මං ජනාධිපති වීම ස්ථිරයි.. රජයේ සේවක වැටුප් වැඩි කරනවා..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    පොහොට්ටුවේ ජයග්‍රහණය 21 වැනිදා ස්ථිර බව ගාල්ල වඳුරබ ප්‍රදේශයේ පැවති ජනහමුවකදී ජනාධිපති ධූර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා අද (31) සවස පැවසීය.
    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වැඩකරපු පක්ෂයකි.

    රටට අහිතකර කිසිදු නීතියක් රටතුල සම්මත කිරීමට ඉඩ නොදෙන බව පැවසීය.

    පළාත් සභා වලට කිසිසේත් පොලිස් බලතල ලබා නොදෙන බව පැවසීය.

    රටේ ජනතාවගේ අවශ්‍යතා ඉටුකිරීමට කැපවෙන බව පැවසීය.

    තාක්ෂණය සමඟ එම කටයුතු සිදුකිරීමට වැඩපිළිවෙළක් පක්ෂය තුළ ඇතිබව පැවසීය.

    රාජ්‍ය සේවකයන්ගෙ වැටුප් වැඩි විය යුතුය. වැටුප් විෂමතාව ඉවත් කල යුතුය.

    ඒ සියල්ල සිදුකිරීමට දිගුකාලීන වැඩපිළිවෙළක් අවශ්‍ය වෙයි.

    රිවිධ හමුදාව ,පොලීසිය ඇතුළු ආරක්ෂක අංශයේ සුබ සාධනය කිරීමට නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව වැඩිදුරටත් පැවසීය.

    news site muge news danneth onawata epawata wage, paw ban namal koluwa
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,727
    8,446

    ගොං පුතා නෝ 2
     
    • Love
    Reactions: SLK_sri

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    හැබැයි නාමල් ටිකක් mature වෙලා වගේ කියලා හිතෙනවා..
    මේ පාර දිනන්නේ නෑ කියලා දන්නවා නේ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,974
    113
    හැබැයි නාමල් ටිකක් mature වෙලා වගේ කියලා හිතෙනවා..
    මේ පාර දිනන්නේ නෑ කියලා දන්නවා නේ
    පොරට චාන්ස් එක මහින්ද ඉනකොටම experience ගන්න පුළුවන් උන ඒක.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව

    coconuts husk GIF
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    හැබැයි නාමල් ටිකක් mature වෙලා වගේ කියලා හිතෙනවා..
    මේ පාර දිනන්නේ නෑ කියලා දන්නවා නේ

    mature වෙලා වගේ pennanawa witharai, okage mongal mole hemadama podi eka wage thamai

    ඕයි මෙන්න රාජපක්ස දිනනවලු. උබලටත් හිනා යනව නේද ඒක ඇහුවම 😹😹😹

    @netudara @2osama @weer 11 @Candid-B

    ohoma prashna ahala hira karanna epa. okun dan keri kapu rilawu wage inne. ranilge gu kanawada , namalge gu kanawada kiyala hitha ganna baruwa nannaththara wela inne
    @2osama hitha yatin ranilta denawa, nondi wenna bari nisa, dekka neda @hirashgeff wenas wela puka pala ganna heti

    ------ Post added on Sep 1, 2024 at 9:23 PM
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,554
    5,782
    113
    තැපැල් චන්ද කවද්ද්ද බන්... මේ රජයේ සෙවකයො රජයේ සේවකයො ගග හැම එකාම වැලලෙන්නේ
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    තැපැල් චන්ද කවද්ද්ද බන්... මේ රජයේ සෙවකයො රජයේ සේවකයො ගග හැම එකාම වැලලෙන්නේ
    තණකොල කන තැපැල් ඡන්ද එන්න බලන්න