මංතීරු නීතිය

ctpgamage

Well-known member
  • Jul 13, 2009
    2,494
    207
    63
    cIEDA1dzcv3j0yygBL673KUIfJ+Q4AcOKCRhWTMCwYgKGFRMwrJiAYcX+B9vVoV4rOVlZAAAAAElFTkSuQmCC
    lane.jpg
    http://s21.postimg.org/58hjk00lz/lane.jpg

    lane.jpg
    l6q9a4utv

    යාලුවනේ මම ඊයෙ bike එකේ යනකොට kurunegala ඉඳන් anuradhapura පෙත්තට ගියා කියල හිතන්නකෝ නිල් පට dot එකේ ඉන්නේ මම කියල හිතන්නකෝ රතු පාට dot එකෙන් ඉන්න පොලිස් නිලධාරියා මාව නැවැත්වුව මංතීරු නිතිය දන්නෙත්ද කියල ඇහුව කොමහරි දඩ කොලයක් ලිවුවේ නෑ මට යන්න කිව්වා එත් එතන හතරමන් හන්ධියක් නිසා මම කෙලින් පාරෙඉ යන නිසා 50m ක් විතර කලින් දකුණු පැත්තේ Lane එකට දැම්මේ.මෙතන මම වැරදිද? හරිද? මේකේ නිවැරැදි නීතිය මොකක්ද? දන්නා කෙනෙක් කියන්නකෝ..
     
    Last edited:

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    cIEDA1dzcv3j0yygBL673KUIfJ+Q4AcOKCRhWTMCwYgKGFRMwrJiAYcX+B9vVoV4rOVlZAAAAAElFTkSuQmCC
    lane.jpg
    [/IMG]
    යාලුවනේ මම ඊයෙ bike එකේ යනකොට kurunegala ඉඳන් anuradhapura පෙත්තට ගියා කියල හිතන්නකෝ නිල් පට dot එකේ ඉන්නේ මම කියල හිතන්නකෝ රතු පාට dot එකෙන් ඉන්න පොලිස් නිලධාරියා මාව නැවැත්වුව මංතීරු නිතිය දන්නෙත්ද කියල ඇහුව කොමහරි දඩ කොලයක් ලිවුවේ නෑ මට යන්න කිව්වා එත් එතන හතරමන් හන්ධියක් නිසා මම කෙලින් පාරෙඉ යන නිසා 50m ක් විතර කලින් දකුණු පැත්තේ Lane එකට දැම්මේ.මෙතන මම වැරදිද? හරිද? මේකේ නිවැරැදි නීතිය මොකක්ද? දන්නා කෙනෙක් කියන්නකෝ..

    ඔය පින්තුරේ පොඩ්ඩක් පැහැදිලිව ලොකුවට දහන්කෝ.
     
    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    මංතීරු තුනක් තිබ්බොත් උබ කෙලින්ම යනවනම් මැද ලෙන් එකේ යන්න ඕන
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    උබ හරි. වැඩක් නැහැ බන් පොලිස් පරයෝ එක්ක කට ගහගෙන ගියොත් අපිව නැති දේවල් වලට උන් පටලවනවා.
     
    Blacker

    Member
    May 15, 2015
    277
    35
    0
    මංතීරු තුනක් තිබුනොත් උබ කෙලින්ම යනවනම් මැද එකේ යන්න ඕනේ..ඔතන හැටියට මංතීරු 2 නේ තියෙන්නේ..උබ වමට හරවන්නේ නැතුව කෙලින්ම යන නිසා උබ ඔය ගිය මන්තිරුව තමයි හරි .. පොලිස් කාරයට මැන්ටල් ,
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    යකො උඹේ වරදක් නෑනෙ බං. වමට දාන්නෙ වමට හරවනවනං විතරනේ. හැබැයි පස්සෙන් දකුනු පැත්තෙ ළගම වාහනයක් එද්දි වමේ ඉදල දකුනට දැම්මනං වැරදි. සාදාරන දුරක් තියල තමා වාහනයක් ඉස්සරහට අනෙක් පැත්තෙ ඉඳල වාහානයක් දාන්නෙ.

    අව්වට මෝල්වෙලා උඹව අල්ලන්ඩ ඇති පස්සෙ කියන්ඩ දෙයක් නැති නිසා යන්ඩ කියන්ඩ ඇති. :D
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    අනික තමා මචං මේ රූපෙ හැටියට පාර අලු පාටනෙ. අලුපාට පාරෙ යද්දි උඹ වැරදියි. ;) :D
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    turning-either-lane.jpg

    මේ ෆොටෝ එක බලපං මචං, මේකෙ ඔය කාර් 3 ඉස්සරහ ඊතල තුනක් තියෙනවා නේ,ඊකෙන් දකුණු පැත්තේ Lane එකේ ඊතලේ දකුණු පැත්තට විතරයි නේ තියෙන්නේ, එතකොට ඒ Lane එකේ ඉන්න පුලුවන් දකුණට හරවන අයට විතරයි, උඹට ඒ Lane එකේ කෙළින් යන්න බෑ, හැබැයි මැද Lane එකේ තියෙන ඊතල දෙකම දකුණු Lane එකෙත් තිබ්බ නම් උඹට දකුණු Lane එකෙන් කෙළින් යන්න පුලුවන් බං, තේරුනාද වැඩේ?
     
    ctpgamage

    Well-known member
  • Jul 13, 2009
    2,494
    207
    63
    View attachment 59720

    මේ ෆොටෝ එක බලපං මචං, මේකෙ ඔය කාර් 3 ඉස්සරහ ඊතල තුනක් තියෙනවා නේ,ඊකෙන් දකුණු පැත්තේ Lane එකේ ඊතලේ දකුණු පැත්තට විතරයි නේ තියෙන්නේ, එතකොට ඒ Lane එකේ ඉන්න පුලුවන් දකුණට හරවන අයට විතරයි, උඹට ඒ Lane එකේ කෙළින් යන්න බෑ, හැබැයි මැද Lane එකේ තියෙන ඊතල දෙකම දකුණු Lane එකෙත් තිබ්බ නම් උඹට දකුණු Lane එකෙන් කෙළින් යන්න පුලුවන් බං, තේරුනාද වැඩේ?

    ඔව් පැහැදිලියි ...thanks අදාල ස්ථානයේ ඊ තල තිබුනද කියල මතක නෑ අයෙමත් යනකොට බලන්න ඕන
     
    piyakaru

    Member
    Nov 11, 2013
    97
    3
    0
    View attachment 59720

    මේ ෆොටෝ එක බලපං මචං, මේකෙ ඔය කාර් 3 ඉස්සරහ ඊතල තුනක් තියෙනවා නේ,ඊකෙන් දකුණු පැත්තේ Lane එකේ ඊතලේ දකුණු පැත්තට විතරයි නේ තියෙන්නේ, එතකොට ඒ Lane එකේ ඉන්න පුලුවන් දකුණට හරවන අයට විතරයි, උඹට ඒ Lane එකේ කෙළින් යන්න බෑ, හැබැයි මැද Lane එකේ තියෙන ඊතල දෙකම දකුණු Lane එකෙත් තිබ්බ නම් උඹට දකුණු Lane එකෙන් කෙළින් යන්න පුලුවන් බං, තේරුනාද වැඩේ?

    මචන් ඊ තල පේන්නේ ලගටම ගියාට පස්සෙනේ?