මංගල බුද්ධි අංශය පාවා දේ

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මංගල බුද්ධි අංශය පාවා දේ

    21f17c9e863ce68047046a2d88bbdae5_L.jpg

    එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා රාජ්‍ය බුද්ධි සේවාවට සම්බන්ධ ප්‍රධානීන් තිදෙනෙකුගේ නම් හෙළිදරව් කරමින් ඔවුන් පසුගියදා අලුත්ගම දී සිදුවූ සිද්ධියේ පිටුපස සිටින බවට දැඩි චෝදනාවක් එල්ල කර ඇත.
    රාජ්‍ය බුද්ධි අංශයේ නිලධාරීන්ගේ තොරතුරු හෙළි කිරීමට සැලසුමක් පවතින බවට යුදහමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසේකර මහතා ප්‍රකාශ කර පැය 6ක කාලයක් ගතවීමටත් මත්තෙන් මෙය සිදුව තිබේ.
    ජාතික බුද්ධි ප්‍රධානී, රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී හා ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරියා ලෙස යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂකගේ නම් සඳහන් කරමින් ඔවුන් තිදෙනා එම සිදුවීම් පිටුපස සිටින බවත් ඔවුන් අන්තවාදී ත්‍රස්තවාදීන්ට උදව් කරන බවටත් මන්ත්‍රී මංගල සමරවීර මහතා චෝදනා කර ඇත.
    රාජ්‍ය බුද්ධි අංශ සාමාජිකයන් පිළිබඳව රටට හෙළි නොකළ යුතු වුවත්, රාජ්‍ය බුද්ධි අංශයට වී බොදුබල සේනාවට හා සිංහල රාවයට සහයෝගය දක්වමින් රට තුළ ජාතිවාදී ගිනිදැල් දැල්වීමට කටයුතු කරන සියලුම බුද්ධි අංශ නිලධාරීන් රටට හෙළිකිරීම මහජන නියෝජිතයෙකු වශයෙන් තමාගේ වගකීමක් බවද එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා සඳහන් කළේය.
    අලුත්ගමදී සිදුවූ සිද්ධියේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් ක්ෂණිකව මුදාහැරීමට මෙම නිලධාරීන් බලපෑම් කර තිබෙන බවද ඊයේ පැවති මාධ්‍ය හමුවක දී මංගල සමරවීර මන්ත්‍රීවරයා සඳහන් කර තිබේ.

    Code:
    http://sinhala.asianmirror.lk/local-news/item/2739-2014-06-25-06-36-11
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,508
    16,262
    113
    මූ මහ ** බල්ලෙක්.ඇයි මූව arrest කරන්නේ නැත්තේ..unp එක මිනිස්සුන්ට එපා කරන්නේ මුන් වගේ උන් තමා..ඉස්සරත් මුන් තමා අපේ බුද්ධි අංශය පාවා දුන්නේ..ඒකෙන් ලංකාවේ හිටපු හොදම වැඩකරුවෝ ටික කොටි මරා දැම්මා මුන් හින්දා..මුන් තාමත් කරන්නේ ඒකමයි

    http://lkvideos.net/view/49/angili-salakuna-finger-print-lankave-maha-pava-deema/
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,508
    16,262
    113
    මංගල තවත් සුළු මොහොතකින් රහස් පොලීසියට !

    සියලු ජාතිවාදී ගැ‍ටුම් පිටුපස සිටින්නේ බුද්ධි අංශ ප්‍රධානින් බවට එජාප සන්නිවේදන අංශ ප්‍රධානි මංගල සමරවීර මහතා කල හෙළිදරව්ව සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රශ්න කිරීමට රහස් පොලිසිය සුදානම් වන බව ශ්‍රී ලංකන් මිරර් වෙබ් අඩවිය වාර්තාකර ඇත.

    ඒ අනුව සමරවීර මහතාව රහස් පොලිසියේ හතර වන තට්ටුවට කැඳවීමට නියමිත බව ඔවුන් පෙන්වා දී තිබේ.

