Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Today at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මංතීරු නීතිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉතින් මොකක්ද බන් ඔකේ ඔච්චරම තේරෙන්නේ නැති දේ?

මට තේරෙන විදියට මම කියන්නම්..මම හරිද වැරදිද දන්නේ නැහැ..දැනට මේ නිව්ස් වල තිබුන විස්තර වලින් මේ කියන්නේ...නිරවද්‍යතාවය පිළිබඳව මම වගකීමක් ගන්නේ නැත

ළඟ ගමන් බස්, ත්‍රී වීල් සහ බර වාහන යන්න ඕනේ වම් පැත්තේ කෙලවරේ ලේන් එකේ...දුර ගමන් බස් වලට මැද හෝ දකුණු කෙලවරේ ලේන් එකේ යන්න පුළුවන් ඉඩ තියෙනවා නම් සහ මැද හෝ දකුණු ලේන් වලට බස් එක දාගන්න පුළුවන් නම්...

බයික්ස්, කාර්ස්, වැන්ස් වගේ අනිත් වාහන යන්න ඕනේ මැද හෝ දකුණු කෙලවරේ ලේන් එකෙන්..එතකොට බයික්ස් ත්‍රී වීල් වලට අස්සෙන් අස්සෙන් දාල යන්න බැහැ(කාර් වෑනුත් මේවා කරනවා.වැඩියෙන් කරන්නේ බයික්/ත්‍රී වීල්)..අනිවාර්යෙන් එක ලේන් එකක එක වාහනය ගානේ තියෙන්න ඕනේ..ලේන් දෙකක්ම කැපෙන විදියට එක වාහනයකට ඉන්න බැහැ..එක ලේන් එකක වාහන දෙකකට ඉන්නත් බැහැ (බයික්ස් දෙකකට එක ලේන් එකක ඉන්න පුලුවන්ද බැරිද කියන එක හරියටම දන්නේ නැහැ)

ඊළඟට, අපි හිතමු ඉස්සරහින් දකුණට හරවන්න තියෙනවා කියල..එතකොට හන්දියට ටිකක් කලින් ඉඳන්ම දකුණු කෙලවරේ ලේන් එකට වාහනේ දාගෙන ඉන්න ඕනේ..හන්දියට ලං වෙලා අවසාන මොහොතේ දකුණු කෙලවරේ ලේන් එකට දාන්න බැහැ..ලේන් මාරු කරද්දී අපි මාරුවෙන්න හදන ලේන් එක ක්ලියර් වෙන්න ඕනේ මම හිතන්නේ..නැත්තන් ලේන් දෙකම ට්‍රැෆික් සෙට් වෙනවනේ..

(මේක නම් මට හිතෙන්නේ, අපි හිතමු අපි මැද ලේන් එකෙන් දකුණු කෙලවරේ ලේන් එකට දානවා කියල..එතකොට දකුණු කෙලවරේ එන වාහනේ අපිට ඉඩ දෙනවා නම් හොඳයි..නැත්තන් අපි ඉන්න ලේන් එකේ ට්‍රැෆික් නේ..එතකොට මේක අර වටරවුම් නීතිය වගේ වෙනවා..)

ලේන් දෙකක් තියෙන පාරවල්වල, කෙලින් යන කෙනෙක් නම් වමෙන්ම යන එක ඇඟට ගුණයි..මොකද දකුණු පැත්තෙන් යද්දී කොහෙට හරවන්න තියෙයිද දන්නේ නැහැනේ..දකුණට හරවන්නයි U-turn ගහන එවුනුයි හැම එකාම ඉන්නවනේ..ඒ නිසා කෙලින් යන කෙනෙක් නම්, ලේන් දෙකේ පාරක වමේ ලේන් එකේ යන එක හොඳයි...

මේ ඔක්කොම නීති ටික ගැන පොලිස් කාරයෙක්ගෙන් අහල දැනගන්න එක හොඳයි...

