මංගල සජිත් බටහිර මීළඟ කුමන්ත්‍රණය

forbidden

Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    මංගල සජිත් බටහිර මීළඟ කුමන්ත්‍රණය

    මංගල සජිත් බටහිර මීළඟ කුමන්ත්‍රණය ආරම්භ වී ඇත.
    ....................................

    මේ වෙන විට සමාජ ජාල මාධ්‍ය තුළ පරාජය පිළිගනිමින් සජිත් ප්‍රේමදාස මහතා ඉවත්වීම මහත්මා දේශපාලන ගුණාංගයක් ලෙස ඉස්මතු වෙමින් සාතිශය සමාජයේ අනුකම්පාව දිනා ගනිමින් සිටී. පුද්ගල චරිතයක් ලෙස ගෙන බැලීමේදී එය මහත්මා ගුණයක් ලෙසට විග්‍රහ කිරීම වරදක් සේ කිසිම විටෙක නො හැඟී යනු ඇත.

    නමුත් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පරගැති බලවේගයන් සෑම විටම ක්‍රියාත්මක වනුයේ ජන විඥානය සමග මනෝවිද්‍යාවෙන් කරනු ලබන psychological mission ය. ඡන්දයට පෙර හැකි තරම් මඩ ප්‍රහාර එල්ල කරමින් තම ප්‍රතිවාදියා පරාජය කිරීමට කරනු ලැබූ සියලු පහත් කාර්යයන් ජයග්‍රහණයෙන් ඔද වැඩී සිටින බහුතරයට ඉතා සූක්ෂම ලෙස යටපත් කරමින් සජිත් ප්‍රේමදාස යන්ගේ මහත්මා ගුණය ඉස්මතු කිරීමට ඔවුන් ඉතා සූක්ෂමව ක්‍රියාත්මක වීම ආරම්භ වී ඇත. facebook වල බෙදාහැරෙන නවතම පෝස්ට් රැල්ලෙන් එය මනාවට ගම්‍ය වේ. සාතිශය සිංහලයා වෛරය හිතේ තබාගෙන සිටින චරිත ස්වභාවයන්ගෙන් යුක්ත නොවේ. එය මනාව අධ්‍යනය කරන ලද පරගැති විජාතික හා දේශීය නඩය එය මනාව සමාජ ගත කරමින් සිටී. දැන් දැන් මෙම ජයග්‍රහණය ජාතිකවාදී හුණුවරකට වඩා ප්‍රජාතන්ත්‍රවාදී මුහුණුවරක් ලෙසට විග්‍රහ කිරීම ඔවුන් කරනු ඇත. මතුපිටින් බැලූ විට එහි කිසිදු වරදක් නොපෙනේ. නමුත් ඔවුන් සිටින්නේ අපට වඩා බොහෝ ඉදිරියෙන් ය. ජන්දයටදෙමළ ජාතික සන්ධානය සහ මුස්ලිම් කොංග්‍රසය සමග අන්තවාදී රටට අහිතකර කුමන්ත්‍රණයක යෙදී සිටි ආකාරය අමතක නොකළ යුත්තේමය.

    මෙම ජයග්‍රහණය සමස්ත ශ්‍රී ලාංකිකයා වෙනුවෙන් සිංහල බෞද්ධ ප්‍රජාව විසින් උරුම කරදුන් ජයග්‍රහණයක් බව අවිවාදිතය. ඒ කිසිම විටෙක අමතක නොකළ යුත්තේමය.
    ඔවුන් මේ සැරසෙන්නේ සජිත්ට අනුකම්පාව දිනා දීම තුළින් මීලගට එලඹෙන මහ මැතිවරණයේදී නැවතත් සක්‍රීය වී එවිට ඔහුගේ ප්‍රතිවාදියා වන මහින්ද රාජපක්ෂ මහතා සමග සටන යෙදී සජිත්ගේ ගුණාංගයන් ඉස්මතු කරමින් වැඩි වාසි ඔවුන්ට ලබා ගැනීමය. ඔබ කෙසේ මහප්‍රාණ තර්කයන් ඉදිරිපත් කළ ද අංශුමාත්‍ර සවිඥානයක් ඇත්තේ නම් මෙය වැටහී යනු නොඅනුමානය.

    මේ උගුලට අසූවෙන්න එපා. එය තේරුම් ගන්න. සජිත් ලා, රනිල්ලා මංගලලා මේ රටට ආදරේ මිනිස්සු නොවෙය. ඔවුන් පිඹුරු පත් සැකසූයේ මේ රට විනාශ කිරීමටය. මේ බොරු සිල් ගන්නේ මීයන් දෙදෙනෙකු එකවර බා ගැනීමට ය. හැඟීම්බර නොවන්න. බුද්ධිමත් වන්න. නොඑසේ නම් ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරමින් ශ්‍රී ලාංකීය දේශීය ලැබූ ජයග්‍රහණය මේ මහපොළොවෙහි සැඟවී යන අනුමානය.
    ශ්‍රී ලංකා මාතෘභුමිය ට ජය වේවා.......

    වෛද්‍ය නාමල් ගුණවර්ධන
     
    Last edited:
    • Like
    Reactions: dilshanjvc

    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    facebook pages කරන ආදරණීය සහෝදරයන් ගෙන් කරන ඉල්ලීමක් මේක. මේ රට වෙනුවෙන් තමන් පය ගහලා ඉන්න මේ ශ්‍රී ලංකාව වෙනුවෙන් කරන කැපකිරීමක් විදියට මේක සමාජ ගත කරන්න. සල්ලි වලට තමන්ගේ රටේ අනාගතය පාවලා දෙන්න එපා. තවත් එක් කොටි සිරසක් වෙන්න එපා:no:
     

    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    aniwaryayen mun loku cyber brain wash ekak patan gannawa thawa auruddakin withara. kohoma hari apahu UNP anduwak genei. 2014 wechcha de hodata mathakai apita nam.
     

    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    ubalata hithenne nadda facebook page walatai youtube channel walatai control ekak ona kiyala. nidahasa thiyenne ona habai eka walburu nidahasak wenna ba ekai mama kiyanne.

    godak diyunu ratawalanam minissu self controlled eka nisa aulak na eth lakawe un ekka ehema karana ba aniwaryeyn control karanna wenawa mona hari widiyakin.

    dakkane ape modayo eye gihin parak parak gane rajya lanchane gahuwa. indaiyawe untath eha
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    76771494_528616651054952_5150917796640587776_n.jpg