මං අලුතින් මං Awsomest Genius

Awsomest Genius

Well-known member
  • Jun 10, 2011
    742
    255
    83
    මං අලුතින් මං Awsomest Genius

    අය්යේ,අක්කේ,අම්මේ,තාත්තේ,නැන්දේ,මාමේ,නංගියේ,මල්ලියේ : මම එළකිරි එකට අලුතින් ආවේ මේ thread පොස්ට් කරන ඒවා කරන්න මාත් ආසය් මං මේකට මගේ නිර්මාණම දාල වැඩ පටන් ගන්නම් කෝ
    [FONT=&quot]:cool:Im awsome
    Im so cool
    Im insane bt
    IM no fool
    [/FONT]
    :yes:life is a lie
    we born & die
    i dnt kno y
    i quit d try
    [FONT=&quot]:Dතිබ්බට බොරු ගැම්ම
    දැම්මත් ලොකු රංගන
    හැමටම බොක්කට ඉන්න
    එක තමා පහර
    [/FONT]
    [FONT=&quot]:love:දාලා මට රඟේ [/FONT]
    [FONT=&quot]ඇයි අකමැති වුනේ[/FONT]
    අනේ මගේ පනේ
    [FONT=&quot]ඔයා වෙලාවකට ඇනේ[/FONT]
    මේ වගේ මං හදපු නිර්මාණ ගොඩක් තියනවා ඒවා පස්සේ දාන්නම් තරහ නැතුව comment කරන්න අමතක කරන්න එපා
     

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    welcome11.gif
     
    Apr 6, 2011
    769
    101
    0
    අලුතින් ආවා කියල මෙතන මල් මාලා දාලා පිලිගන්න එකෙක් නෑ...
    ඉක්මනට පරණ වෙයන්