[QUOTE="pranathlcp, post: 19352813, member: 225352"] [SIZE="4"]ඉතින් මොකක්ද බන් ඔකේ ඔච්චරම තේරෙන්නේ නැති දේ? :baffled: මට තේරෙන විදියට මම කියන්නම්..මම හරිද වැරදිද දන්නේ නැහැ..දැනට මේ නිව්ස් වල තිබුන විස්තර වලින් මේ කියන්නේ...නිරවද්‍යතාවය පිළිබඳව මම වගකීමක් ගන්නේ නැත :no: ළඟ ගමන් බස්, ත්‍රී වීල් සහ බර වාහන යන්න ඕනේ වම් පැත්තේ කෙලවරේ ලේන් එකේ...දුර ගමන් බස් වලට මැද හෝ දකුණු කෙලවරේ ලේන් එකේ යන්න පුළුවන් ඉඩ තියෙනවා නම් සහ මැද හෝ දකුණු ලේන් වලට බස් එක දාගන්න පුළුවන් නම්... බයික්ස්, කාර්ස්, වැන්ස් වගේ අනිත් වාහන යන්න ඕනේ මැද හෝ දකුණු කෙලවරේ ලේන් එකෙන්..[COLOR="Blue"]එතකොට බයික්ස් ත්‍රී වීල් වලට අස්සෙන් අස්සෙන් දාල යන්න බැහැ(කාර් වෑනුත් මේවා කරනවා.වැඩියෙන් කරන්නේ බයික්/ත්‍රී වීල්)[/COLOR]..අනිවාර්යෙන් එක ලේන් එකක එක වාහනය ගානේ තියෙන්න ඕනේ..ලේන් දෙකක්ම කැපෙන විදියට එක වාහනයකට ඉන්න බැහැ..එක ලේන් එකක වාහන දෙකකට ඉන්නත් බැහැ (බයික්ස් දෙකකට එක ලේන් එකක ඉන්න පුලුවන්ද බැරිද කියන එක හරියටම දන්නේ නැහැ) ඊළඟට, අපි හිතමු ඉස්සරහින් දකුණට හරවන්න තියෙනවා කියල..එතකොට හන්දියට ටිකක් කලින් ඉඳන්ම දකුණු කෙලවරේ ලේන් එකට වාහනේ දාගෙන ඉන්න ඕනේ..හන්දියට ලං වෙලා අවසාන මොහොතේ දකුණු කෙලවරේ ලේන් එකට දාන්න බැහැ..ලේන් මාරු කරද්දී අපි මාරුවෙන්න හදන ලේන් එක ක්ලියර් වෙන්න ඕනේ මම හිතන්නේ..නැත්තන් ලේන් දෙකම ට්‍රැෆික් සෙට් වෙනවනේ.. (මේක නම් මට හිතෙන්නේ, අපි හිතමු අපි මැද ලේන් එකෙන් දකුණු කෙලවරේ ලේන් එකට දානවා කියල..එතකොට දකුණු කෙලවරේ එන වාහනේ අපිට ඉඩ දෙනවා නම් හොඳයි..නැත්තන් අපි ඉන්න ලේන් එකේ ට්‍රැෆික් නේ..එතකොට මේක අර වටරවුම් නීතිය වගේ වෙනවා..) ලේන් දෙකක් තියෙන පාරවල්වල, කෙලින් යන කෙනෙක් නම් වමෙන්ම යන එක ඇඟට ගුණයි..මොකද දකුණු පැත්තෙන් යද්දී කොහෙට හරවන්න තියෙයිද දන්නේ නැහැනේ..දකුණට හරවන්නයි U-turn ගහන එවුනුයි හැම එකාම ඉන්නවනේ..ඒ නිසා කෙලින් යන කෙනෙක් නම්, ලේන් දෙකේ පාරක වමේ ලේන් එකේ යන එක හොඳයි... මේ ඔක්කොම නීති ටික ගැන පොලිස් කාරයෙක්ගෙන් අහල දැනගන්න එක හොඳයි...[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom