ඒ වුණාට අපි ගත්ත M14 එකට දාල තිබුණ ටෙම්පට් ග්ලාස් එක වෙන ෆෝන් මොඩ්ල් එකක එකක්
බැක් කවර් එකත් වරද්දල, 5G බැක් කවර් එක දාල තියෙන්නෙ
මුලින්ම මම කඩේට ගිය දවසෙ කිව්ව ෆෝන් එක දැනට එයාල ලග නෑ කියල, පහුවෙනිදට ගෙනත් තියන්නං කියල
කඩේ පුද්ගලමයි කිව්වෙ එයාට වැරදිල ගෙනත් තියෙන්නෙ 5G බැක්කවර් එක කියල
බැක් කවර් එක පස්සෙ මාරු කරල දෙන්නං කිව්ව. මම තියෙන එක දාගෙන ආව, ෆෝන් එකේ ආරක්ෂාවටත් හොදයිනෙ කියල
නංගිට ෆෝන් එක දුන්න නිසා, ඊළග දවසෙම ඇවිත් මාරු කරගන්න බැරි වුණා
නංගි ඉතිං ගියාට පස්සෙ ආය එන්නෙ සති ගාණකින්
කිලුටු වුණාට පස්සෙ බැක් කවර් එක ආයෙ මාරු කරන්නත් බෑනෙ. එකම අවුලයි තිබුණෙ ඉයර් ෆෝන් එක ගහන්න බෑ එතන වැහිල
ටෙම්පඩ් එකනං ෂේප්, හැබැයි M14 4G phone එකට එන ටෙම්පඩ් එක නෙමේ
ඒකටනං මම චුට්ටක් කලකිරුණ

Last edited: