මං ගෙදරින් යනවා බං .....

Devadatta

Well-known member
  • Dec 11, 2018
    1,333
    2,012
    113
    පිං බිමේ
    onavata vada nandammatai mamatai oluwa path karanna giyama ohoma venava. matath ehema kalayak thibba dan issara vage nemei gaanata inne vadiya katha na so mama nandamma aukak na ganita adaraya onavata pwnnana giyath okun hithanne api ganu dakala na kiyala
     

    IP JAyakodi

    Active member
  • Dec 16, 2010
    684
    147
    43
    town eken podi room ekak rent ekata ganin, eeta passe ude hawasa wedata yanawa wage pennapan
    etana gihin weda tika karapan nidahase
    anika ube ganith ubata ohoma react karanawanam, uba gedara weda karaddi ube agayak naha


    mata ohoma una nam gihin ammala ekkama inna kiyanawa :P

    Ow ban eth mata retath gedara yanna behei kiyala hithila thiyenne...
     

    SasiSpenzer

    Well-known member
  • Jun 9, 2016
    407
    1,059
    93
    කලකිරීමක් ඇතිවීම සාමන්‍යයි ඔහොම දෙයක් උනාම.මම නම් හිතන්නේ මුලින් කරන්න ඕනේ ගැණි එක්ක පොඩ්ඩක් එකට ඉදගෙන මේක කතා කරන එක.තත්වේ පැහැදිලි කරලා දෙන එක.එතකොට පිටින් එන කුණු එතනින්ම අයින් කරන්න ඉගෙන ගන්නවා.හැබැයි එකත් හරියන්නේ නැත්නම් තාවකාලිකව කරන්න තියෙන්නෙ ඕක තමයි.

    හැබැයි පුතේ ඕකත් උබට කැරකිලා ඇරෙන වැඩක්.වෙනම ඉන්නේ වෙන ගැණියෙක් නිසා කියලා කතාවක් හැදෙන්න පුලුවන්.එහෙම උනොත් නම් ගැලවීමක් නැ පුතා
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,885
    1
    60,789
    113
    Mother Earth
    මචං පලවෙනි දේ තමයි උඹ කොන්ද කෙලින් තියාගන ඉන්න ඕන කියන එක. ගෑණිගෙ අම්ම තාත්තා කියලා අනවශ්‍ය ගරුත්වයක් දෙන්න අවශ්‍ය නෑ. උඹලා වෙනම පවුලක්නේ. මට නංම මචං වයිෆ්ගෙ අම්ම තාත්ත උනත් වචනයක් කියන්න එන්නෙ නෑ. යාලුවෙලා ඉන්න කාලෙ ඉඳලා මම තත්වෙ තියාගන හිටියා.

    වැඩිය ඕන නෑ මම කියල තිබ්බෙ බැඳලා අවුරුදු පහක් යනකල් දරුවෙක් හදන්නෙ නෑ කියලා. ඒකටවත් මොනාවත් කියන්න ආවෙ නෑ. වයිෆ්ටවත් කියන්න එන්නෙ නෑ මොනාවත් මගෙ හැටි දන්න හින්දා.

    මචං නයා උනාම පෙනේ පුප්පන්න ඕන නැත්තං දරමිටි බඳින්න ගන්නවා. අනවශ්‍ය ප්‍රශ්න ඇතිකරගන්න ඕන නෑ. නමුත් උඹට ඒ මිනිස්සු දෙන්න ඕන ගරුත්වෙ දෙනවද කියලා බලලා නැතිනම් ඒ තැන හදාගන්න එක උඹේ වැඩක්.

    (BTW මමත් Work from home, - Developerකෙනෙක්)
    උබ කියන්නෙ first impression එක ගැනද ? first impression එක කෙළ වෙලා කාඩ් කුඩු කරන් නෝන්ජල් මූඩ් එකෙන් ඉඳලා ආයෙ උඩට එන්න(පොර වෙන්න) බැරිද බන් ලේසියෙන් ? එතකොට කැපිල්ල වැඩි වෙනවද ? මේක අරූ කියපු එකට සම්භන්ධ නෑ. මට අහන්න හිතුනා. sociology(සමාජ විද්‍යාව) එක්ක සම්භන්ධයෙන්.
     
    • Like
    Reactions: siberian Loku

    IP JAyakodi

    Active member
  • Dec 16, 2010
    684
    147
    43
    උබට බැරිද පොඩ්ඩක් තග දාල කෑ ගහල උන්ටික ගෙදරින එළව ගන්න. උබයි ගෑනිගෙයි මැද්දට කාටවත්ම එන්න දෙන්න එපා. උබල දැන් වෙනම පවුලක්නෙ. වයිෆ් එයාගෙ දෙමවුපියො කියන දේ නෙමෙයි උබ කියන දේ අහන් ජීවත් වෙන්න පුරුදු කරපන්. මොකද උන් නෙමෙයිනේ උබේ වයිෆ්ට කන්න දෙන්නෙ. බැන්ද බන් උබලගෙ privency එක තියා ගනින්. මුලින්ම මළ පැනල ඉන්නෙ කියල උන්ට අඟවපන්. කියන තරම් ලේසි නෑ. උබ හිතල උබට කැමති දේ කරපන්.
    අදහස හොඳයි මචං , මම ඔ්ක කරා කාලෙකට කලින්... අන්තිමේ ඒකත් මගෙ පිටින් ගියේ
     

