මං ගෙදරින් යනවා බං .....

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,881
    1
    60,778
    113
    Mother Earth
    First impression එකම නෙමේ බං ඉන්න විදිහ. ඔය සමහර උන් ඉන්නෙ දැක්කාම වැඩිය මුකුත් කියන්න හිතෙන්නෙ නැති (හැම තැනම වලි දාගන්න, වලියට බර කියන එක නෙමෙයි). තනිකර තමන්ගෙ ඇටිටියුඩ් එක. තමන්ට තමන් ගැන තියන කන්ෆිඩන්ස් එක. (Over confidence එක නෙමේ) . උඹ අකමැති දෙයක් වෙනවනම් හේතු සහිතව ඇඹරෙන්නෙ නැතිව තමන්ගෙ අකමැත්ත ප්‍රකාශ කරන්න ඕන.

    මම මචං බැඳපු ගමන් වයිෆ්ට කිව්ව එක කතාවක් තියනවා. ඒක තමයි.. “දැන් ඔයාගෙ මහගෙදරයි අපියි කියන්නෙ පවුල් දෙකක්. අපේ ප්‍රශ්න එයාලගෙ වෙන්නත් බෑ.. එයාලගෙ ප්‍රශ්න අපේ වෙන්නත් බෑ. ප්‍රශ්නයක් තියනවා නම් දෙන්න කතාකරලා විසඳාගන්නවා මිසක් මහගෙදර අය එක්ක කතාකරලා ඊට පස්සෙ ආයෙ මාත් එක්ක කතාකරන්න ලෑස්තිවෙන්න එපා“

    මුලින් චව් වෙලා තියනවා නම් ඒක වෙනස් කරගන්න හදද්දි එන ප්‍රතිරෝධය වැඩියි. ඒකට කරන්න තියන එකම දේ තමයි ඊශ්‍රායල් අරාබිත් එක්ක ඉන්න විදිහ. ඇක්ෂන් එකක් ගන්න ඕන Eliminating current threats and future threats කියන විදිහට. එක පාරක් ඒ විදිහට හිටපුවාම ආයෙ කිසි ගින්නක් නෑ.
    සුපිරි මචන්. ජීවිතේ හදාගන්න සැලසුම් කරන අයට නියම කතාවක්. උබට මේක ගැන ත්‍රෙඩ් එකක් දාපන් පුළුවන් වෙලාවක. උබ ඇතුළු අපි හැමෝටම පවුල් ප්‍රශ්ණ තියෙනවා. ඒවට අපි රිඇක්ට් කරන විදිහ හරිද වැරදිද කියලවත් දන්නෙ නෑ. ත්‍රෙඩ් එකකින් කතා කරොත් අපිට මොනා හරි අවබෝධයක් හරි ලබා ගන්න පුළුවන්. :)
     
    • Like
    Reactions: D_Mad and maxtalker

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,669
    113
    කතාවෙ ඇත්තක් නම් තියෙනවා. ඒත් උබට ඕන විදිහට ජීවත් වෙයන්. ගෑනිගෙ ගෙවල් හරියෙන් ගේ හදපු එකෙ උබ කරපු ලොකුම ගොන්කමක්. ගෑනි සේරම මුල ඉඳන් ප්ලෑන් කරලා අවශ්‍ය තැනට උබව දක්කලා තියෙනවා.
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    කතාවෙ ඇත්තක් නම් තියෙනවා. ඒත් උබට ඕන විදිහට ජීවත් වෙයන්. ගෑනිගෙ ගෙවල් හරියෙන් ගේ හදපු එකෙ උබ කරපු ලොකුම ගොන්කමක්. ගෑනි සේරම මුල ඉඳන් ප්ලෑන් කරලා අවශ්‍ය තැනට උබව දක්කලා තියෙනවා.

