Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
12 minutes ago
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Today at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මං අල උනා.......
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Story

මේකයි සීන් එක,

පහුගිය අවුරුදු 2කෙම අපේ seniors ලා අපිට මරසි දැම්ම. batch meeting අස්සේ පොඩි පොඩි බොරු වැරදි වලට අපේ කොල්ලොන්ට ගැහුවා.අපි විශ්වවිද්‍යාලය ඇතුලේ කරන කියන දේවලට ඉරිසියාකම් කළා. අපිට මුනට නොකිව්වට අපි ගෙන එක එකාට කේලම් කිව්වා. ඔහොම ඉඳල මේ ලඟකදී අපේ batch එකේ තීරණයක් හින්ද උන්ට හොඳටම රිදුන, මොකද උන් අපේ කොල්ලොන්ට ගහනවා , උන්ට එහෙම අයිතියක් කොහෙන්ද? සම වයසේ , එකම දැනුම මට්ටමක් තියෙන අපිට අම්මල තාත්තලා වත් ගහන වයසකද??

seniority හින්ද ඉවසන් හිටිය.

ලඟදි දවසක, april 2ක , අපි exam ඉවර වෙලා අනිද්දා තියෙන එකට පාඩම් කරන අතරේ මං පොතක් ගන්න hostel එකට ගියාම. මටත් කුනුහර්පෙන් බැනලා මගේ යාළුවාව එක්කන් උන්ගේ hostel එකට එන්න කිව්වා. උන් කටගොන්නක් බීගෙන හිටියේ. මන් පෙදන් ආපු foot cycle එක නතර කරලා යාලුවට කිව්වා මචං අන්දගහනවා ගියොත් නම් දැන් අනිවා ප්‍රශ්නයක් ඇදෙනවා උන් බීලා ඉන්න හින්ද කියල. අපි 6ක් හිටිය එතන, ඉවසන් ඉමු යන්න ඕනේ නෑ කියල කතා උනා.

උන් කෑගහනවා හුනුහරුපෙන් එන්න කියලා සත්තුවගේ බීගෙන එ මදිවට. ටිකකට පස්සේ උන්ගේ එකෙක් ඇවිත් මගේ යාලුවට ගැහුවා කතාකරාම එන්න බැරිද හුත්තෝ කියල. 2ක් ගැහුවා උට. මන් කිව්වා අයියේ ගහන්න එපා කියලා. එතකොටම මට පාර වැදුනා...... මගේ ඉවසීමත් පිට ගියා හොඳටම. මමත් උන් ආපු ආපු එකට නෙළුව, අපි 6යි හිටියේ උන් රොත්තක් ආව. උන්ගේ එකෙක් පොල්ලකින් ගන්න යද්දීම අපේ එකෙක් ඉස්සරවෙලා..... උටම බෝල්ලෙන් දීලා.  දැක්කෙත් නෑ එ සීන් එක. පස්සේ අපි හොස්ටල් එකෙන් ආව. පොලිසියටත් ගියා...... පැමිණිල්ල දැම්ම. මගේ බයිසිකලේ අරගන්න බැරි උනා..... උන් කිව්වා උම්බ් චන්ඩියනෙ අරන් පල කුඩුකරනවා කියල.

මන් අයෙමත් ඒක ගන්න ගියෙත් නෑ..... කොහොමහරි උන් අපේ lectureslata බොරු කිව්වා අපි බීලා අපි ගැහුවා කියල.අන්තිමට අපි සතිදෙකක් පන්ති තහනම් උනා. විබාගේ අස්සේ.....

උන් අපේ කොල්ලොන්ට තෙල ගහලා උන්ව අපිට විරුද්දවම උසිගන්නනවා, උන් batch meeting අරං අපිව අල කරන්න කෙල්ලොන්ගෙන් අවසර ඉල්ලනවා. batch එකෙන් බාගෙකට වැඩ ඉන්නේ අපිත් එක්ක, උඩ batch එකේම දන්නා එඋන් කියනවා උන්ට ඔහොම ගහලා මදි මල්ලි තව නෙලන්න තිබ්බේ කියල.....

මගේ class mate ඉන්නවා ඔය batch එකේ ඌටවත් මන් කවදාවත් 4න් එකෙන්වත් මචං කියල නෑ. seniority හින්ද......

දැන් උන් අපිව කන්න බලන් ඉන්නවා...... ඕන මගුලක් කියල මන් lectures යනවා උන්ට බයේ ඉන්නද හැමදාම.......  එළියේදී අහුඋනොත් නම් දෙනවා හොඳ ගුට්ටක් සතියකට දෙකකට යහන ගතවෙන්නම.

