අපි අනිත් මිනිස්සුන්ට අපහාස කරද්දි නරක විහිලු කරද්දි අපෙ හිත දූෂනය වෙනව
ඉතින් අපෙ පෙර පවු ඉස්මතුවෙලා ජීවිතේ අසාර්ථක වෙනව. සැපක් නෑ
උදාහරනයක් විදියට මේකෙ කුනුහරප කිය කිය ලේශපාලකයන්ට/ අනිත්මිනිස්සුන්ට බැන බැන ඉන්න ජීවිත බලන්න. සමහරු ලගින්නෙ අගුපිල් වගේ කාමර කෑලිවල/ තව සමහරුන්ට බොන්න වතුර ටිකවත් නෑ.
ජීවිතේ අගහිඛකම් වලින් මිරිකිල , නිතරම මේකෙ ලක්ෂ ගනන් වලින් ආදායම් ලබන ඉහල පෙලේ කලුවො වගේ හැසිරෙන අයගෙ සමහර ත්රේඩ් වලින් එයාල ගෙවන කාලකන්නි අතෘපකර ජීිවිතේ ගැන තේරුම් ගන්න පුලුවන්.
ඉතින් මං ඔයාලට කියන්න යන්නෙ තමන්ගෙ හිතේ නිතර ඇතිවන සිතුවිලි යහපත්නම් , සුභවාදී දේවල් ජීවිතයට ලගාවෙනව.