මංගල යෝජනා

Colours

Well-known member
  • Feb 2, 2012
    7,152
    2,398
    113
    eke wadiya lassana kello nane bn, educated ayath adui tikak. ubalage wayasa kiyada
    ehema hena godak na habai innawa samahara ewun pics daanneth na poddak drill down karala balanna ona hoya ganna lassana kellek photo ekk dammoth unta calls enawa hoo gaala....
    matanm dn 32 oken hoyanakota 30 matanm hamba una mn hoyana widiye kellek set una banda .
     
    • Like
    Reactions: බෙන් 10

    shenat

    Well-known member
  • May 13, 2007
    58,393
    86,642
    113
    ආශ්චර්යමත් රටක
    @2osama ටත් බදින්න කොල්ලෙක් හොයල දීපල්ලා.. මේකේ කච කච ගානවා හිනාවෙනවා ඉවරයක් නෑ :rolleyes:

    මිල්රෝයි රවට්ටලා ඇරලා ගියපු දවසෙ ඉඳන් ඌ මානසිකව වැටිලා ඉන්නෙ ☹️
     

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,051
    4,831
    113
    LinkedIn

    පැත්ත පලාතෙ යන්න බෑ පස්සෙන් එන personal loan, insurance කෙල්ලොන්ගෙන් කරදරේ. ඕනෙ තරම් ටෝක් කරගන්න පුලුවන්.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,407
    1
    32,079
    113
    - උඩරට -
    LinkedIn

    පැත්ත පලාතෙ යන්න බෑ පස්සෙන් එන personal loan, insurance කෙල්ලොන්ගෙන් කරදරේ. ඕනෙ තරම් ටෝක් කරගන්න පුලුවන්.
    සිරාවටම Iinkdn හහොදයි ද
     

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,051
    4,831
    113
    සිරාවටම Iinkdn හහොදයි ද
    උබත් නමන්න පුලුවන් කියල උන්ට පෙන්නපුවම උන්ගෙ insurance plan එක හරි personal loan එක හරි කොහොම හරි ඇගේ ගහන්න හම්බෙන්න හරි එනව බන්. හැබැයි උනුත් අපි වගේ ලෝකෙ කාල වතුර බීල ඉන්නෙ.
     
    • Haha
    Reactions: charitha2011