    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    ටවුන් එකෙන් කොහෙන් හරි අස්සකින් පොඩි කඩ කෑල්ලක් ගනිං 5000/- කට විතර මැෂි්න එකයි පින්ටරේකුයි දාගෙන ඕනෙනං පොටෝ කොපි මැෂිමකුයි දාගෙන පොඩි කමිනිකේෂන් එකක් පටන් ගනින්.. උදේට වැඩට පලයං හවසට වරෙන් වැඩේ ඉවරයි.. මාත් එහෙමයි කරන්නේ.. උඹේ වැඩත් කරගතැකී.. ගෙදර වියදමට පොඩි පොකට් මනී කෑල්ලකුත් ගහගතෑකි.. එකෙන් රෙන්ට් එක හරි ගෙවතෑකිනේ බං
    balapitiye da
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,694
    4,570
    113
    ගෙයක් හැදුවා බං නිදහසේ ඉන්න හිතාගෙන ගෑණිගෙ ගෙදරත් අපේ ගෙවල් ලගමයි, ගෑණිගේ තාත්තයි,අම්මයි ආච්චි, නංගි එහෙම හැම වෙලේම අපේ ගෙදර,
    ඒක කමක් නැහැයි කියමුකෝ, මම කරන්නෙ ෆ‍්‍රී ලාන්සින් ඩිසයින් වැඩනේ, උන්ට ඒක ලැජ්ජාවක්ලු. හරි හමන් රස්සාවක් හොයාගන්නලු. ගැණිගෙ ඔලුවටත් ඒක දාලා. මොන හුත්තක්ද බං මුන්ට වෙලා තියෙන්නෙ. ගෙදර ඉඳන් වැඩ කරන්න බෑ. අර ඉන්දියන් කතා වල ගෙවල් වල වගේ. සැනසීමෙන් වැඩක් කරන්න බෑ.. මම ගෑණිටත් බොරු කරලා යනවා බං පොඩි ඇනෙක්සියක් අරන්. මාස ගානක් හිතලා තීරණේට ආවෙ. ගිහින් සතියකට වතාවක් ගෑණි බලන්න එනවා. එහෙම වැඩ කරන එක සැපයි බං.. සාප වෙන්න ඔ්න මේ වගේ හොඳට ඉන්න පවුල් වලට ගල් ගහන කාලකන්නින්ට....

    uba sathiyata parak gedara eddi wena 1kek wife wagakiyala thiyawi...🤫
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ගෙයක් හැදුවා බං නිදහසේ ඉන්න හිතාගෙන ගෑණිගෙ ගෙදරත් අපේ ගෙවල් ලගමයි, ගෑණිගේ තාත්තයි,අම්මයි ආච්චි, නංගි එහෙම හැම වෙලේම අපේ ගෙදර,
    ඒක කමක් නැහැයි කියමුකෝ, මම කරන්නෙ ෆ‍්‍රී ලාන්සින් ඩිසයින් වැඩනේ, උන්ට ඒක ලැජ්ජාවක්ලු. හරි හමන් රස්සාවක් හොයාගන්නලු. ගැණිගෙ ඔලුවටත් ඒක දාලා. මොන හුත්තක්ද බං මුන්ට වෙලා තියෙන්නෙ. ගෙදර ඉඳන් වැඩ කරන්න බෑ. අර ඉන්දියන් කතා වල ගෙවල් වල වගේ. සැනසීමෙන් වැඩක් කරන්න බෑ.. මම ගෑණිටත් බොරු කරලා යනවා බං පොඩි ඇනෙක්සියක් අරන්. මාස ගානක් හිතලා තීරණේට ආවෙ. ගිහින් සතියකට වතාවක් ගෑණි බලන්න එනවා. එහෙම වැඩ කරන එක සැපයි බං.. සාප වෙන්න ඔ්න මේ වගේ හොඳට ඉන්න පවුල් වලට ගල් ගහන කාලකන්නින්ට....

    uba marry kare geniuwa witharane, amma thaththa nangi seramalata hukaganna kiyala uba thani theeranayak ganin.
    geni ubawa marry Karanam uba kiyana eka ahanna ona.
    genita kiyapan ammala ta ona widiyata natanna uba ponnayek newei kiyala.
    uba dan inna ge ubagenam uba eka loku ganakata rent ekata deela ubata set wena podi geyak ganin ubata set wena, ita passe geni ekka gihin nidahase jeewath weyan,
    geni dala yanna epa ita passe ubata thawa prashna wedi wenawa
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    ඔයා ගේ හැදුවෙ වයිෆ්ගෙ ඉඩමක නම්,, කොහෙවත් යන්න එපා..ගේත් නැතිවෙන වැඩක් ඕක එහෙම නම් :rolleyes2:
     
    • Wow
    Reactions: D_Mad

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    eka ekage magul ahana ganu nama mama kamathima na. ubata wela thiyenne...mama nam ganita hodawain kiyanne
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    උඹ හා හොයාගන්නම් කියල ගිහින් කොරෝණ බෝකරගෙන ඇවිත් නැන්දම්මටයි මාමඩ්ඩියාටයි බෝකරපන් ප්‍රශ්නෙ ඉවරයි බේරුනොත් උන් වැඩේ තේරුම් ගනී සල්ලි හොයන ක්‍රෙම්ද වැදගත් කියල,
    අනික එක එකාට ඕන හැටියට නෙමේ තමන්ට ඕන හැටියට ජීවත් වෙයන් නැත්තම් බිස්නස් එකක් කරන්න කියල සල්ලි ටිකක් වැඩිපුර ඉල්ලගෙන බැංකුවක දාල පොලිය උන්ට දීපන් උඹ කොහෙ හරි කාමරයක් අරන් උඹේ වැඩේ කරපන් ලොකු කම්පැනියක වැඩකරන්නෙ ගෙදර ඉදන් යන්න අමාරුයි කියල මාසෙකට විතර සැරයක් ගෙදර පලයන් එතකොට තේරුම් ගනියි එක්කො
     
    • Wow
    Reactions: Capital_M