Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මං ආසම Dev YouTube Channel එකේ "Sri Lanka" කියන නම කිව්වා! 🤩
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Avishka Indula" data-source="post: 27944370" data-attributes="member: 569955"><p>මේක ඔච්චර උඩ පනින්න තරම් දෙයක් නෙමෙයි කියලා මං දන්නවා. ඒත් මං ලංකාව ගැන Foreign YouTube Channels වල හදපු Content විදිහට මෙච්චර කාලෙකට දැකලා තිබ්බේ WION එකෙන් සහ Ozzy Man Reviews එකෙන් ශ්රී ලංකාව චාටර් කරලා හදලා තිබ්බ Videos ටිකයි, ලංකාවේ Economic Crisis එක Explain කරලා හදලා තිබ්බ Videos ටිකකුයි, Geography ගැන තියෙන YouTube Channels වල ලංකාව ගැන තිබ්බ videos ටිකකුයි, අපේ Cricket team එකේ videos ටිකකුයි, තව ශ්රී ලංකාව ගැන Travel YouTube Channels වලින් හදපු videos ටිකකුයි විතරයි. ඒත් බං අපේ Cricket Team එකේ සමහර videos වල හැරෙන්න ශ්රී ලංකාව ගැන "ආඩම්බර" වෙන්න තරම් හේතුවක් නම් මට ඒ එක YouTube Video එකකින්වත් හම්බෙලා නෑ. මොකද Travel YouTube Channels වල හදපු videos වල පවා ඒ කට්ටිය ලංකාව ගැන ආඩම්බර වෙන්න පුළුවන් කරුණු වලට වඩා ලංකාව ගැන "අනුකම්පා" හිතෙන ජාතියේ කරුණු තමා වැඩිපුර උලුප්පලා පෙන්නන්නේ. (ඔය ලංකාවේ වයසක දුප්පත් සරමක් ඇඳගෙන ඉන්න සීයා කෙනෙක් අහිංසක විදිහට හිනාවෙලා ඉන්න close-up video clips වගේ එව්වනේ Travel YouTube Channels වල වැඩිපුර පෙන්නන්නේ.) ලෝකේ අනිත් රටවල් මේ ලෝකෙට සිදු කරන මහා පරිමාණ ආර්ථික හා දේශපාලන බලපෑම් ගැන හැමවෙලේම හැදෙන videos සමඟ ශ්රී ලංකාව ගැන හැදිච්ච ඒ videos ටික compare කරලා බලද්දී මට "ශ්රී ලංකාව කියන්නේ මේ ලෝකෙට එච්චර වැදගත්කමක් නැති නිකන්ම නිකං වැඩකට නැති රටක් විතරයි" වගේ හැඟීමක් එනවා. මට එහෙම හිතිලා තියෙද්දී එකපාරටම සෑහෙන්න වටින information තියෙන ඇත්තටම මේ ලෝකෙට වැදගත් YouTube Channel එකක ඊයෙ Upload කරපු video එකක පොඩි උදාහරණයකට හරි ශ්රී ලංකාව mention කරාම මට ඇත්තටම පට්ට ලොකු සතුටක් දැනුනා. ඒ වෙලාවේ දැනුන සතුට වගේ සතුටක් මට මීට කලින් දැනිලා තියෙන්නේ World War Z (2013) Movie එකේ ශ්රී ලංකාව Mention කරපු අවස්ථාවකයි, Martin Garrix ගෙ High On Life Music Video එකේ ලංකාවෙ කොඩිය පෙන්නපු අවස්ථාවකයි, Peaky Blinders TV Series එකේ Ceylon කියලා ලංකාව Mention කරපු අවස්ථාවකයි විතරයි. තව Indiana Jones Movie එකක ලංකාව සම්බන්ධ scene එකක් තියෙනවා කියලා මට යාළුවෙක් කිව්වා. ඔයගොල්ලොන්ටත් මෙහෙම ලංකාව ගැන mention වෙච්ච අවස්ථා හම්බෙලා තියෙනවනම් පල්ලෙහයින් දාගෙන යන්න. දැනගන්න ආසයි.</p><p></p><p>[MEDIA=youtube]yOP5-3_WFus[/MEDIA]</p></blockquote><p></p>
