Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මං අල උනා.......
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මන් අල වෙලා ඉන්නේ..... ඕන නම් හේතුව කියන්නම්. අපේ campus එකේ සින්නො වැඩක් කරන එකාලගේ කකුලෙන් අදින්න පුරුදු වෙච්ච එවුන්. උන්ට ගොට්ට අල්ලන් ඉන්න එවුන්ගේ පු...ත් ලෙවකයි. අවුරුදු 2ක් ඉවසුව. Seniority හොඳටම තිබ්බ අපි ළඟ. ඔය අයියලාට අනිත් එවුන්, එකට කාල එකට බීලා අනිත් පැත්ත හැරිලා යද්දී පො.....යා කියාගෙන යන්නේ. ඒත් උන් හොඳට ගොට්ට ඇල්ලුවා....... අපි ගොටු අල්ලෙන්නේ නැති නිසා උන් අපිත් එක්ක මළ.අපි මොක කලත් උන්ට වැරදී.  කන විදිය , අඳින විදිය , වැඩිය ඌනේ නෑ අපි කරන කෙල්ලත් උන්ට ප්‍රශ්නයක්. අපේ එවුන්ගෙම කේලම් එහෙමත් මේකට වගකියන්න ඕන. මේ ලඟදි දවසක අපේ 2,2 exam එක අස්සේ අයියලා බීලා ඇවිත් ගැහුවා...... අවුරුදු 2ක් ගුටි කෑව තවත් ඉවසා ගන්න බැරි උන එදා අපේ අයියලා අපෙන් පාඩමක් ඉගෙනගත්ත.

අයියලට අත ඉස්සීමේ වරදට මමයි මත එක්ක හිටපු අනිත් කොල්ලෝ 6දෙනවයි උන් අල කරලලු. උන්ට විතරයි අපි අල. අනිත් එඋන් ඔක්කොම දැක්කම හිනා වෙලා කතා කරනවා. අයියල සරින් සැරේ මාරසි දානවා. ඉවසන් ඉන්නේ බයටනම් නෙමෙයි ප්‍රශ්නේ තවත් දුරදිග යන හින්ද.

මාත ආඩම්බරව කියනවා මන් මගේ විශ්වවිද්‍යාලයට මට කරන්න පුළුවන් උපරිම කළා. මට university colors තියෙනවා, එල්ලේ, badminton, basketball 3නම කරනවා. campus එකට නොකරපු දෙයක් නෑ. කරපුව මෙච්චරයි කියල කියල ඉවර කරන්න අත කඩන type කරන්න වෙනවා. අන්තිමේදී අල උනා. දැන්වත් පාඩම් වැඩවලට හිතයෝමු කරන්න ඕන.

[QUOTE="Ironwingz, post: 16580743, member: 308865"] [URL=http://s1184.photobucket.com/user/ironwingz1/media/image0011-1.jpg.html][IMG]http://i1184.photobucket.com/albums/z339/ironwingz1/image0011-1.jpg[/IMG][/URL] [COLOR="Blue"][SIZE="4"] මන් අල වෙලා ඉන්නේ..... ඕන නම් හේතුව කියන්නම්. අපේ campus එකේ සින්නො වැඩක් කරන එකාලගේ කකුලෙන් අදින්න පුරුදු වෙච්ච එවුන්. උන්ට ගොට්ට අල්ලන් ඉන්න එවුන්ගේ පු...ත් ලෙවකයි. අවුරුදු 2ක් ඉවසුව. Seniority හොඳටම තිබ්බ අපි ළඟ. ඔය අයියලාට අනිත් එවුන්, එකට කාල එකට බීලා අනිත් පැත්ත හැරිලා යද්දී පො.....යා කියාගෙන යන්නේ. ඒත් උන් හොඳට ගොට්ට ඇල්ලුවා....... අපි ගොටු අල්ලෙන්නේ නැති නිසා උන් අපිත් එක්ක මළ.අපි මොක කලත් උන්ට වැරදී. :growl: කන විදිය , අඳින විදිය , වැඩිය ඌනේ නෑ අපි කරන කෙල්ලත් උන්ට ප්‍රශ්නයක්. අපේ එවුන්ගෙම කේලම් එහෙමත් මේකට වගකියන්න ඕන. මේ ලඟදි දවසක අපේ 2,2 exam එක අස්සේ අයියලා බීලා ඇවිත් ගැහුවා...... අවුරුදු 2ක් ගුටි කෑව තවත් ඉවසා ගන්න බැරි උන එදා අපේ අයියලා අපෙන් පාඩමක් ඉගෙනගත්ත. අයියලට අත ඉස්සීමේ වරදට මමයි මත එක්ක හිටපු අනිත් කොල්ලෝ 6දෙනවයි උන් අල කරලලු. උන්ට විතරයි අපි අල. අනිත් එඋන් ඔක්කොම දැක්කම හිනා වෙලා කතා කරනවා. අයියල සරින් සැරේ මාරසි දානවා. ඉවසන් ඉන්නේ බයටනම් නෙමෙයි ප්‍රශ්නේ තවත් දුරදිග යන හින්ද. මාත ආඩම්බරව කියනවා මන් මගේ විශ්වවිද්‍යාලයට මට කරන්න පුළුවන් උපරිම කළා. මට university colors තියෙනවා, එල්ලේ, badminton, basketball 3නම කරනවා. campus එකට නොකරපු දෙයක් නෑ. කරපුව මෙච්චරයි කියල කියල ඉවර කරන්න අත කඩන type කරන්න වෙනවා. අන්තිමේදී අල උනා. දැන්වත් පාඩම් වැඩවලට හිතයෝමු කරන්න ඕන. [/SIZE][/COLOR] :lol: [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom