මේ කුමන පයන්නක්ද?
ඔක්කොටම හැම ලේන් එකේම යන්න පුළුවන් නේ...
ඒ ඉස්සර බන් දැන් බෑ![]()
මං කිව්වේ මේක ගැන. මේ පින්තුරේ විදියට ඕන එකෙක්ට ඕන තැනක යන්ට පුළුවන් නේ...
![]()

මේක හදපු ග්‍රැෆික් ඩිසයිනර් මේක හදන වෙලාවේ කසිප්පු ගහලද කොහෙද ඉඳල තියෙන්නේ![]()
![]()
![]()

ඒ...සිරාවට හලෝ...![]()

danna ekek hariyata therum karala dipanko bike yanna one kohomada kiyala.me labbe kisi thanaka hoya ganna nane


මේ තියෙන්නේ පිටකොටුවෙන් කොටුව පැත්තට එනකොට ලේක් හවුස් එක ලග පාර. මෙතනින් යන ගොඩක් බස් හිල්ටන් එක පැත්තෙන් අයෙත් මල්වත්ත පාර ලගින් පිටකොටුවට යනවා. එතකොට අනිවාර්යයෙන් මේ වගේ පාරේ දකුණු පැත්තට ගන්න සිද්ද වෙනවා. වෙන විකල්පයක් නැහැ. එතකොට කොහොමද ඔය මන්තීරු නිතිය කරන්නේ.