[QUOTE="Ironwingz, post: 16583767, member: 308865"] [b]Story[/b] [COLOR="Blue"][SIZE="5"]මේකයි සීන් එක, පහුගිය අවුරුදු 2කෙම අපේ seniors ලා අපිට මරසි දැම්ම. batch meeting අස්සේ පොඩි පොඩි බොරු වැරදි වලට අපේ කොල්ලොන්ට ගැහුවා.අපි විශ්වවිද්‍යාලය ඇතුලේ කරන කියන දේවලට ඉරිසියාකම් කළා. අපිට මුනට නොකිව්වට අපි ගෙන එක එකාට කේලම් කිව්වා. ඔහොම ඉඳල මේ ලඟකදී අපේ batch එකේ තීරණයක් හින්ද උන්ට හොඳටම රිදුන, මොකද උන් අපේ කොල්ලොන්ට ගහනවා , උන්ට එහෙම අයිතියක් කොහෙන්ද? සම වයසේ , එකම දැනුම මට්ටමක් තියෙන අපිට අම්මල තාත්තලා වත් ගහන වයසකද?? seniority හින්ද ඉවසන් හිටිය. ලඟදි දවසක, april 2ක , අපි exam ඉවර වෙලා අනිද්දා තියෙන එකට පාඩම් කරන අතරේ මං පොතක් ගන්න hostel එකට ගියාම. මටත් කුනුහර්පෙන් බැනලා මගේ යාළුවාව එක්කන් උන්ගේ hostel එකට එන්න කිව්වා. උන් කටගොන්නක් බීගෙන හිටියේ. මන් පෙදන් ආපු foot cycle එක නතර කරලා යාලුවට කිව්වා මචං අන්දගහනවා ගියොත් නම් දැන් අනිවා ප්‍රශ්නයක් ඇදෙනවා උන් බීලා ඉන්න හින්ද කියල. අපි 6ක් හිටිය එතන, ඉවසන් ඉමු යන්න ඕනේ නෑ කියල කතා උනා. උන් කෑගහනවා හුනුහරුපෙන් එන්න කියලා සත්තුවගේ බීගෙන එ මදිවට. ටිකකට පස්සේ උන්ගේ එකෙක් ඇවිත් මගේ යාලුවට ගැහුවා කතාකරාම එන්න බැරිද හුත්තෝ කියල. 2ක් ගැහුවා උට. මන් කිව්වා අයියේ ගහන්න එපා කියලා. එතකොටම මට පාර වැදුනා...... මගේ ඉවසීමත් පිට ගියා හොඳටම. මමත් උන් ආපු ආපු එකට නෙළුව, අපි 6යි හිටියේ උන් රොත්තක් ආව. උන්ගේ එකෙක් පොල්ලකින් ගන්න යද්දීම අපේ එකෙක් ඉස්සරවෙලා..... උටම බෝල්ලෙන් දීලා. :growl::frown: දැක්කෙත් නෑ එ සීන් එක. පස්සේ අපි හොස්ටල් එකෙන් ආව. පොලිසියටත් ගියා...... පැමිණිල්ල දැම්ම. මගේ බයිසිකලේ අරගන්න බැරි උනා..... උන් කිව්වා උම්බ් චන්ඩියනෙ අරන් පල කුඩුකරනවා කියල. මන් අයෙමත් ඒක ගන්න ගියෙත් නෑ..... කොහොමහරි උන් අපේ lectureslata බොරු කිව්වා අපි බීලා අපි ගැහුවා කියල.අන්තිමට අපි සතිදෙකක් පන්ති තහනම් උනා. විබාගේ අස්සේ..... :frown: උන් අපේ කොල්ලොන්ට තෙල ගහලා උන්ව අපිට විරුද්දවම උසිගන්නනවා, උන් batch meeting අරං අපිව අල කරන්න කෙල්ලොන්ගෙන් අවසර ඉල්ලනවා. batch එකෙන් බාගෙකට වැඩ ඉන්නේ අපිත් එක්ක, උඩ batch එකේම දන්නා එඋන් කියනවා උන්ට ඔහොම ගහලා මදි මල්ලි තව නෙලන්න තිබ්බේ කියල..... :lol: මගේ class mate ඉන්නවා ඔය batch එකේ ඌටවත් මන් කවදාවත් 4න් එකෙන්වත් මචං කියල නෑ. seniority හින්ද...... දැන් උන් අපිව කන්න බලන් ඉන්නවා...... ඕන මගුලක් කියල මන් lectures යනවා උන්ට බයේ ඉන්නද හැමදාම....... :growl: එළියේදී අහුඋනොත් නම් දෙනවා හොඳ ගුට්ටක් සතියකට දෙකකට යහන ගතවෙන්නම. :frown: [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom