මංගල තෑග්ග | Mangala Thagga 1988

jackpolkichcha

Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    IMG_1737.jpeg


    Released Date : 1987-05-07
    Main Actor : Ravindra Randeniya
    Main Actress : Vasanthi Chathurani
    Director : H.D. Premarathna


    NATIONAL AWARDS FOR ARTISTS


    Download (1080P)
     
    Last edited:

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    මේක නේද නංගිගේ මඟුලට හොරකම් කරලා අයියා මාට්ටු වෙන්නේ
    මම බලලා නෑ බං 😂😂
    අඩෝ මේ තියෙන්නේ සුපිරියට මචන්.. එල කිරි හොදේ..
    කලේ mention කරපු නිසයි මම ඒ thread එක දැක්කෙ. ඔයා දීපු film මීට වඩා එලකිරි 👌
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,067
    5,300
    113
    දැන් ටිකකට කලින් රිදී tv එකේ ආදර හසුන 1986 බැලුව . ඒකෙත් වසන්ති චතුරාණී රවීන්ද්‍ර රන්දෙණිය ඉන්නව. ඒ කාලෙ වසන්ති චතුරාණි පට්ට ලස්සනයිනෙ. මාලනි ෆොන්සේකටත් වඩා ලස්සනයි මට නං
     

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,613
    30,788
    113
    අපායෙ දොරකඩ

    සුපිරි ෆිල්ම් එකක් නෙ. මම ඊයෙ රැ බැලුවෙ. Loft (2008) ෆිල්ම් එක මේකෙන් inspired වෙච්ච එකක්ද මන්ද.
     
    • Love
    Reactions: jackpolkichcha

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    අඩේ.... එල එල

    මේක නේද නංගිගේ මඟුලට හොරකම් කරලා අයියා මාට්ටු වෙන්නේ

    ඒකෙ ඉන්නෙ කලං. "පරිත්‍යාගය" වෙන්ඩ මස්සිනා පිත්තල හොරකන් කරල වෙන්ඩ නෑනගෙ මගුල ගන්නව. අන්තිමට අරූ මාට්ටුවෙලා හිරේ යනව, ඌ බඳින්න හිටපු කෙල්ලව පස්සෙ බඳින්න දෙන්නෙ නෑද කොහොඑද ඒ ගෙදරින් මූ හොරෙක් කියල. හැබැයි වෙඩිම ජයට ගන්නෙ ඌ හොරකන් කරල බවික්ක පිත්තල කෑල්ලෙ සල්ලි වලින්.
    ------ Post added on Apr 4, 2024 at 1:30 PM