[QUOTE="Avishka Indula, post: 27944370, member: 569955"] මේක ඔච්චර උඩ පනින්න තරම් දෙයක් නෙමෙයි කියලා මං දන්නවා. ඒත් මං ලංකාව ගැන Foreign YouTube Channels වල හදපු Content විදිහට මෙච්චර කාලෙකට දැකලා තිබ්බේ WION එකෙන් සහ Ozzy Man Reviews එකෙන් ශ්රී ලංකාව චාටර් කරලා හදලා තිබ්බ Videos ටිකයි, ලංකාවේ Economic Crisis එක Explain කරලා හදලා තිබ්බ Videos ටිකකුයි, Geography ගැන තියෙන YouTube Channels වල ලංකාව ගැන තිබ්බ videos ටිකකුයි, අපේ Cricket team එකේ videos ටිකකුයි, තව ශ්රී ලංකාව ගැන Travel YouTube Channels වලින් හදපු videos ටිකකුයි විතරයි. ඒත් බං අපේ Cricket Team එකේ සමහර videos වල හැරෙන්න ශ්රී ලංකාව ගැන "ආඩම්බර" වෙන්න තරම් හේතුවක් නම් මට ඒ එක YouTube Video එකකින්වත් හම්බෙලා නෑ. මොකද Travel YouTube Channels වල හදපු videos වල පවා ඒ කට්ටිය ලංකාව ගැන ආඩම්බර වෙන්න පුළුවන් කරුණු වලට වඩා ලංකාව ගැන "අනුකම්පා" හිතෙන ජාතියේ කරුණු තමා වැඩිපුර උලුප්පලා පෙන්නන්නේ. (ඔය ලංකාවේ වයසක දුප්පත් සරමක් ඇඳගෙන ඉන්න සීයා කෙනෙක් අහිංසක විදිහට හිනාවෙලා ඉන්න close-up video clips වගේ එව්වනේ Travel YouTube Channels වල වැඩිපුර පෙන්නන්නේ.) ලෝකේ අනිත් රටවල් මේ ලෝකෙට සිදු කරන මහා පරිමාණ ආර්ථික හා දේශපාලන බලපෑම් ගැන හැමවෙලේම හැදෙන videos සමඟ ශ්රී ලංකාව ගැන හැදිච්ච ඒ videos ටික compare කරලා බලද්දී මට "ශ්රී ලංකාව කියන්නේ මේ ලෝකෙට එච්චර වැදගත්කමක් නැති නිකන්ම නිකං වැඩකට නැති රටක් විතරයි" වගේ හැඟීමක් එනවා. මට එහෙම හිතිලා තියෙද්දී එකපාරටම සෑහෙන්න වටින information තියෙන ඇත්තටම මේ ලෝකෙට වැදගත් YouTube Channel එකක ඊයෙ Upload කරපු video එකක පොඩි උදාහරණයකට හරි ශ්රී ලංකාව mention කරාම මට ඇත්තටම පට්ට ලොකු සතුටක් දැනුනා. ඒ වෙලාවේ දැනුන සතුට වගේ සතුටක් මට මීට කලින් දැනිලා තියෙන්නේ World War Z (2013) Movie එකේ ශ්රී ලංකාව Mention කරපු අවස්ථාවකයි, Martin Garrix ගෙ High On Life Music Video එකේ ලංකාවෙ කොඩිය පෙන්නපු අවස්ථාවකයි, Peaky Blinders TV Series එකේ Ceylon කියලා ලංකාව Mention කරපු අවස්ථාවකයි විතරයි. තව Indiana Jones Movie එකක ලංකාව සම්බන්ධ scene එකක් තියෙනවා කියලා මට යාළුවෙක් කිව්වා. ඔයගොල්ලොන්ටත් මෙහෙම ලංකාව ගැන mention වෙච්ච අවස්ථා හම්බෙලා තියෙනවනම් පල්ලෙහයින් දාගෙන යන්න. දැනගන්න ආසයි. [MEDIA=youtube]yOP5-3_WFus[/MEDIA] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom