Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මංගල සජිත් බටහිර මීළඟ කුමන්ත්‍රණය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මංගල සජිත් බටහිර මීළඟ කුමන්ත්‍රණය

මංගල සජිත් බටහිර මීළඟ කුමන්ත්‍රණය ආරම්භ වී ඇත.

මේ වෙන විට සමාජ ජාල මාධ්‍ය තුළ පරාජය පිළිගනිමින් සජිත් ප්‍රේමදාස මහතා ඉවත්වීම මහත්මා දේශපාලන ගුණාංගයක් ලෙස ඉස්මතු වෙමින් සාතිශය සමාජයේ අනුකම්පාව දිනා ගනිමින් සිටී. පුද්ගල චරිතයක් ලෙස ගෙන බැලීමේදී එය මහත්මා ගුණයක් ලෙසට විග්රහ කිරීම වරදක් සේ කිසිම විටෙක නො හැඟී යනු ඇත.

නමුත් එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ පරගැති බලවේගයන් සෑම විටම ක්‍රියාත්මක වනුයේ ජන විඥානය සමග මනෝවිද්‍යාවෙන් කරනු ලබන psychological mission ය. ඡන්දයට පෙර හැකි තරම් මඩ ප්‍රහාර එල්ල කරමින් තම ප්‍රතිවාදියා පරාජය කිරීමට කරනු ලැබූ සියලු පහත් කාර්යයන් ජයග්රහණයෙන් ඔද වැඩී සිටින බහුතරයට ඉතා සූක්ෂම ලෙස යටපත් කරමින් සජිත් ප්‍රේමදාස යන්ගේ මහත්මා ගුණය ඉස්මතු කිරීමට ඔවුන් ඉතා සූක්ෂමව ක්‍රියාත්මක වීම ආරම්භ වී ඇත. facebook වල බෙදාහැරෙන නවතම පෝස්ට් රැල්ලෙන් එය මනාවට ගම්‍ය වේ. සාතිශය සිංහලයා වෛරය හිතේ තබාගෙන සිටින චරිත ස්වභාවයන්ගෙන් යුක්ත නොවේ. එය මනාව අධ්‍යනය කරන ලද පරගැති විජාතික හා දේශීය නඩය එය මනාව සමාජ ගත කරමින් සිටී. දැන් දැන් මෙම ජයග්‍රහණය ජාතිකවාදී හුණුවරකට වඩා ප්රජාතන්ත්රවාදී මුහුණුවරක් ලෙසට විග්රහ කිරීම ඔවුන් කරනු ඇත. මතුපිටින් බැලූ විට එහි කිසිදු වරදක් නොපෙනේ. නමුත් ඔවුන් සිටින්නේ අපට වඩා බොහෝ ඉදිරියෙන් ය. ජන්දයටදෙමළ ජාතික සන්ධානය සහ මුස්ලිම් කොංග්‍රසය සමග අන්තවාදී රටට අහිතකර කුමන්ත්රණයක යෙදී සිටි ආකාරය අමතක නොකළ යුත්තේමය.

මෙම ජයග්‍රහණය සමස්ත ශ්‍රී ලාංකිකයා වෙනුවෙන් සිංහල බෞද්ධ ප්‍රජාව විසින් උරුම කරදුන් ජයග්‍රහණයක් බව අවිවාදිතය. ඒ කිසිම විටෙක අමතක නොකළ යුත්තේමය.

ඔවුන් මේ සැරසෙන්නේ සජිත්ට අනුකම්පාව දිනා දීම තුළින් මීලගට එලඹෙන මහ මැතිවරණයේදී නැවතත් සක්‍රීය වී එවිට ඔහුගේ ප්‍රතිවාදියා වන මහින්ද රාජපක්ෂ මහතා සමග සටන යෙදී සජිත්ගේ ගුණාංගයන් ඉස්මතු කරමින් වැඩි වාසි ඔවුන්ට ලබා ගැනීමය. ඔබ කෙසේ මහප්‍රාණ තර්කයන් ඉදිරිපත් කළ ද අංශුමාත්ර සවිඥානයක් ඇත්තේ නම් මෙය වැටහී යනු නොඅනුමානය.

මේ උගුලට අසූවෙන්න එපා. එය තේරුම් ගන්න. සජිත් ලා, රනිල්ලා මංගලලා මේ රටට ආදරේ මිනිස්සු නොවෙය. ඔවුන් පිඹුරු පත් සැකසූයේ මේ රට විනාශ කිරීමටය. මේ බොරු සිල් ගන්නේ මීයන් දෙදෙනෙකු එකවර බා ගැනීමට ය. හැඟීම්බර නොවන්න. බුද්ධිමත් වන්න. නොඑසේ නම් ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරමින් ශ්‍රී ලාංකීය දේශීය ලැබූ ජයග්‍රහණය මේ මහපොළොවෙහි සැඟවී යන අනුමානය.

ශ්‍රී ලංකා මාතෘභුමිය ට ජය වේවා.......