    Genige ge kittuwa nam gewal hadana eka patta moda kamak ban.mamath e warada kala bageta hadagena yaddi mata teruna ena vidiya hari neha kiyala.ehemma geth ekkama vikunala demma.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,669
    113
    Genige ge kittuwa nam gewal hadana eka patta moda kamak ban.mamath e warada kala bageta hadagena yaddi mata teruna ena vidiya hari neha kiyala.ehemma geth ekkama vikunala demma.
    ඔය මොලේ හැමොටම නෑනේ බන්
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,537
    1,923
    113
    ගෙයක් හැදුවා බං නිදහසේ ඉන්න හිතාගෙන ගෑණිගෙ ගෙදරත් අපේ ගෙවල් ලගමයි, ගෑණිගේ තාත්තයි,අම්මයි ආච්චි, නංගි එහෙම හැම වෙලේම අපේ ගෙදර,
    ඒක කමක් නැහැයි කියමුකෝ, මම කරන්නෙ ෆ‍්‍රී ලාන්සින් ඩිසයින් වැඩනේ, උන්ට ඒක ලැජ්ජාවක්ලු. හරි හමන් රස්සාවක් හොයාගන්නලු. ගැණිගෙ ඔලුවටත් ඒක දාලා. මොන හුත්තක්ද බං මුන්ට වෙලා තියෙන්නෙ. ගෙදර ඉඳන් වැඩ කරන්න බෑ. අර ඉන්දියන් කතා වල ගෙවල් වල වගේ. සැනසීමෙන් වැඩක් කරන්න බෑ.. මම ගෑණිටත් බොරු කරලා යනවා බං පොඩි ඇනෙක්සියක් අරන්. මාස ගානක් හිතලා තීරණේට ආවෙ. ගිහින් සතියකට වතාවක් ගෑණි බලන්න එනවා. එහෙම වැඩ කරන එක සැපයි බං.. සාප වෙන්න ඔ්න මේ වගේ හොඳට ඉන්න පවුල් වලට ගල් ගහන කාලකන්නින්ට....

    ane me banala elawapan ban mona huthakda, gemak adagena randu weyan aye enne nane ita passe

    bandata passe watha wenna enawa kiyanne nam mahama karumayak.. man nam thma badla na eunta asraya krana gdak badapu unge life eke oya q eka tyanwa
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    සුපිරි මචන්. ජීවිතේ හදාගන්න සැලසුම් කරන අයට නියම කතාවක්. උබට මේක ගැන ත්‍රෙඩ් එකක් දාපන් පුළුවන් වෙලාවක. උබ ඇතුළු අපි හැමෝටම පවුල් ප්‍රශ්ණ තියෙනවා. ඒවට අපි රිඇක්ට් කරන විදිහ හරිද වැරදිද කියලවත් දන්නෙ නෑ. ත්‍රෙඩ් එකකින් කතා කරොත් අපිට මොනා හරි අවබෝධයක් හරි ලබා ගන්න පුළුවන්. :)
    හොඳ අදහසක් මචං අපි එකතුවෙලා දාමු ත්‍රෙඩ් එකක්.
     
    • Like
    Reactions: Aruna119 and D_Mad

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,537
    1,923
    113
    මම වයිෆ්ගෙ මහ ගෙදර බැදලා පදිංචි වුනේ. මාසෙන් පාලනේ ගත්තා මගෙ අතට. නැන්දම්මා පාලනේ කරපු කුස්සිය වයිෆ්ට පැවරුවා. දැන් මම ගෘහ මූලිකයා හරිය. සොරි!! පිගන් දෙකයි බිදුනේ සම්පූර්ණ මිෂන් එකට. දැන් අවුරුදු 14ක් ෆුල් සාමෙන් පවුල් කනවා.
    me inne supiri kollo thama
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113
    උඹ ගෙදරින් යන්නේ අහවල් එකටද,උඹට ඉන්නම අමරුනම් ඔවා විකුණලා වෙන පැත්තකට පලයන්
    ගැණිගේ පැත්තේ උන්ට නැවිලා ඉන්න එපා,ඉඳ්ලා හිටලවත් පෙනේ පුප්පපන්
    අපේ ෆ්‍රීලාන්ස් කරන එකෙක්නම් ගෙදරින් එලියේ වෙනම කෑල්ලක් හදලා ඔෆිස් එක කරගෙන එකට වෙලා ඉන්නේ
     
    kp_man

    Well-known member
  • Jan 2, 2014
    530
    412
    63
    Negombo
    නොදකින් මේකේ ඉන්න පොන්න හැත්ත. යකෝ තොපි පිරිමිද ? 75%කට වැඩි දෙනෙක් මුට උපදෙස් දෙන්නේ එලියට ගිහින් වැඩ කරන්න. යකෝ මු හදාගත්ත ගෙදර ඉදන් මුට වැඩ කරන්න බැරි නම් ඇති වැඩේ මොකද්ද ?

