මංගල වරම් සහ කාන්තා සිත ~~~

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මංගල වරම් සහ කාන්තා සිත ~~~

    අද මංජුල පීරිස්ගේ කොමඩි වැඩක් ගිහිල්ලා දෙරණෙ:rofl:.මටත් යාලුවෙක් කිව්වයින් පස්සේ මාත් බැලුව මොකද්ද කියල මේ හුට්ටප්පරේ:lol::lol:

    බැලින්නම් මේ පොරොන්දම් බලල ජෝඩු සෙට් කරනව ටීවී එකේ..:lol:

    හැබැයි මේක අපිට නම් හිනායන කාරනයක් වුනත් ඕගොල්ලන්ට මේ කියන දේවල් ටිකක් වටිනව කියල හිතෙනව.පොඩ්ඩක් බලන්ඩ වීඩියෝ එකේ ටයිම් ලයින් එකේ 15.25 min සහ 19.00.min මේකෙන් ගන්ඩ ඕනෙ කාරණේ මේකයි පොරොන්දම් බලනව කියන්නේ මොකද්ද කේන්දර ගලපන කියන්නේ මොකද්ද කියන එක පැහැදිලිව කියනව.ඉතින් හිනාවෙන ගමන් ජීවිතේට ගන්ඩ ඕනේ දේ අරගන්න.:yes:

    ස්ත්‍රියකගේ සිත ජ්‍යෝතිෂ්‍ය ඇසින් දැන ගන්න 19.10 min සිට බලන්න
    :lol::lol:




     

    sathsara456

    Member
    Nov 3, 2008
    5,022
    107
    0
    macho math tikak oya wadasatahana balanawa,,mata hithenawa kiyana awa godak hari aththa kiyala.. meka mage adahasak...anywy thanks