වෛද්‍ය නාමල් ගුණවර්ධන

[QUOTE="forbidden, post: 24950142, member: 318459"] [b]මංගල සජිත් බටහිර මීළඟ කුමන්ත්‍රණය[/b] [SIZE="4"]මංගල සජිත් බටහිර මීළඟ කුමන්ත්‍රණය ආරම්භ වී ඇත. .................................... මේ වෙන විට සමාජ ජාල මාධ්‍ය තුළ පරාජය පිළිගනිමින් සජිත් ප්‍රේමදාස මහතා ඉවත්වීම මහත්මා දේශපාලන ගුණාංගයක් ලෙස ඉස්මතු වෙමින් සාතිශය සමාජයේ අනුකම්පාව දිනා ගනිමින් සිටී. පුද්ගල චරිතයක් ලෙස ගෙන බැලීමේදී එය මහත්මා ගුණයක් ලෙසට විග්රහ කිරීම වරදක් සේ කිසිම විටෙක නො හැඟී යනු ඇත. නමුත් එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ පරගැති බලවේගයන් සෑම විටම ක්‍රියාත්මක වනුයේ ජන විඥානය සමග මනෝවිද්‍යාවෙන් කරනු ලබන psychological mission ය. ඡන්දයට පෙර හැකි තරම් මඩ ප්‍රහාර එල්ල කරමින් තම ප්‍රතිවාදියා පරාජය කිරීමට කරනු ලැබූ සියලු පහත් කාර්යයන් ජයග්රහණයෙන් ඔද වැඩී සිටින බහුතරයට ඉතා සූක්ෂම ලෙස යටපත් කරමින් සජිත් ප්‍රේමදාස යන්ගේ මහත්මා ගුණය ඉස්මතු කිරීමට ඔවුන් ඉතා සූක්ෂමව ක්‍රියාත්මක වීම ආරම්භ වී ඇත. facebook වල බෙදාහැරෙන නවතම පෝස්ට් රැල්ලෙන් එය මනාවට ගම්‍ය වේ. සාතිශය සිංහලයා වෛරය හිතේ තබාගෙන සිටින චරිත ස්වභාවයන්ගෙන් යුක්ත නොවේ. එය මනාව අධ්‍යනය කරන ලද පරගැති විජාතික හා දේශීය නඩය එය මනාව සමාජ ගත කරමින් සිටී. දැන් දැන් මෙම ජයග්‍රහණය ජාතිකවාදී හුණුවරකට වඩා ප්රජාතන්ත්රවාදී මුහුණුවරක් ලෙසට විග්රහ කිරීම ඔවුන් කරනු ඇත. මතුපිටින් බැලූ විට එහි කිසිදු වරදක් නොපෙනේ. නමුත් ඔවුන් සිටින්නේ අපට වඩා බොහෝ ඉදිරියෙන් ය. ජන්දයටදෙමළ ජාතික සන්ධානය සහ මුස්ලිම් කොංග්‍රසය සමග අන්තවාදී රටට අහිතකර කුමන්ත්රණයක යෙදී සිටි ආකාරය අමතක නොකළ යුත්තේමය. මෙම ජයග්‍රහණය සමස්ත ශ්‍රී ලාංකිකයා වෙනුවෙන් සිංහල බෞද්ධ ප්‍රජාව විසින් උරුම කරදුන් ජයග්‍රහණයක් බව අවිවාදිතය. ඒ කිසිම විටෙක අමතක නොකළ යුත්තේමය. ඔවුන් මේ සැරසෙන්නේ සජිත්ට අනුකම්පාව දිනා දීම තුළින් මීලගට එලඹෙන මහ මැතිවරණයේදී නැවතත් සක්‍රීය වී එවිට ඔහුගේ ප්‍රතිවාදියා වන මහින්ද රාජපක්ෂ මහතා සමග සටන යෙදී සජිත්ගේ ගුණාංගයන් ඉස්මතු කරමින් වැඩි වාසි ඔවුන්ට ලබා ගැනීමය. ඔබ කෙසේ මහප්‍රාණ තර්කයන් ඉදිරිපත් කළ ද අංශුමාත්ර සවිඥානයක් ඇත්තේ නම් මෙය වැටහී යනු නොඅනුමානය. මේ උගුලට අසූවෙන්න එපා. එය තේරුම් ගන්න. සජිත් ලා, රනිල්ලා මංගලලා මේ රටට ආදරේ මිනිස්සු නොවෙය. ඔවුන් පිඹුරු පත් සැකසූයේ මේ රට විනාශ කිරීමටය. මේ බොරු සිල් ගන්නේ මීයන් දෙදෙනෙකු එකවර බා ගැනීමට ය. හැඟීම්බර නොවන්න. බුද්ධිමත් වන්න. නොඑසේ නම් ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරමින් ශ්‍රී ලාංකීය දේශීය ලැබූ ජයග්‍රහණය මේ මහපොළොවෙහි සැඟවී යන අනුමානය. ශ්‍රී ලංකා මාතෘභුමිය ට ජය වේවා....... වෛද්‍ය නාමල් ගුණවර්ධන[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom