මංගල සජිත් චම්පික කල්ලියේ මානසික මෙහෙයුම
මංගල සජිත් චම්පික කල්ලියේ මානසික මෙහෙයුමෙන් බලගැන්වෙන මීළඟ කුමන්ත්‍රණය

මේ වෙන විට සමාජ ජාල මාධ්‍ය තුළ පරාජය පිළිගනිමින් සජිත් ප්‍රේමදාස මහතා ඉවත්වීම මහත්මා දේශපාලන ගුණාංගයක් ලෙස ඉස්මතු වෙමින් සාතිශය සමාජයේ අනුකම්පාව දිනා ගනිමින් සිටී. පුද්ගල චරිතයක් ලෙස ගෙන බැලීමේදී එය මහත්මා ගුණයක් ලෙසට විග්‍රහ කිරීම වරදක් සේ කිසිම විටෙක නො හැඟී යනු ඇත.
නමුත් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පරගැති බලවේගයන් සෑම විටම ක්‍රියාත්මක වනුයේ ජන විඥානය සමග මනෝවිද්‍යාවෙන් කරනු ලබන psychological mission ය.
ඡන්දයට පෙර හැකි තරම් මඩ ප්‍රහාර එල්ල කරමින් තම ප්‍රතිවාදියා පරාජය කිරීමට කරනු ලැබූ සියලු පහත් කාර්යයන් ජයග්‍රහණයෙන් ඔද වැඩී සිටින බහුතරයට ඉතා සූක්ෂම ලෙස යටපත් කරමින් සජිත් ප්‍රේමදාස යන්ගේ මහත්මා ගුණය ඉස්මතු කිරීමට ඔවුන් ඉතා සූක්ෂමව ක්‍රියාත්මක වීම ආරම්භ වී ඇත. facebook වල බෙදාහැරෙන නවතම පෝස්ට් රැල්ලෙන් එය මනාවට ගම්‍ය වේ.
සාතිශය සිංහලයා වෛරය හිතේ තබාගෙන සිටින චරිත ස්වභාවයන්ගෙන් යුක්ත නොවේ. එය මනාව අධ්‍යනය කරන ලද පරගැති විජාතික හා දේශීය නඩය එය මනාව සමාජ ගත කරමින් සිටී. දැන් දැන් මෙම ජයග්‍රහණය ජාතිකවාදී මුහුණුවරකට වඩා ප්‍රජාතන්ත්‍රවාදී මුහුණුවරක් ලෙසට විග්‍රහ කිරීම ඔවුන් කරනු ඇත. මතුපිටින් බැලූ විට එහි කිසිදු වරදක් නොපෙනේ. නමුත් ඔවුන් සිටින්නේ අපට වඩා බොහෝ ඉදිරියෙන් ය. ජන්දයටදෙමළ ජාතික සන්ධානය සහ මුස්ලිම් කොංග්‍රසය සමග අන්තවාදී රටට අහිතකර කුමන්ත්‍රණයක යෙදී සිටි ආකාරය අමතක නොකළ යුත්තේමය.
ඔවුන් මේ සැරසෙන්නේ සජිත්ට අනුකම්පාව දිනා දීම තුළින් මීලගට එලඹෙන හ මැතිවරණයේදී නැවතත් සක්‍රීය වී එවිට ඔහුගේ ප්‍රතිවාදියා වන මහින්ද රාජපක්ෂ මහතා සමග සටන යෙදී සජිත්ගේ ගුණාංගයන් ඉස්මතු කරමින් වැඩි වාසි ඔවුන්ට ලබා ගැනීමය. ඔබ කෙසේ මහප්‍රාණ තර්කයන් ඉදිරිපත් කළ ද අංශුමාත්‍ර සවිඥානයක් ඇත්තේ නම් මෙය වැටහී යනු නොඅනුමානය.
මේ උගුලට අසූවෙන්න එපා. එය තේරුම් ගන්න. සජිත් ලා, රනිල්ලා මංගලලා මේ රටට ආදරේ මිනිස්සු නොවෙය. ඔවුන් පිඹුරු පත් සැකසූයේ මේ රට විනාශ කිරීමටය. මේ බොරු සිල් ගන්නේ මීයන් දෙදෙනෙකු එකවර බා ගැනීමට ය.
හැඟීම්බර නොවන්න. බුද්ධිමත් වන්න.
නොඑසේ නම් ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරමින් ශ්‍රී ලාංකීය දේශය ලැබූ ජයග්‍රහණය මේ මහපොළොවෙහි සැඟවී යනු නොඅනුමානය.
ශ්‍රී ලංකා මාතෘභුමිය ට ජය වේවා.......
( වෛද්‍ය නාමල් ගුණවර්ධනගේ සටහනකි )