    ත්‍රෙඩ් එක දාපු එකෝ , උබ ඉස්සල්ලම කල්පනා කරලා බලපන් උබ පිරිමියෙක්ද කියල. උබ පිරිමියෙක් කියල හිතුනොත් අපහු කල්පනා කරලා බලපන් උබ හදාගත්තු උබේ ගෙදර ඉදන් උබට වැඩ කරන්න බැරි නම් ඇති වැඩේ මොකද්ද කියල. එක එකා කියන දේවල් ගණන් ගන්න එපා බං. ගනිගේ ගෙදර උන් අහන්නේ නැත්තන් බැනල එලොපන්. මොකද උන්ව හොදට තියාගෙන ඇති වැඩක් නැහැ. ගැනිට කාරණා පැහැදිලි කරලා දීපන්. එත් අහන නැත්තන් උබ කැමති දෙයක් කරපන්. මොකද එකී අහන් නැත්තන් ඒ වගේ ගනියෙක්ට බැහැ උබේ ජීවිතේට උදවුවක් වෙන්න .

    ජය වේවා!
     
    IP JAyakodi

    Active member
  • Dec 16, 2010
    684
    147
    43
    mona magulakata bn ochara lagin ge haduwe :rofl:
    මාමණ්ඩි කියන පකයා අපේ ලව් එකට කැමති වුණේ මේ ගේ හදන කොන්දේසියට
    මට ඒ කාලේ ඔ්වා තේරුණේ නෑ... අම්මලත් දාලා එන්න වුණා මට...
    මේවා බඳින්න ඉන්න එවුන්ට හොඳ පාඩම්.

    නොදකින් මේකේ ඉන්න පොන්න හැත්ත. යකෝ තොපි පිරිමිද ? 75%කට වැඩි දෙනෙක් මුට උපදෙස් දෙන්නේ එලියට ගිහින් වැඩ කරන්න. යකෝ මු හදාගත්ත ගෙදර ඉදන් මුට වැඩ කරන්න බැරි නම් ඇති වැඩේ මොකද්ද ?

    ත්‍රෙඩ් එක දාපු එකෝ , උබ ඉස්සල්ලම කල්පනා කරලා බලපන් උබ පිරිමියෙක්ද කියල. උබ පිරිමියෙක් කියල හිතුනොත් අපහු කල්පනා කරලා බලපන් උබ හදාගත්තු උබේ ගෙදර ඉදන් උබට වැඩ කරන්න බැරි නම් ඇති වැඩේ මොකද්ද කියල. එක එකා කියන දේවල් ගණන් ගන්න එපා බං. ගනිගේ ගෙදර උන් අහන්නේ නැත්තන් බැනල එලොපන්. මොකද උන්ව හොදට තියාගෙන ඇති වැඩක් නැහැ. ගැනිට කාරණා පැහැදිලි කරලා දීපන්. එත් අහන නැත්තන් උබ කැමති දෙයක් කරපන්. මොකද එකී අහන් නැත්තන් ඒ වගේ ගනියෙක්ට බැහැ උබේ ජීවිතේට උදවුවක් වෙන්න .

    ජය වේවා!
    මචන් උඹ කියන කතාව ඇත්ත, ඒත් මම වලි ඇදලා උන් දැන් මාව වැරදි කාරයා කරලා තියෙන්නෙ
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මාමණ්ඩි කියන පකයා අපේ ලව් එකට කැමති වුණේ මේ ගේ හදන කොන්දේසියට
    මට ඒ කාලේ ඔ්වා තේරුණේ නෑ... අම්මලත් දාලා එන්න වුණා මට...
    මේවා බඳින්න ඉන්න එවුන්ට හොඳ පාඩම්.
    shep eke vikunala daapan machan.mama bageta hadala vikunuwa oka terene bageta haanakota.passe wena dihaki ara gattha idamak.geth bageta hadala thiyeena labana nase padinchi wenna hitagena inne.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    උඹ සතියට පාරක් ගියොත් උඹෙ වයිපරේ පිට යනවා ලොවෙත්