මංගල පරාදයි

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    චීන දුම්වැටි ආනයනය නතර වන බව රාජිත කියයි​
    :lol::lol::lol:

    චීනයෙන් දුම්වැටි ආනයනය කිරීම නතර කිරීමට අමාත්‍ය මණ්ඩලය අද (02) දින තීරණය කළ බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

    මේ පිළිබදව අමාත්‍ය මණ්ඩලයේ දී දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවත්, චීනයෙන් දුම්වැටි ආනයනය කිරීම නීතිගත කිරීම තුලින් බදු ආදායමක් රටට ලැබෙන බව මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ යැයි සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.

    තව ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ දුම්කොළ පාලන ප්‍රඥප්තියට 2017 වසරේ දී අත්සන් කළ ශ්‍රී ලංකාව දුම්කොළ විරෝධී සම්මානය අවස්ථා 03 ක දී ලබාගෙන ඇත.

    දුම්කොළ පාලන ප්‍රඥප්තියේ සදහන් කරුණු 22 න් 20 ක්ම ශ්‍රී ලංකාව සපුරා ඇති බව සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි. එම නිසා එම වැඩපිළිවෙල චීන දුම්වැටි ආනයනය කිරිම තුලින් ආපස්සට හැරවිය නොහැකි බව සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.

    දුම්කොළ විරෝධී සම්මානය හිමි වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද අමාත්‍ය මණ්ඩලයේ දී මේ පිළිබදව කරුණු ඉදිරිපත් කළ බවත්, එහිදී මුදල් අමාත්‍යවරයා චීනයෙන් දුම්වැටි ආනයනය කිරිම නතර කිරීමට තීරණය කළ බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියි.


    http://sinhala.adaderana.lk/news/113212/%E0%B6%A0%E0%B7%93%E0%B6%B1-%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%92-%E0%B6%86%E0%B6%B1%E0%B6%BA%E0%B6%B1%E0%B6%BA-%E0%B6%B1%E0%B6%AD%E0%B6%BB-%E0%B7%80%E0%B6%B1-%E0%B6%B6%E0%B7%80-%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%AD-%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    දුම්කොළ විරෝධී සම්මානය හිමි වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා :lol::lol::lol::lol:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දුම්කොළ විරෝධී සම්මානය හිමි වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා :lol::lol::lol::lol:

    හිනා වෙන්න එපා බං. ෆේස්බුක් පේජ් කාරයො ජෝකර් කෙනෙක් විදිහට හංවඩු ගහල තිබ්බට මෛත්‍රීපාල සිරිසේන කියන්නෙ සිරාවටම මත්ද්‍රව්‍ය වලට විරුද්ධව ඇත්තටම දෙයක් කරපු කෙනෙක්.
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    හිනා වෙන්න එපා බං. ෆේස්බුක් පේජ් කාරයො ජෝකර් කෙනෙක් විදිහට හංවඩු ගහල තිබ්බට මෛත්‍රීපාල සිරිසේන කියන්නෙ සිරාවටම මත්ද්‍රව්‍ය වලට විරුද්ධව ඇත්තටම දෙයක් කරපු කෙනෙක්.

    ubalage janadipathine:yes:
    chande deela yawwe ookatane :yes:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    හිනා වෙන්න එපා බං. ෆේස්බුක් පේජ් කාරයො ජෝකර් කෙනෙක් විදිහට හංවඩු ගහල තිබ්බට මෛත්‍රීපාල සිරිසේන කියන්නෙ සිරාවටම මත්ද්‍රව්‍ය වලට විරුද්ධව ඇත්තටම දෙයක් කරපු කෙනෙක්.

    Eka patta wihiluwa ban...:lol::lol:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ubalage janadipathine:yes:
    chande deela yawwe ookatane :yes:

    Eka patta wihiluwa ban...:lol::lol:

    නෑ බං ජෝක් නෙමේ සිරාවට කියන්නෙ. සිගරට් පෙට්ටි වල පින්තූර ටික දාගන්න කොච්චර නඩු කිව්වද. අවුල් තියෙනව තමා. ඒත් මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් මෛත්‍රීපාල සිරිසේන දෙයක් කලා.
     

    Similar threads