මංජු වන්නිආරච්චි - Manju Wanniarachchchi - The Boxer
මංජු,
අපි උඹට ආදරේ,
උඹ අපිට පදක්කමක් ගේන නිසා නෙමෙයි...
අපි ආදරේ උඹේ නොසැලෙන ධෛර්යයටයි...
උඹ දින්නත් පැරදුනත්,
උඹ පදක්කමක් ගෙනාවත් නැතත්,
අපේ හිතවල උඹට තියෙන ආදරේ,
නැතිවෙන්නේ නැහැ මචං!!!
http://sportsadawiya.blogspot.com/2014/07/manju-wanniarachchchi-boxer.html
මංජු,
අපි උඹට ආදරේ,
උඹ අපිට පදක්කමක් ගේන නිසා නෙමෙයි...
අපි ආදරේ උඹේ නොසැලෙන ධෛර්යයටයි...
උඹ දින්නත් පැරදුනත්,
උඹ පදක්කමක් ගෙනාවත් නැතත්,
අපේ හිතවල උඹට තියෙන ආදරේ,
නැතිවෙන්නේ නැහැ මචං!!!
http://sportsadawiya.blogspot.com/2014/07/manju-wanniarachchchi-boxer.html
