මං අල උනා.......

Ironwingz

Well-known member
  • Sep 20, 2010
    2,459
    526
    113
    37
    Piliyandala

    මන් අල වෙලා ඉන්නේ..... ඕන නම් හේතුව කියන්නම්. අපේ campus එකේ සින්නො වැඩක් කරන එකාලගේ කකුලෙන් අදින්න පුරුදු වෙච්ච එවුන්. උන්ට ගොට්ට අල්ලන් ඉන්න එවුන්ගේ පු...ත් ලෙවකයි. අවුරුදු 2ක් ඉවසුව. Seniority හොඳටම තිබ්බ අපි ළඟ. ඔය අයියලාට අනිත් එවුන්, එකට කාල එකට බීලා අනිත් පැත්ත හැරිලා යද්දී පො.....යා කියාගෙන යන්නේ. ඒත් උන් හොඳට ගොට්ට ඇල්ලුවා....... අපි ගොටු අල්ලෙන්නේ නැති නිසා උන් අපිත් එක්ක මළ.අපි මොක කලත් උන්ට වැරදී. :growl: කන විදිය , අඳින විදිය , වැඩිය ඌනේ නෑ අපි කරන කෙල්ලත් උන්ට ප්‍රශ්නයක්. අපේ එවුන්ගෙම කේලම් එහෙමත් මේකට වගකියන්න ඕන. මේ ලඟදි දවසක අපේ 2,2 exam එක අස්සේ අයියලා බීලා ඇවිත් ගැහුවා...... අවුරුදු 2ක් ගුටි කෑව තවත් ඉවසා ගන්න බැරි උන එදා අපේ අයියලා අපෙන් පාඩමක් ඉගෙනගත්ත.

    අයියලට අත ඉස්සීමේ වරදට මමයි මත එක්ක හිටපු අනිත් කොල්ලෝ 6දෙනවයි උන් අල කරලලු. උන්ට විතරයි අපි අල. අනිත් එඋන් ඔක්කොම දැක්කම හිනා වෙලා කතා කරනවා. අයියල සරින් සැරේ මාරසි දානවා. ඉවසන් ඉන්නේ බයටනම් නෙමෙයි ප්‍රශ්නේ තවත් දුරදිග යන හින්ද.

    මාත ආඩම්බරව කියනවා මන් මගේ විශ්වවිද්‍යාලයට මට කරන්න පුළුවන් උපරිම කළා. මට university colors තියෙනවා, එල්ලේ, badminton, basketball 3නම කරනවා. campus එකට නොකරපු දෙයක් නෑ. කරපුව මෙච්චරයි කියල කියල ඉවර කරන්න අත කඩන type කරන්න වෙනවා. අන්තිමේදී අල උනා. දැන්වත් පාඩම් වැඩවලට හිතයෝමු කරන්න ඕන.

    :lol:
     
    Last edited:
    • Like
    Reactions: kavindagk

    Ironwingz

    Well-known member
  • Sep 20, 2010
    2,459
    526
    113
    37
    Piliyandala
    පට්ටනේ....ඔකේ ඉන්නේ කටින් විතරක් විරෝයෝ තමා

    dan uba sadahatama unge click eken ain wenawa, eka hodai ban..

    Campus ekata ochchara karalath ape lecturer's la api set eka sathi 2k suspend kala..... :( beela apita gahanna apu eunta kisima danduvamak nodi. unge boru sakshivalata. :frown: untath danduvamak lebunanam duka ne. :frown:
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    මල්ලියේ විශ්ව විද්‍යාලය ඇතුලේ විතරක් නෙවෙයි ලංකාවේ විතරකුත් නෙවෙයි මේ ලෝකේ කොතනත් ඕක තමයි සිද්ද වෙන දේ. ඔතන පටන් ගැන්ම විතරයි. ඒ නිසා ලෝකෙට වැඩක් කරන ගමන් තමන්ගේ වැඩේ කරගන්න අමතක කරන්න එපා. තමන් දියුණුවට පත් නොවී ලෝකේ දියුණු කරන්නවත් ලෝකෙට වැඩක් කරන්නවත් බැහැ. Uni එක ඇතුලේ තියෙන්නේ මුළු ලෝකෙම කියල හිතාගෙන ඉන්න තරුණ ළමයි තමන්ගේ සේරම අරමුණු අමතක කරලා අමුතු සමාජයක් නිර්මාණය කරන වාතාවරනයක් තමයි අද අපේ රටේ Uni ඇතුලේ තියෙන්නේ. එත් ඔයා කියන seniors ල එලියට බැස්සම මේ සමාජයේ තවත් එක සාමාජිකයෙක් විතරයි. ඔතන තියෙන්නේ තාරුණ්‍යයේ තියන ආවේගය විතරයි. හරියට තමන් Uni එකට ගිය අරමුණ ඉෂ්ට කරගෙන බුද්ධිමත් මනුස්සයෙක් වෙලා ඕකෙන් එලියට බහින පිරිස විතරයි ජිවිතේ දිනාගන්නේ. අනිත් සේරම degree එක නමට විතරක් තියාගෙන ඊළගට කරන්න ඕනේ මොකක්ද කියල හිත හිත ලත වෙනවා. ඔයාල Uni යන්නේ Uni එකට වැඩක් කරන්න නෙවෙයි. ලංකාවේ මිනිස්සුන්ගේ සල්ලි වලින් ඔයාලට නිදහස් අද්‍යාපනය හදාරන්න ඉඩ හදල දීල තියෙන්නේ ඇති වෙනකල් තමන්ගේ දැනුම සහ බුද්ධිය නිදහසේ වර්ධනය කරගන්න. තමාගේ හැකියාවන් කුසලතා වර්ධනය කරන්න. ඉන් පස්සේ පුළුවන් රටට ලෝකෙට සේවයක් කරන්න Uni එකෙන් එලියට බැහැල. ඒ හන්ද මුලින් තමන් ගිය වැඩේ කරලා ඉන්න.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    A_Tip_of_the_Hat_by_jollyjack.jpg

    • Like
    Reactions: Ironwingz

    True aiya thanx :)
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700

    kiyanna ona hema deyakma kiyala tiyenne :):)