මංගල බුද්ධි අංශ පවා දුන්නාද?

බුද්ධි අංශ නිලධා


  • Total voters
    58
  • Poll closed .

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මංගල බුද්ධි අංශ පවා දුන්නාද?

    Capture611.png


    මම පෞද්ගලිකව පුද්ගලයෙක් වශයෙන් මංගල සමරවිරට කැමත්තක් නෑ. එත් රඡය විසින් ගෙන යන භිෂණයට බුද්ධි අංශ නිලධාරින් සම්බන්ධයි කියලා හෙලි කරපු එක නිවැරදි දෙයක් කියලයි හිතෙන්නේ .ආන්ඩුව දැන් හැමදාම වගේ ආන්ඩුවට විරැද්ධව කතා කරන අය ඡාතිද්‍රොහින් කලත් ඇත්ත ඡාති ද්‍රොහින් තමයි බුද්ධි අංශ නිලධාරින් මේවට යොදවන මහ එවුන් .
     
    Last edited:

    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    1. මංගල කියන්නේ පොන්නයෙක්
    2. මංගල කියන්නේ කුහකයෙක්
    3. මංගල කියන්නේ දේශද්‍රෝහියෙක්
    4. මංගල කියන්නේ කොටියෙක්
     

    SLTruth

    Banned
    Jun 22, 2014
    147
    9
    0
    Full support to Mangala :yes:

    Pora plan karanwa wage government ekak ekaktawath baha ...
    Master planning kiyanne munta thamai .. Hodata balaganing
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    1. මංගල කියන්නේ පොන්නයෙක්
    2. මංගල කියන්නේ කුහකයෙක්
    3. මංගල කියන්නේ දේශද්‍රෝහියෙක්
    4. මංගල කියන්නේ කොටියෙක්
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    1. මංගල කියන්නේ පොන්නයෙක්
    2. මංගල කියන්නේ කුහකයෙක්
    3. මංගල කියන්නේ දේශද්‍රෝහියෙක්
    4. මංගල කියන්නේ කොටියෙක්
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    1. මංගල කියන්නේ පොන්නයෙක්
    2. මංගල කියන්නේ කුහකයෙක්
    3. මංගල කියන්නේ දේශද්‍රෝහියෙක්
    4. මංගල කියන්නේ කොටියෙක්

    හදිස්සියෙවත් හෙට අනිද්දා මංගල ලොකු උන්දැගෙ දැත් ශක්තිමත් කරන්න එනවා කියුවොත් උබලා ඔහොම කියන එකක් නැ.. උබලට දලදා මාලිගාවට බොම්බ ගහපු එකා දෙශ ප්‍රෙමි උන එකෙ..ඔක මොකක්ද.. :lol::lol:
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ewa managale plans newe ban, ewa USA plans :P:P:P

    USA වල ඉන්න උන්ට වෙන වැඩ නැ කියලා හිතුවද ඔයි.. අනෙ මන්දා උබලත්.. ITN බලලා සොන්නවන්සගෙ ආතල් කතා අහලා ඇවිත් මෙහෙ දොඩවනවා :lol::lol: