හිතුමතේට බැඳපු එවුන් සොමියේ ඉන්නේ ඇයි ?
නැකැත් බලලා කරපු මඟුල් කැඩිලා යන්නේ ඇයි ?
ග්රහයෝ නීච වෙලාවත්ද, එහෙම වෙන්නේ ඇයි ?
ග්රහයෝ තමයි ඕවා දන්නේ, I don't know why......
I don't know why.... එහෙම වෙන්නේ ඇයි ?
ග්රහයෝ තමයි ඕවා දන්නේ, I don't know why.......