හෙළයොන්ගෙ බිස්නස් අයිඩියාස්
https://www.gossiplankanews.com/2025/10/blog-post_357.html?m=1
සැකකාර යුවළ විසින් තම දියණිය සඳහා සහකරුවෙකු සොයන මුවාවෙන් මෙම පුවත්පත් දැන්වීම පළ කර ඇති බවයි. සැකකාර ස්වාමිපුරුෂයා විසින් අදාළ දැන්වීම සඳහා තම බිරියගේ ජංගම දුරකථන අංකය සහ තොරතුරු, දියණියගේ තොරතුරු ලෙස හඟවමින් ඇතුළත් කර ඇති බවත්, ඔවුන් දෙදෙනාම එක්ව සැලසුම් සහගතව මෙම වංචාව සිදුකර ඇති බවත් විමර්ශන නිලධාරීහු අධිකරණයට වැඩිදුරටත් වාර්තා කළහ.
පුවත්පතේ දැන්වීම දැකීමෙන් පසු පැමිණිලිකරු, දියණිය ලෙස පෙනී සිටි සැකකාර බිරියගේ දුරකථනයට අමතා ඇති අතර, දෙදෙනා අතර වර්ධනය වූ සුහදතාවය මත පදනම්ව විවාහය සඳහා කැමැත්ත පළ කිරීමට සැකකාරිය කටයුතු කර තිබේ. පසුව, විවාහයට පෙර අවශ්‍යතා සඳහා බව පවසමින් මුදල් ඉල්ලා ඇති අතර,