    පාර්ලිමේන්තුවේදී රාජ්‍ය බුද්ධි අංශයේ නිලධාරීන්ගේ තොරතුරු හෙළි කිරීමට සැලසුමක් පවතින බවට යුදහමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසේකර මහතා ඊයේ පෙරවරුවේ මාධ්‍ය හමුවක් කැඳවා ප්‍රකාශ කර, පැය 6ක කාලයක් ගතවීමටත් මත්තෙන්, එ.ජා.ප. මන්ත්‍රී මංගල සමරවීර මහතා මාධ්‍ය සාකච්ජාවක් කැඳවා රාජ්‍ය බුද්ධි සේවාවට සම්බන්ධ ප්‍රධානීන් තිදෙනාගේ නම් හෙළිදරව් කරමින් ඔවුන් පසුගියදා සිදු වූ සිදුවීම් පිටුපස සිටින බවට දැඩි චෝදනාවක් එල්ල කළේය.

    මංගල පුක දී නසී..:lol::lol::lol:
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness

    oo ලාච්චුවේ දාලා අහනකොට වමාරයි
     
    119elakiri

    Active member
  • මම කවදාවත් හිතුවෙ නෑ රනිල් ගොයියා බලේට කෑදර කමට මේ වගේ බලු වැඩ කරයි කියලා. චැහ්

    මු ගිය පාර ඔය වෑඩේ කලාට පස්සෙ ඕක බලේට ආවනෙ ඉට පස්සෙ මු අමි එක පට්ටට මොඩිෆයි කරලු අමි එකේ පොතක මම දෑක්ක තියනව.ඒ අර කරපු වෑඩේ වහගන්න .හෑබෑයි මේපරනම් වලේම තමා .

    අපේ පරම්පරාවම යුන්පි එත් මමනම් මහින්දට රනිල්ට දෙන්නටම දෙන්නෑටුව ජේවිපි එකට ලබන පාර දෙන්න හිටියෙ දෑන්නම් ඒකත් එපා වුනා .සින්හල බෞද්ධ අපිට හරියන එකෙක්වත් නෑ බන් මේරටෙ :(:(:(:(

    අර වික්ටර් රත්නයකගේ සින්දුවක් තියෙන්නෙ

    පවු කල දෑයක ඉපදිමයි පවලොකුම
    හෙල දෑය උවමනා නෑ හෙලයා හටම
    පරයන් රජකරනු දෑක දෑක හිස මතම
    ඈහෑ කන පියා හිදුමයි අද හෙල දහම
    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(

    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    හෑබෑයි අපිට අරින්න අවොත් නම් ඕකුන්ගෙ ඉතුරු වෙලා තියන තුන් කාලත් කපල තමා යවන්නෙ
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness

    අර වික්ටර් රත්නයකගේ සින්දුවක් තියෙන්නෙ

    පවු කල දෑයක ඉපදිමයි පවලොකුම
    හෙල දෑය උවමනා නෑ හෙලයා හටම
    පරයන් රජකරනු දෑක දෑක හිස මතම
    ඈහෑ කන පියා හිදුමයි අද හෙල දහම
    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(

    හැම හෙළයාම හිතන්නෙ නෑ බන් ඔහොම
    රටගැන හිතන එකමයි හෙළයට උරුම
    හෙළබිම රැක්ක ඉපැරණි හෙළයන් සේම
    හෙළයන්ටමයි කවදත් මේ රට උරුම
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,348
    49,729
    113
    සේදවත්ත
    මූ මහ ** බල්ලෙක්.ඇයි මූව arrest කරන්නේ නැත්තේ..unp එක මිනිස්සුන්ට එපා කරන්නේ මුන් වගේ උන් තමා..ඉස්සරත් මුන් තමා අපේ බුද්ධි අංශය පාවා දුන්නේ..ඒකෙන් ලංකාවේ හිටපු හොදම වැඩකරුවෝ ටික කොටි මරා දැම්මා මුන් හින්දා..මුන් තාමත් කරන්නේ ඒකමයි

    http://lkvideos.net/view/49/angili-salakuna-finger-print-lankave-maha-pava-deema/

    උබ කියන්නේ බුද්ධි අන්ශ ගෝටාගේ පුක ලෙව කාල කරන වැඩ අනුමත කරන්න කියලද ගොබ්බයෝ. තොපිල වගේ ඒක පාර්ශවීක උන් නිසා තමා මේ රටේ ඒක තීරණ්යක අරන් රට ගොඩ යන්න බැරි. ඒක එක දවසට කබරයා තලගොයා වෙනවා එක එක දේවල් වලට වාසියට හෝයියා