කප්රුක අරගෙන ඇදුනෙ නැති උනාම
කමක් නෑ සල්ලි හදිසියකුත් නෑනෙ. බැංකුවේ දාල තිබ්බ කියල දවසට 135,000 පොලිය විදියට එන්නෙත් නෑනෙ, පස්සෙ දවසක ඇදෙයි කියල.
දැන් ලොතරැයි ගන්න එක නවත්තල දාල මාස දෙකක් විතර වෙනව.
හෝස් රේස් දානව ඊලග මාසෙ ඉදන්. ලොතරැයි දිනුම් අදිනව කියල ප්රින්ට් නොකරපු ඒවගෙ නම්බර් දෙන ලොතරැයි වලට වැඩිය ඒක හොදයි.
හෝස් රේස් දාපු උන් ඉන්නවනම් කියපල්ලකො ඕකෙ විස්තර

ලොතරයියක් උනත් ගන්න ඕනි ක්‍රමයක් තියනව. ඒවා නොදැන ලොතරයි ගත්තට වැඩක් නෑ. මට මතක විදියට අසංකයලගේ කාට හරි ජයමල්ලක් ඇදුනා. මම නම් හිතන්නේ ඌට තමයි ඇදෙන්න ඇත්තේ. දැන් ඌ පෙන්නවත් නෑ. ඌ රටින් පැනලා ඇති