Ehema ekak na ban pissu da. Manjari eke right side eken enter wena car park eka ganada oya kiyanne? mama dawas keeyak gihin thiyenawa da ban samahara dawas wala othana Abba ekata yanneth Manjari eke park karala.
මංජරී Nugegoda ... 03-21-2017 05:17 PM Borudanna epa pons.. Just don't try to show off you jack ass..
`විම් දාලා මැදලා ආයෙත් හාල් මිටක් විතර දාලා බලමු. හෙට හදල බලල කියන්නම්
moko une mekataඅද මම call කලා. ගැටළුව කිව්වා. පස්සෙ කථාකරන්නම් කිව්වා. මම දැන් ආයෙමත් ඒ භාජනය ලිප තිබ්බා හාල් මිටක් දාලා... කිව්ව විදියට liquid vim දාල භාජනය ඇතුළු පැත්ත මැදල හෝදල ගත්ත. ඒත් වැඩක් නැහැ. ආයෙම කලුපාට එනව.
මට හිතෙන්නේ stainless steel වර්ග ඇති. නේද? දන්න කෙනෙක් කියන්න.
https://elakiri.com/threads/මංජරී-දියස්.2238828/මම නුගේගොඩ මංජරී එකෙන් stainless steal pot එකක් ගත්තා. ඒකෙ කැද හදන්න හාල් (වතුර ටිකක් වැඩිපුර දාල) ටිකක් ගෑස් ලිපේ තිබ්බ. බත් ඉදෙනකාෙට බත් එකයි වතුරයි ඔක්කොම කලුපාට වෙලා..........
මෙහෙම උන්‍ෙ අැයි......
මංජරී එකෙන් බඩුගන්නවා නම් දෙපාරක් හිතන්න![]()
මම නුගේගොඩ මංජරී එකෙන් stainless steal pot එකක් ගත්තා. ඒකෙ කැද හදන්න හාල් (වතුර ටිකක් වැඩිපුර දාල) ටිකක් ගෑස් ලිපේ තිබ්බ. බත් ඉදෙනකාෙට බත් එකයි වතුරයි ඔක්කොම කලුපාට වෙලා..........
මෙහෙම උන්‍ෙ අැයි......
මංජරී එකෙන් බඩුගන්නවා නම් දෙපාරක් හිතන්න![]()
moko une mekata