මං ගමේ කෙල්ලෙක්
තමන්ගේ ගම මාතර බවත් ජාත්‍යන්තර පාසැලක ඉගෙනුම ලැබුවත් මහින්ද චින්තන ප්‍රතිපත්තිවලට ඉතාමත් කැමති යයි සන්ධානයේ මාතර දිස්ති‍්‍රක් අපේක්ෂිකා අනර්කලී ආකර්ශා මෙනවිය පවසයි.
මාතර මගේ ගම. හතරවෙනි පරම්පරාවේ කෙනෙකු ලෙස මම ඡන්දය ඉල්ලූවත් මගේ මුත්තා කඹුරුපිටියේ ඔහු කඹුරුපිටිය පොලීසියේ හිටපු ස්ථානාධිපතිවරයෙක්. මගේ ආච්චිත් කඹුරුපිටියේ ඇය ලංකාවේ ප්‍රථම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියයි. මගේ නෑ හිතවතුන් විශාල පිරිසකගේ උපන් භූමිය මාතරයි. ඒ කවුරුත් කැත වැඩ කරපු අය නොවෙයි. මං ගමේ කෙල්ලෙක්
මාතර කාන්තාවන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට ස්වයං රැකියා වැඩපිළිවෙළක් හා දරුවන්ගේ අනාගතය වෙනුවෙන් අත්‍යවශ්‍ය ඉංග්‍රීසි භාෂාව ව්‍යාප්ත කිරීමට වයස් භේදයකින් තොරව දිස්ති‍්‍රක්කයේ සියලූ දෙනාට තම පුද්ගලික මුදලින් ඉංග්‍රීසි පන්ති පවත්වනවා.
දේශපාලනයට ආපු පළමු නිළිය මම බව කවුරුත් දැනගන්න ඕන.