත. ඒ මිනී මැරුවෙ මුස්ලිම් අයද? උඹල කියන අපේම සිංහල බෞද්ධයො. ජේවීපී එකෙන් කීදෙනෙක් මැරුවද? ඒ දෙමළ මුස්ලිම් අයද? එකම රටේ අහිංසක මිනිස්සු කී දාහක් මැරුවද අපේම අය? තිරිමාවිතානල විජේදාසල, ප්‍රේමකීර්තිල, විජයල, කදිරගාමර්ල, ලසන්තල, කී දෙනෙක් මැරුවද? එල්ටීටී එකත් එක්ක සාමාන්‍ය අහිංසක දෙමළ අය කී දෙනෙක් මැරුනද? හමුදාවෙ කොල්ලො කී දෙනෙක් මැරුනද? තව කීදෙනෙක් මැරෙන්න ඕනද සිංහල ජාතිය කියල. ඔහොම මිනිස්සු මරල මොකටද බං ජාතියක් තිබිල.
    බයි ටොයි කියල මරා ගන්නෙ මුස්ලිම් අයද? රනිල්ට බනිනව මහින්දට බනිනව අනුරට බනිනව. උන් මුස්ලිම්ද? මංගල මුස්ලිම්ද? බැලුවම එකාට එකෙක් නෑ. ෆිට් එකේ ඉඳපල්ල, ඉන්නෙ ටික කාලයයි. ජාතිය රැකෙන්නෙ හොඳ මනසකින් ඉන්න මිනිස්සුන්ගෙන්. කේන්තියෙන් වලියෙන් ඒක වෙන්නෙ නෑ. අනිත් එකාට වෛර කරන වෙලේ ගිහින් අර බෝම්බ වලින් අනාත වෙච්ච මිනිස්සුන්ට උදව් කරපන්.
    පන්සල් ගියාට, සිංහල බෞද්ධ කියල බෙරිහන් දුන්නට වැඩක් නෑ, ඉඳල හිටල හරි මයිත්‍රී භාවනාව වඩපන්. බුද්ධාගම ප්‍රායෝගිකව කරපන්. සිංහල ජාතියෙ ගෞරවය තියපන්. ලෝකෙටම ආදර්ශයක් වෙයන්. අන්න එහෙමයි ජාතිය රැක ගන්නෙ.

    :yes::yes::yes:

    kadinalthumawa adarsheta ganna ona sinhala muslim degolloma...
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ළමා විවාහ වෙනවද ලංකාවෙ?

    මුස්ලිම් අයට පුළුවන්.. ඕක තහනම් කරන්න එපා කියල උත්ගොෂනයකුත් කරා...

    image_1478173239-7ca628c516.jpg

    • Like
    Reactions: Sara531

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113

    මුස්ලිම් අයට පුළුවන්.. ඕක තහනම් කරන්න එපා කියල උත්ගොෂනයකුත් කරා...

    image_1478173239-7ca628c516.jpg

    මම හරියටම ඕකෙ නීතිමය තත්වය හොයන්නම්. වීරමන්ත්‍රීගේ පොතක් තිබ්බ ඒක දැන් නෑනෙ ඒකෙ නම් ඇති ඕක ගැන කියල. ලෝයර් කෙනෙක් ගෙන් අහන්නම් හෙට. මම හිතන්නෙ නම් ඕක නීති විරෝධී.
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    මම හරියටම ඕකෙ නීතිමය තත්වය හොයන්නම්. වීරමන්ත්‍රීගේ පොතක් තිබ්බ ඒක දැන් නෑනෙ ඒකෙ නම් ඇති ඕක ගැන කියල. ලෝයර් කෙනෙක් ගෙන් අහන්නම් හෙට. මම හිතන්නෙ නම් ඕක නීති විරෝධී.

    නීති විරෝධියි මුස්ලිම් ඇර ඔක්කොටම... BBC :baffled: එකේ කියල තියෙන විදිහට එන්න එන්න වැඩි වෙනවා

    "But a decades-old community law called the Muslim Marriage and Divorce Act (MMDA) allows Muslim community leaders, who are mostly men, to decide the marriage age.

    There is no minimum age, although a marriage involving a girl under 12 requires special permission from an Islamic magistrate."

    https://www.bbc.com/news/world-asia-39898589
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මංගල කියපු කතාව ගැන... 05-15-2019 06:51 PM saadu kenekge paiyakin ube ammata hukaddi kohomada? ammata saadu hukaddi... saaaaadu kiyawenawa athi neda ban ammata? amme saadulage paiyawal lokuilu ban.... as nadda saadu kenekta kiyala ammata hukawaganna?

    මංගලගේ පුක ලොවන හම්බයෙක්ට රිදිලා. අම්මව සිරිකොතේ ආප්ප ගහන්න යවපු එකෙක් :lol:

    ගූ ඇන් පියේ සන්නිවේදන බලකායේ මංගලගේ කොලුකාරයෝ ඔය
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113

    මුස්ලිම් අයට පුළුවන්.. ඕක තහනම් කරන්න එපා කියල උත්ගොෂනයකුත් කරා...

    image_1478173239-7ca628c516.jpg

    නබී ලොක්කා ෆලෝ කරන්න ඉඩ දෙන්න...:P