ගෙයක් හැදුවා බං නිදහසේ ඉන්න හිතාගෙන ගෑණිගෙ ගෙදරත් අපේ ගෙවල් ලගමයි, ගෑණිගේ තාත්තයි,අම්මයි ආච්චි, නංගි එහෙම හැම වෙලේම අපේ ගෙදර,
ඒක කමක් නැහැයි කියමුකෝ, මම කරන්නෙ ෆ්‍රී ලාන්සින් ඩිසයින් වැඩනේ, උන්ට ඒක ලැජ්ජාවක්ලු. හරි හමන් රස්සාවක් හොයාගන්නලු. ගැණිගෙ ඔලුවටත් ඒක දාලා. මොන හුත්තක්ද බං මුන්ට වෙලා තියෙන්නෙ. ගෙදර ඉඳන් වැඩ කරන්න බෑ. අර ඉන්දියන් කතා වල ගෙවල් වල වගේ. සැනසීමෙන් වැඩක් කරන්න බෑ.. මම ගෑණිටත් බොරු කරලා යනවා බං පොඩි ඇනෙක්සියක් අරන්. මාස ගානක් හිතලා තීරණේට ආවෙ. ගිහින් සතියකට වතාවක් ගෑණි බලන්න එනවා. එහෙම වැඩ කරන එක සැපයි බං.. සාප වෙන්න ඔ්න මේ වගේ හොඳට ඉන්න පවුල් වලට ගල් ගහන කාලකන්නින්ට....
මට හිතුන දේවල් ටිකක් කියන්නම් .
1. උඹ හදපු ගෙදර නිසා කොහේවත් යන්න එපා මොකද උන්ගේ යටි අරමුණ ඒකද දන්නේ නෑ
2. ගහමරාගෙන ප්‍රශ්ණ විසඳන්න හදන්න එපා මොකද දුර දිග ගියාම උඹටමයි කරදර.කේන්ති යනවා තමයි හැබැයි පොඩ්ඩක් මොලේ කල්පනා කරලා ගේමක් ගහපන්.
3.උඹේ මොනවහරි හොරයක් උන් දන්නවද ඔච්චර සෙල්ලම් දාන්න ?
4.උඹේ වයිෆ්ගේ ප්‍රතිචාර කොහොමද ?ඒ කියන්නේ උඹේ වයිෆ් කම්මැලි නම් අනිවා කට්ටිය ඉන්නවට කැමති ඇති. ඒ වගේම කිසිම නිදහසක් ඕනේ නැති කෙනෙක්ද ? මොකද මම දන්නවා එහෙම ගෑණු මිනිස්සු ඉන්නවා එක ගොඩේ වැටීගෙන අර ඉන්දියන් කාරයෝ වගේ.
5.උඹ වයිෆ් එක්ක තනියෙන් මේ ගැන කතා කරාද ? උදාහරණයක් විදියට දෙන්නට විතරක් කොහේ හරි පොඩ්ඩක් ඈතකට ගිහිල්ලා තනිවෙලා මේ ගැන කතා කරපන්.
6.ජොබ් එකේ සීන් එක ඇරෙන්න උඹේ වෙන අඩුපාඩු තියෙනවද ? උදාහරණයක් විදියට උඹ හැමදාම බොන එකෙක්ද ? සූදු කෙලිනවද ? සල්ලි නිකරුනේ නාස්ති කරනවද ?
මට හිතුන ඉක්මන්ම විසඳුම් මේවා.
ගෙදරට හූනියම් කරලා ඉන්න එවුන් පිටින් යනවා කියලා බොරු ප්‍රචාරයක් යවන එක.ඔය වගේ එවුන් මැරෙන්න අම්බානක බයයි.ඒක නිසා සමහරවිට නෑවිත් ඉඳියි.ඕනේ නම් ගෙදර කොහේ හරි බොරුවට ඔය දෙහි ,අළු වගේ ඒවා හලපන් උන්ටම හොයා ගන්න පුළුවන් විදියට.
උඹ දැන් ඉන්න ගෙදර කුලියට දීලා අරුන්ට දුර පැත්තකින් ගෙයක් අරන් ඉන්න එක.හේතුව විදියට මොකක් හරි පොඩි බිස්නස් එකක් පටන් ගන්න කතාවක් කියන්න පුළුවන්.
උඹ ඉන්න ගෙදර සාමාන්‍ය ගාණකට විකුණලා අළුත් ගෙයක් හදපන් ටිකක් ඈතකින් නැත්තම් හදපු එකක් ගණින්.
ඌරගේ මාළු උගේ ඇඟේ තියලම කපන එක.ඒ කියන්නේ උඹේ ගෙවල්වල කට්ටියට නෑදෑයන්ට ඇවිල්ලා ටික කාලයක් පදිංචි වෙලා ඉන්න කියන එක.හැබැයි පුතෝ උන් ෂුවර් එවුන් වෙන්න ඕනේ.නැත්තම් උන්වත් යවාගන්න බැරි වෙයි.
උඹේ යාළුවෝ සහ පවුල් වලට එන්න කියන එක.වැඩිය බොන පාටි දාන්න එපා හැබැයි.
අර නංගිට ජොබක් හරි කසාදයක් හරි හොයලා දෙන්න බලපන්.
සල්ලි හදිසියක් නිසා ගෙදර කාමරයක් බෝඩින් කාරයෙක්ට දෙනවා කියපන්.
ගෑණිගෙන් දෑවද්දක් හම්බ උනේ නැත්තම් ගෑණි නැති තැන වෙන කතාවක් ඇදල අරන් ඒක මතක් කරපන්. ගෑණුන්ගේ අම්මලා තාත්තලාට ඔය කතාව ඇලජික්.
===========================================
මම මෙච්චර දෙයක් ගැහුවේ හොඳට තිබ්බ පවුල් කෙලවෙලා යනවා දැකලා තියෙන නිසයි ඔය වගේ සීන් හන්ද .