මංත්‍රිවරුන්ට sms ෂෝ තහනම්
මංත්‍රිවරුන් මෙගා ස්ටාර්, සුපර් සටාර් වැනි සංදර්ශන වලින් ඉවත් විය යුතුයි.මුන් දේශපාලනය බලය පාවිච්චි කරලා මේවගේ ස්වාධීනත්වය වනසනවා.අනිත් එක මේක මගින් ගන්න ලාබ ජනප්‍රියතාවය මගින් දේශපාලනයට අනවශ්‍යය ලකුණු ගැනීමක්ද වෙනවා.
නලුවන් දේශපාලනඥයන් පත් වුනා. දැන් දේශපාලනඥයෝ නලුවො වෙමින් ඉන්නවා.
මේක මහ විහිලු සාගරයක්.මිනිසුන්ගේ පෞරෂත්වය, පෙනුම බලලා චන්දේ දීම තමයි රටට කෙල වෙන්න තව හේතුවක් වෙලා තියෙන්නේ.
ලෝකයේ මාක්ස්වාදය අසාර්තක වුනා. ඒ වගේම ධනවාදය, මිශ්‍ර ක්‍රමය, සහ ප්‍රජාතන්ත්‍රවාදයත් අසාර්ථකයි.මේකට උදාහරන තමයි ලංකාව ඇතුලු තුන්වැනි ලෝකයේ රටවල්.
ධනවාදය බටහිර සාර්තකයි.හැබයි බටහිර රටවල සමජවාදයත් සෑහෙන්න මිශ්‍ර කරගෙන තමයි ඉන්නේ.අපේ මංත්‍රීවරු නැව ගිලුනත් බෑන් චූන් කියලා සිංදු කියනවා. අනුන්ගේ සිංදු කුලියට අරන් කියනවා මිසක් තමන්ගේ කවියක්වත් හදලා කියපිය පාර්ලිමේන්තුවේ හරියට සෝමවීර චන්ද්‍රසිරි සීයා වගේ.Central PC UNPer’s suggest: bar UNP MPs from reality shows
Monday, 08 November 2010 00:00
By Nimal S. Bogahawatte
The UNP Members of the Central Provincial Council have decided to send a proposal to the party Working Committee that it is not proper for party MPs to participate in television reality shows.
Sanjeeva Kaviratne, a Central Provincial Council Member from the Matale District said that the UNP central provincial council members wished to send the proposal to the party’s Working Committee.
He said the decision on whether to send the proposal to the working committee would be taken at a meeting of the group on November 10. Those who are members of the supreme decision making body in Sri Lanka, the Parliament, should refrain from participating in such programmes that would affect the honour and belittle the good name of the institution, he said. Mr. Kaviratne said that MPs should not be subjected to ridicule through such shows as it could tarnish the image of Parliament.