මං කීවා ඇහුනෙ නෑ

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මං කීවා ඇහුනෙ නෑ

    https://m.facebook.com/story.php?st...8970&id=486968708036727&fs=1&focus_composer=0

    ඉස්කොලයක් පාලනය කරගන්න බැරි මනුස්සයෙකුට රටක් බාර දීලා තියෙන්නෙ අපි. කො බන් ඉස්සර තිබුන රැඩිකල් ගැම්ම. හොදින් හරි නරකින් හරි කරවයි කියලා හිතුවෙ
     
    • Like
    Reactions: Sara531

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,038
    1
    8,874
    113
    -~උලක් උඩ-~
    https://m.facebook.com/story.php?st...8970&id=486968708036727&fs=1&focus_composer=0

    ඉස්කොලයක් පාලනය කරගන්න බැරි මනුස්සයෙකුට රටක් බාර දීලා තියෙන්නෙ අපි. කො බන් ඉස්සර තිබුන රැඩිකල් ගැම්ම. හොදින් හරි නරකින් හරි කරවයි කියලා හිතුවෙ

    ඔයා හිතන්නෙ කවුරු හිටියනම් මේක හොඳට කන්ට්‍රෝල් කරයිද.. ලැජ්ජවෙන්නෙ නැතුව කියන්න ෆ්‍රෙන්:rolleyes:
     
    • Like
    Reactions: Sara531

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඔයා හිතන්නෙ කවුරු හිටියනම් මේක හොඳට කන්ට්‍රෝල් කරයිද.. ලැජ්ජවෙන්නෙ නැතුව කියන්න ෆ්‍රෙන්:rolleyes:

    :rofl:මේ හුත්* ඒ මිනිහා ආපු දවසේ ඉදන් කන එකයි බොන එකයි රෙන එකයි හැම හුත්@ හොයනවා..කුණු ජෙප්පෝ.:rofl:.
     
    • Like
    Reactions: Sara531

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    සිරිසෙනගෙ මල්ලිනෙ මෙය මම කිවුව මම කිවුව කිය කිය ඉන් නැතුව කරල පෙන්නන්න ඔනෙ නිසයි ඔබ තුමව පත්කරෙ නැත්නම් අර සිරිසෙනවම තියහන්නවනෙ ඔබතුම මෙ රටෙ ජනදිපති සිරිසෙනට වගෙ ඔබ තුමටත් එක මතක් කරල දෙන්න විම ගැන කනහටුයි
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඔයා හිතන්නෙ කවුරු හිටියනම් මේක හොඳට කන්ට්‍රෝල් කරයිද.. ලැජ්ජවෙන්නෙ නැතුව කියන්න ෆ්‍රෙන්:rolleyes:

    :rofl:මේ හුත්* ඒ මිනිහා ආපු දවසේ ඉදන් කන එකයි බොන එකයි රෙන එකයි හැම හුත්@ හොයනවා..කුණු ජෙප්පෝ.:rofl:.
    දන්නෑ
    අවසන් බලාපොරොත්තුව ගොටා කියලා හිතලා පොහොට්ටුවට ගැහුවෙ මන්

    මහින්ද සෑර්
    ඒකා හැදෙන එකෙක් නෙවෙයි,
    සිරිසෙනගෙ මල්ලිනෙ මෙය මම කිවුව මම කිවුව කිය කිය ඉන් නැතුව කරල පෙන්නන්න ඔනෙ නිසයි ඔබ තුමව පත්කරෙ නැත්නම් අර සිරිසෙනවම තියහන්නවනෙ ඔබතුම මෙ රටෙ ජනදිපති සිරිසෙනට වගෙ ඔබ තුමටත් එක මතක් කරල දෙන්න විම ගැන කනහටුයි
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,963
    10,571
    113
    ආශික්ලන්තෙ
    https://m.facebook.com/story.php?st...8970&id=486968708036727&fs=1&focus_composer=0

    ඉස්කොලයක් පාලනය කරගන්න බැරි මනුස්සයෙකුට රටක් බාර දීලා තියෙන්නෙ අපි. කො බන් ඉස්සර තිබුන රැඩිකල් ගැම්ම. හොදින් හරි නරකින් හරි කරවයි කියලා හිතුවෙ

    කරන්න දෙයක් නෑ බන්.ලබන පාරවත් රටට ආදරේ කරන අලුත් එකෙක් පත් කරමු
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    කරන්න දෙයක් නෑ බන්.ලබන පාරවත් රටට ආදරේ කරන අලුත් එකෙක් පත් කරමු

    සජිත්ට වඩානම් හොදයි. ඒත් බලාපොරොත්තු උන් වෙනස නෑ. මහින්දගෙ කාලෙ වගෙ තමයි
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    https://m.facebook.com/story.php?st...8970&id=486968708036727&fs=1&focus_composer=0

    ඉස්කොලයක් පාලනය කරගන්න බැරි මනුස්සයෙකුට රටක් බාර දීලා තියෙන්නෙ අපි. කො බන් ඉස්සර තිබුන රැඩිකල් ගැම්ම. හොදින් හරි නරකින් හරි කරවයි කියලා හිතුවෙ

    ubage question eka kelinma erozan ta PM karapan, hariyatama answer ekaka ganna puluwan

    oka thawama madamulana on duty redi hodanagaman inne,