මං එලකිරියට සෙට් උනා

මං එලකිරියට සෙට් උනා

මචන්ලා මං අලුතෙන් එළකිරි එකට සෙට් උනේ..
එක එක තැන් වල රව්ම් ගහලා ගහලා එළකිරි සෙට් උනා හැමදාටම :D

කොහොමද මේකේ විස්තර එහෙම..?

නිකන්ම එන්න බැරි නිසා පොඩි බඩ්ඩක් ගෙනාවා ;)

වැදගත් තැනක මුල් තැන
50355_129673533755237_3806026_n.jpg


දැල්වූ ජොයින්ට්... දැල්වී තියේවා!!!
පිරවූ බඳුන්... පිරිලා තියේවා!!!
ගෙන ආ බයිට්.. අවසන් නොවේවා!!!!
සෙට් වෙන දවස්... සැමදා තියේවා!!!!!


එහෙනම් ඔක්කොලාටම

cutcaster-photo-100394020-Cheers-two-glasses-clinked-together.jpg


හරී !!! :D