මං ජනාධිපති වුණාම විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා..- අනුර දිසානායක

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Mata me surangana kata hena vikarai hamadama ekama bane aluth deyak kiyapanko modayanta rajakama denna moda sinhalaun hari dassay 😂😂😂

    vidayaka janadhipathj kame neme warada harakunta ehama pattam dena ekai weradda
    Rata hadanna nam konda jelin tiyana kelin theerana gana awaka eketa onema de netaam hadai rata aye keda haliyakma tama
    ------ Post added on Jan 20, 2022 at 3:31 PM
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    හරින් ඒක සැරයක් නම කියල ස'ර්ට තදවුණා...
    දැන් අනුර කියනව ගොබ්බසේනලු...
    අනුර කන්න ලෑස්ති වෙන්න..


     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    කොරයි පකක්
    Season 9 Lol GIF by The Office
     

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    අනුරට දීලා බලමු නේ. ඌත් කරේ නැත්තම් හිත හදාගෙන රටෙන් යන්ඩ හරි බැරියෑ.
     
    • Like
    Reactions: AshenTM